Ayurveda Medical Center - Ahangama

Ayurveda Medical Center - Ahangama Ayurveda Medical Treatments for all kind of diseases, Chines Acupuncture Treatments & Ayurveda Beauty culture Treatments.

30/11/2023
29/11/2023
මුත්‍රා ගල් (Renal Calculi) සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ---------------------------------------------------7mm ප්‍රමා...
19/10/2021

මුත්‍රා ගල් (Renal Calculi) සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර
---------------------------------------------------

7mm ප්‍රමානයේ මුත්‍රා ගලක් සහ වකුගඩුවේ ඉදිමුමක් සහිතව පැමිණි රෝගියෙකු සදහා කරන ලද ආයුර්වේද ප්‍රතිකාරය අවසානයේ මුත්‍රා ගලද රහිතව රෝගී තත්ව සුවවී ඇති ආකාරය..
ශල්‍යකර්මයකින් තොරව සාර්ථක ලෙස සුවය ලැබීම සදහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.

වෛද්‍ය U. රුවන් කුමාර
BAMS (Uni. of Kelaniya)
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - අහංගම
📞 0710372994 / 0778883688

පාද වල අදික දැවිල්ල, වේදනාව සමග යටිපතුල් පැලීමේ තත්වය සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර.වෛද්‍ය යු. රුවන් කුමාරBAMS (uni. O...
19/08/2021

පාද වල අදික දැවිල්ල, වේදනාව සමග යටිපතුල් පැලීමේ තත්වය සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර.

වෛද්‍ය යු. රුවන් කුමාර
BAMS (uni. Of Kelaniya)
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අහංගම
📞 0710372994 / 0778883688

කොරොනා රෝගයෙන් පීඩාවිදින රෝගීන් සදහා ආයුර්වේද ප්‍රතිකාර සහ අවශ්‍යය උපදෙස් ලබාගැනීම සදහා දකුණු පළාත තුල සිටින ආයුර්වේද ප්...
15/08/2021

කොරොනා රෝගයෙන් පීඩාවිදින රෝගීන් සදහා ආයුර්වේද ප්‍රතිකාර සහ අවශ්‍යය උපදෙස් ලබාගැනීම සදහා දකුණු පළාත තුල සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ දුරකතන අංකයන්..

Wet Cupping Treatments --------------------------විශේෂිත උපකරණ භාවිතා කරමින් වේදනා ස්ථානයේ පවතින රැධිරය බැහැර කරවීම සිදු...
25/04/2021

Wet Cupping Treatments
--------------------------

විශේෂිත උපකරණ භාවිතා කරමින් වේදනා ස්ථානයේ පවතින රැධිරය බැහැර කරවීම සිදුකරන අතර ක්ෂණික ප්‍රතිඵල ලබාගත හැකි විශේෂිත ප්‍රතිකාරයකි...
පාද වල වළලුකර ප්‍රදේශයේ තිබූ දීර්ඝකාලීන වේදනාව හා ඉදිමුම සදහා wet cupping ප්‍රතිකාරය සිදුකල අවස්ථාවක්..

වෛද්‍ය U. රුවන් කුමාර
BAMS (Uni. Of Kelaniya)
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අහංගම
📞 0710372994 / 0778883688

පුරුෂ මදසරුබව සඳහා ආයුර්වේද ප්‍රතිකාර~~~~~~~~~~~~~~~~~~~~~~~~~~දීර්ඝ කාලයක් විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවී සාර්ථක නොවූ...
07/03/2021

පුරුෂ මදසරුබව සඳහා ආයුර්වේද ප්‍රතිකාර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

දීර්ඝ කාලයක් විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවී සාර්ථක නොවූ අයෙකු සඳහා සිදුකරන ලද ප්‍රතිකාර පද්දතියකින් පසු වර්තමාන තත්වය..
ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර තත්වය
Total S***m Count - 7 * 10-6 ml
Motility
Actively - 2%
Sluggishly - 2%
Non motile - 96%
Mophology
Normal - 4%
Abnormal - 96%

ප්‍රතිකාරය අතරතුර
Total S***m Count - 25 * 10-6 ml
Motility
Actively - 8%
Sluggishly - 10%
Non motile - 72%
Mophology
Normal - 18%
Abnormal - 72%

වර්තමාන තත්වය
Total S***m Count - 12 * 10-6 ml
Motility
Actively - 30%
Sluggishly - 12%
Non motile - 58%
Mophology
Normal - 42%
Abnormal - 58%

ප්‍රතිකාර කාලය තුලදී
Actively S***m Count 2% සිට 30% දක්වාද
Normal S***m Count 4% සිට 42% දක්වාද වර්ධනය වී ඇත.

සුදුසුකම් රහිත පුද්ගලයින්ට නොරැවටී සුදුසුකම් සහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් ඉතා සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාගත හැක.

වෛද්‍ය U. රුවන් කුමාර
BAMS ( Uni. of Kelaniya)
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධස්ථානය
අහංගම
📞 0710372994 / 0778883688

ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත "සුවධරණී" ප්‍රතිශක්තිකරණ ඖෂධීය පානය ලබාගත හැක.📞 0710372994/0778883688
19/01/2021

ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත "සුවධරණී" ප්‍රතිශක්තිකරණ ඖෂධීය පානය ලබාගත හැක.
📞 0710372994/0778883688

කල්ගතවූ තුවාල - Chronic Wounds---------------------------දියවැඩියා තුවාල, නහර ගැටගැසීම නිසා ඇතිවූ තුවාල ආදී ලෙස දීර්ඝ කා...
30/11/2020

කල්ගතවූ තුවාල - Chronic Wounds
---------------------------

දියවැඩියා තුවාල, නහර ගැටගැසීම නිසා ඇතිවූ තුවාල ආදී ලෙස දීර්ඝ කාලීනව පීඩා විදින තුවාල සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැක.

වෛද්‍ය U. රුවන් කුමාර
BAMS ( Uni. Of Kelaniya )
📞 0710372994 / 0778883688

Address

Ahangama
80650

Opening Hours

Monday 14:00 - 20:00
Tuesday 14:00 - 20:00
Wednesday 14:00 - 20:00
Thursday 14:00 - 20:00
Friday 14:00 - 20:00
Saturday 14:00 - 20:00
Sunday 14:00 - 20:00

Telephone

+94710372994

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Medical Center - Ahangama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda Medical Center - Ahangama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category