Medical Officer of Health Office - Beruwala

Medical Officer of Health Office - Beruwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medical Officer of Health Office - Beruwala, Medical and health, Aluthgama.

14/05/2021

අවුරුදු 30 ට වැඩි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් හට එන්නත් ලබාගත හැකි අතර , 60 ට වැඩි නිදන්ගත රෝග නොමැති ජනතාවට ද එන්නත් ලබා ගත හැක.

13/05/2021

නාකන්දලගොඩ ඥාණිස්සර මහා විද්‍යාලයේදී මැයි 14 දින එනම් හෙට දිනයේදී පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය සිදුකරයි..

වරාපිටිය
කොටපිටිය
නාකන්දලගොඩ
දන්වත්තගොඩ

හෙට දිනයේ එනම් 2021.05.14 දින අවලංගු වූ කොවිඩ්  එන්නත්කරණ වැඩසටහනට අදාල ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි වේ..
13/05/2021

හෙට දිනයේ එනම් 2021.05.14 දින අවලංගු වූ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාල ග්‍රාම නිලධාරී වසම් පහත පරිදි වේ..

13/05/2021

2021.05.14 දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ කොවිඩ් එන්නත් වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමි.

12/05/2021

නොවැලැක්විය හැකි හේතූන් මත හෙට දිනයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු නැවැත්වීමට සිදුවූ බව කාරුණිකව දැනුම් දෙමි.
-MOH බේරුවල-

2021.04.11 අද දින දර්ගානගරයේ පවත්වන ලද PCR පරීක්ෂණ වැඩසටහන
11/04/2021

2021.04.11 අද දින දර්ගානගරයේ පවත්වන ලද PCR පරීක්ෂණ වැඩසටහන

2021.03.31 දින පැවති සුරක්ෂිත පුරවර හඳුන්වාදීමේ වැඩසටහන
03/04/2021

2021.03.31 දින පැවති සුරක්ෂිත පුරවර හඳුන්වාදීමේ වැඩසටහන

06/03/2021

මෙය බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවයි.

Address

Aluthgama

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Officer of Health Office - Beruwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram