Malewana ayurvedic health center

Malewana ayurvedic health center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malewana ayurvedic health center, Medical and health, Aluthgama.

22/03/2023

❤️අක්කපාන. ❤️
අක්මාවේ එකතු වූ විශ කොටස් දිය කර හරින අක්කපාන කොළ පානය..

ඔන්න අක්කපාන සලාද කන්න අකමැති අයට අළුත් අදහසක්..

මේ මම අද උදේ බිව්ව තේ එක..

එක් අයෙකුට නටන උණු වතුරට අක්කපාන කොළයක් කඩා පොඩි කර දමා විනාඩි 2 ක් පමණ වසා තබා පෙරා බීමට ගන්න..

මේ තේ එකේ පාටෙ ලොකු වෙනසක් නැති වුුනත් රසය නම් ටිකක් ඇඹුල් ගතියෙන් යුක්තයි..

මෙමගින් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන..
* මුත්‍රාශයේ හා පිත්තාශය ආශ්‍රිතව හට ගන්නා ගල් දිය කර හරී,
* බඩ දැවිල්ල සහ අම්ලපිත්ත රෝගයට සහනය ගෙන දේ,
* බඩ පිපීම නැති කරයි,
* පිෂ්ඨය අඩංගු ආහාර වැඩිපුර ගැනීම නිසා ඇතිවන ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වලට ගුණ දේ,
* අර්ශස් රෝගයට ගුණ දේ.

කිසිදු රෝගයක් නැති ඔබ මෙය පාවිච්චි කළ යුත්තේ සතියකට දිනක් පමණයි,
රෝගී ඔබ වෛද්‍ය උපදෙස් මත නිතර පාවිච්චියට ගන්න..

ගැබිණි මව්වරුන් හා ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ ඇති අය මෙය පාවිච්චියෙන් වලකින්න..

මම නම් ඉඳහිට මේ තේ එක බිව්වත් අක්කපාන සලාදය නම් මාසෙකට දින දෙකක් අනිවාර්යයෙන්ම ආහාරයට ගන්නවා..

නිවසේ ඉතා සුළු ඉඩක හෝ පෝච්චියක මෙවැනි වටිනාකම් රාශියක් ඇති ඔසු වර්ග වවාගෙන ප්‍රයෝජන ගනිමු..

ස්තූතියි..!

18/03/2023

HB -හිමොග්ලොබින් ප්‍රතිශතය
සාමාන්‍ය අගය
වැඩිහිට් පුරුෂ(13-16g/dl)
වැඩිහිටි ස්ත්‍රී (12-13d/dl)
රක්තහීනතාවය වැනි රෝගවලදී මෙය අඩුවෙ

WBC -රුධිරයේ අඩංගු සුදු රුධිරාණු ප්‍රමාණය
සාමාන්‍ය අගය - මයික්‍රොලීටරයට 4000-11000
බැක්ටීරියා ආසාදන වලදී මෙය ඉහල යයි.

Platelet -රුධ්රයෙ අඩංගු රුධිර පට්ටිකා ප්‍රමාණය
සාමාන්‍ය අගය- මයික්‍රොලීටරයට 150000-450000

DLC -සුදු රුධිරාණු
Neutrophils 40-70%
Bands නොමෙරූ සූදු සෛල 0-5%
Lymphocytes 20-50%
Easinophils 0-6%
Basophils 0 -2%

RBC රතු රුධිරාණු
මයික්‍රොලීටරයට ස්ත්‍රී 4.0 - 5.5
පුරුෂ 4.5 - 6.5
රක්තහීනතාවය නිසා අඩු වේ

HCT රුධිරයෙ සෛල ප්‍රතිශතය
ස්ත්‍රී - 35 % - 45%
පුරුෂ - 39 % - 47 %

MPV රතු රුධිරාණුවක සමාන්‍ය පරිමාව ර්‍79 -93 FL
ෆෝලේට් ඌනතාවය විටමින් b ඌනතාවය යකඩ අඩුවීම නිසා වෙනස් වේ

MCH එක් රුධිරාණුවක ඇති හිමොක්ලොබින් සාමාන්‍ය අගය
මයිකොග්‍රෑම් 27 -32
යකඩ ඌනතාව නිසා වෙනස් වේ

MCHC එක රුධිරාණුවක හිමොක්ලොබින් සාන්ද්‍රනය 32 - 36 g/dl

Reticulocyte count රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු
0.8 % - 2.5%
රුධිර වාහනයේ දී හෝ යම් ආකාරයකින් රතු රුධිරාණු විනාශ වූ විට මේවා ඉහළ යයි.

මේ පෝස්ට් එක දැම්මෙ හැමෝම දොස්තරලා කිරීමට නොවේ යම් අදහසක් ගැනීමට. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම අනිවාර්‍යයි..
උපුටා ගැනීමකි...

පීනස අපේ ආයුර්වේද ප්‍රතිකාර වලින් සුවකිරීමට 😍🌱🍃🍁
16/03/2023

පීනස අපේ ආයුර්වේද ප්‍රතිකාර වලින් සුවකිරීමට 😍🌱🍃🍁

කටී වස්ති
09/03/2022

කටී වස්ති

Health center
05/02/2022

Health center

Ayurvedic health center
02/02/2022

Ayurvedic health center

02/02/2022

Address

Aluthgama

Telephone

+94775288583

Website

Alerts

Be the first to know and let us send you an email when Malewana ayurvedic health center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share