Divisional Hospital Ahangama

Divisional Hospital Ahangama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Hospital Ahangama, Hospital, gonnagahahena, Ahangama.

මෝදර වත්ත ,කතළුව,අහංගම පදිංචි L.H.චරිත් ද සිල්වා මහතා විසින් 2025/12/21දින රෝහලට ශබ්ද විකාශන යන්ත්‍ර පරිත්‍යාග කරන ලදි.🙏...
21/01/2026

මෝදර වත්ත ,කතළුව,අහංගම පදිංචි L.H.චරිත් ද සිල්වා මහතා විසින් 2025/12/21දින රෝහලට ශබ්ද විකාශන යන්ත්‍ර පරිත්‍යාග කරන ලදි.🙏🙏🙏

2025/12/17 දින බෝධි ආරක්ෂක මණ්ඩලය මගින් රෝහලේ තීන්ත ආලේප කිරීමට තීන්ත සහ පින්සල් ආයතන භාර වෛද්‍ය නිලධාරී තුමා වෙත පරිත්‍...
20/01/2026

2025/12/17 දින බෝධි ආරක්ෂක මණ්ඩලය මගින් රෝහලේ තීන්ත ආලේප කිරීමට තීන්ත සහ පින්සල් ආයතන භාර වෛද්‍ය නිලධාරී තුමා වෙත පරිත්‍යාග කල අවස්ථාව.🙏🙏🙏

2025/09/23 දින A.T.G.ආයතනයේ කළමනාකාර තුමා විසින් රෝහලට සිවිලින් ෆෑන් පරිත්‍යාගය කල අවස්ථාව ...🙏🙏🙏
19/01/2026

2025/09/23 දින A.T.G.ආයතනයේ කළමනාකාර තුමා විසින් රෝහලට සිවිලින් ෆෑන් පරිත්‍යාගය කල අවස්ථාව ...🙏🙏🙏

19/11/2025
Annul trip 2024.06.30    ella    ella #❤
28/07/2024

Annul trip 2024.06.30 ella ella #❤

 #අලුත් අවුරුදු උලෙළ  #❤❤කෝකිල වසන්තය #2024 #
21/04/2024

#අලුත් අවුරුදු උලෙළ #❤❤කෝකිල වසන්තය #2024 #

❤❤නව වසරේ ආරම්භය 2024...🙏🙏❤ලැබුවා වූ 2024 නව වසර  ලෝක වාසි සියලු දෙනාටම නිරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා ....!!!
03/01/2024

❤❤නව වසරේ ආරම්භය 2024...🙏🙏❤
ලැබුවා වූ 2024 නව වසර ලෝක වාසි සියලු දෙනාටම නිරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා ....!!!

❤❤🙏🙏K.M.සචිනි හංසිකා මෙනවිය විසින් රෝහලට ඖෂධ කවර පරිත්‍යාගයක් 2023.10.31 දින සිදු කරන  ලදි.එම පරිත්‍යාගය වෙනුවෙන් ආයතන භ...
01/11/2023

❤❤🙏🙏K.M.සචිනි හංසිකා මෙනවිය විසින් රෝහලට ඖෂධ කවර පරිත්‍යාගයක් 2023.10.31 දින සිදු කරන ලදි.එම පරිත්‍යාගය වෙනුවෙන් ආයතන භාර වෛද්‍ය නිලධාරී තුමා ඇතුළු රෝහල් කාර්‍යමණ්ඩලයේ ස්තුතිය පුද කරමු .❤❤🙏🙏🙏

❤🙏🙏නාකන්ද අභිමන් මිතුරු සංසදය මගින් 2023.08.30.පොහොය දින රෝහල් කාර්‍යමණ්ඩලය සමග එක්ව රෝහලේ  ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලද...
04/10/2023

❤🙏🙏නාකන්ද අභිමන් මිතුරු සංසදය මගින් 2023.08.30.පොහොය දින රෝහල් කාර්‍යමණ්ඩලය සමග එක්ව රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි . 🙏🙏 මීට සමගාමීව ඔවුන් විසින් රෝහලට ඖෂධ සහ සැරහුම් ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදු කරන ලදි .❤🙏
මේ සදහා සහය දැක්වූ සියලු දෙනාටම ආයතන භාර වෛද්‍ය නිලධාරී තුමා ඇතුළු රෝහල් කාර්‍ය මන්ඩලයේ ස්තුතිය පුද කරන්නෙමු .🙏🙏❤

 # #🙏🙏❤❤Thank you Dr. Indika❤❤🙏🙏       අප රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථාන මාරු ලැබු වෛද්‍ය ඉන්දික තල්ගස්වත්ත මහතා ...
26/09/2023

# #🙏🙏❤❤Thank you Dr. Indika❤❤🙏🙏 අප රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථාන මාරු ලැබු වෛද්‍ය ඉන්දික තල්ගස්වත්ත මහතා විසින් රෝහලට අත්‍යවශ්‍ය ව තිබූ Pulse Oxymeter 1k ආයතන භාර වෛද්‍ය නිලධාරී ධනුෂ්ක ජයසූරිය මහතා වෙත පරිත්‍යාග කරන ලදි.❤❤ ආයතන භාර වෛද්‍ය නිලධාරී තුමා ඇතුළු සියලුම රෝහල් කාර්‍ය මන්ඩලයේ ස්තුතිය ඔබතුමා වෙත පුද කරන්නෙමු.🙏🙏🙏❤

  party # 👍     ❤Subha Sadhaka Ekamuthuwa❤        Hospital Ahangama...🙏👍👍අප රෝහලේ සිට # කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථාන මාරු...
22/09/2023

party # 👍 ❤Subha Sadhaka Ekamuthuwa❤ Hospital Ahangama...🙏👍👍
අප රෝහලේ සිට # කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථාන මාරු ලැබූ වෛද්‍ය ඉන්දික තල්ගස්වත්ත මහතාටත් #උණවටුන ප්‍රාදේශීය රෝහලට ස්ථාන මාරු ලැබු හෙද නිලධාරිනි P.N.කුමාරි මහත්මියටත් #උණවටුන ප්‍රාදේශීය රෝහලට ස්ථාන මාරු ලැබු චානක මහතාටත් #හබරාදුව ප්‍රාදේශීය රෝහලට ස්ථාන මාරු ලැබු උපස්ථායක ප්‍රේමරත්න මහතාටත් # ඉමදුව දිසා රෝහලට ස්ථාන මාරු ලැබු උපස්ථායිකා රෝහිණී රණසිංහ මහත්මියටත් # ඉමදුව දිසා රෝහලට සුළු සේවා පාලක ලෙස ස්ථාන මාරු ලැබු චාමින්ද සම්පත් මහතාටත් # අකුරැස්ස දිසා රෝහලට සුළු සේවා පාලක ලෙස ස්ථාන මාරු ලැබු සමන් කුමාර මහතාටත් # විශ්‍රාම ලැබු ප්‍රාදේශීය ඖෂධවේදි U.පතිරත්න මහතාටත් # ඔවුන් කල සේවය වෙනුවෙන් රෝහල් සුභ සාධක එකමුතුව මගින් සිදු කල උපහාර උළෙල ...🙏🙏❤❤
මෙම සියලු දෙනාගේම ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...!! ❤❤❤

Address

Gonnagahahena
Ahangama

Telephone

0912283261

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Ahangama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category