Little dreams

Little dreams Gunasekara CN

22/03/2026

ස්වභාවික පරිසරය හඳුනාගැනීම .. මුහුද.. කුඩා දරුවන්ට මුහුදු වෙරළේදී ලැබෙන අත්දැකීම් ඉතා වැදගත්යි. ඒවා ඔවුන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයට උපකාරී වෙනවා.
මුහුදු රළ, වැලි, සූර්ය ආලෝකය, සුළඟ වැනි දේ දරුවන්ට නව අත්දැකීම් ලබාදෙයි. මේවා මඟින් පරිසරය ගැන අවබෝධය වැඩි වෙනවා.

👩🏻‍🏫❤️ දරුවන් හට වැඩිපුරම චිත්‍ර අඳින්න කියන්නේ ඇයි? පෙර පාසල් දරුවන් හට ගුරුතුමියක් වශයෙන් අප බලාපොරොත්තු වන අරමුණු ඇත....
15/03/2026

👩🏻‍🏫❤️ දරුවන් හට වැඩිපුරම චිත්‍ර අඳින්න කියන්නේ ඇයි?

පෙර පාසල් දරුවන් හට ගුරුතුමියක් වශයෙන් අප බලාපොරොත්තු වන අරමුණු ඇත.

✏️ දරුවන්ගේ මනස නිරවුල් වීම

✏️ දරුවන්ගේ මනසේ චිත්තවේගී සංවර්දනය වැඩි දියුණු වීම

✏️ දරුවන්ගේ හසල කුසලතාවය වර්ධනය වීම

✏️ දරුවන්ගේ ඉවසීමේ ගුණය වර්ධනය වීම

✏️ දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම

✏️ දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වීම

✏️ සිත එක්කාග්‍රතාවය වර්ධනය වීම


✏️ ඉදිරි දැක්මක් ඇති වීම

✏️ වර්ණ පිලිබඳ අවබෝධය ලබා ගැනීම

✏️ අවකාශය පිළිබද අධ්‍යයනය

✏️ වර්ණ සංකලනය

යනාදිය පෙර පාසල් වයසේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන අරමුණු ලෙස පෙන්වා දිය හැකිය.
゚viralシfypシ゚viralシ ゚viralシviralシfypシ゚viralシalシ

Have a nice day❤️❤️Minimuthu Preschool
12/03/2026

Have a nice day❤️❤️
Minimuthu Preschool

පෙරපාසල් ගුරුවරියක සතු වගකීම් ඉතා පුළුල් වන අතර, එය දරුවාගේ සමස්ත වර්ධනය සහ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි යොමු වේ.💜💜💜💜❤️❤️❤...
07/03/2026

පෙරපාසල් ගුරුවරියක සතු වගකීම් ඉතා පුළුල් වන අතර, එය දරුවාගේ සමස්ත වර්ධනය සහ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි යොමු වේ.
💜💜💜💜❤️❤️❤️❤️💛💛💛💛💛💙 Minimuthu Preschool
゚viralシfypシ゚viralシ

07/03/2026

Supipi preschool
memories🥰
゚viralシfypシ゚viralシ

04/03/2026

දෙල්ලව ඇඳවල
දෙල්ලව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම ස්ථානය දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද ජනප්‍රිය ස්ථානයකි. දෙල්ලව රක්ෂිතයෙන් ආරම්භවන දොළවල් දෙකක් එකතුවන ස්ථානයකි.

04/03/2026

Minimuthu Preschool ❤️

🙏🥰
28/02/2026

🙏🥰

28/02/2026

🥰🥰🥰

24/02/2026

අපේ පැටවු ❤️❤️

Sunday school free time ශ්‍රී ආරීය ධම්ම දහම් පාසල - දීගල
22/02/2026

Sunday school free time
ශ්‍රී ආරීය ධම්ම දහම් පාසල - දීගල

අපේ පොඩිත්තන් teachers day එක එයාලගෙ සෙල්ලම්ගේ ඇතුලෙ දෙමාපියන්ගේ උදව්වෙන් සූදානම් කරේ ...  ලස්සන දවසක්   ආදරණීය දවසක්  ....
07/10/2025

අපේ පොඩිත්තන් teachers day එක එයාලගෙ සෙල්ලම්ගේ ඇතුලෙ දෙමාපියන්ගේ උදව්වෙන් සූදානම් කරේ ... ලස්සන දවසක් ආදරණීය දවසක් ... Thanks 🥰🥰❤️❤️❤️

Address

Maramba
Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Little dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram