Hela Arana - Astro Counseling Service

Hela Arana - Astro Counseling Service Astrology is a language. if you understand this language, the sky speaks to you

ඔබ උපන් වෙලාවට අනුව විශ්වයේ පිහිටි තාරකා පන්තීන් ඇසුරින් ඔබේ ජීවිතය විස්තර කළ හැකි මේ ශාස්ත්‍රය, සැබවින්ම විශ්මය ජනකයි.....
05/09/2025

ඔබ උපන් වෙලාවට අනුව විශ්වයේ පිහිටි තාරකා පන්තීන් ඇසුරින් ඔබේ ජීවිතය විස්තර කළ හැකි මේ ශාස්ත්‍රය, සැබවින්ම විශ්මය ජනකයි.. ඒ විශ්මිත බව දැනෙන්නේ ඒ කතාව අයිති ඔබටමයි.

දෛවය අපට බොහෝ ඉඟි දෙනවා. ඒ ඉඟි ඔස්සෙ අපි අපේ මාර්ගය සකස් කරගත යුතුයි. ඒ ඉඟි ගැන අවබොධයක් ඇතිව යන කෙනාට මාවතේ එන බාධක පහස...
04/09/2025

දෛවය අපට බොහෝ ඉඟි දෙනවා. ඒ ඉඟි ඔස්සෙ අපි අපේ මාර්ගය සකස් කරගත යුතුයි. ඒ ඉඟි ගැන අවබොධයක් ඇතිව යන කෙනාට මාවතේ එන බාධක පහසුවෙන් තරණය කල හැකියි.😊

ජ්‍යෝතිශ්‍යය කියන්නෙම තුන්වෙනි ඇසක්.

නොදන්නා කෙනෙක් ගැන මෙහෙම කියන එක හාස්කමක් නෙවෙයි.. සැබෑම හාස්කම, මනස දියුණු කරගත්  ඍෂි වරුන්ගෙන් ලොවට ලැබුන මෙම අද්විතීය...
04/09/2025

නොදන්නා කෙනෙක් ගැන මෙහෙම කියන එක හාස්කමක් නෙවෙයි.. සැබෑම හාස්කම, මනස දියුණු කරගත් ඍෂි වරුන්ගෙන් ලොවට ලැබුන මෙම අද්විතීය විද්‍යාව බොහෝ බාධක මධ්‍යයේ මෙතරම් කාලයක් නොනැසී අදවනතුරු පැවතීගෙන එන එකමයි...🙏

සමහර වෙලාවට ඔබ මිත්‍යාවක් යැයි කියා තදින් විශ්වාස කරන දෙයෙහි සැබෑ යථා ස්වභාවය ඔබ දිනෙක දුටු විට එය තව දුරටත් ඔබට මිත්‍යා...
04/09/2025

සමහර වෙලාවට ඔබ මිත්‍යාවක් යැයි කියා තදින් විශ්වාස කරන දෙයෙහි සැබෑ යථා ස්වභාවය ඔබ දිනෙක දුටු විට එය තව දුරටත් ඔබට මිත්‍යාවක් නොවෙනු ඇති...

කෙනෙක් මෙම ශාස්ත්‍රයන් බොරුයි කියලා කියනවා නම් බොහෝ විට ඒ කාරණා 02ක් නිසා. එක්කො ඔහු කවදාවත්ම කේන්දරය බලවලා නෑ, නැත්නම් ...
04/09/2025

කෙනෙක් මෙම ශාස්ත්‍රයන් බොරුයි කියලා කියනවා නම් බොහෝ විට ඒ කාරණා 02ක් නිසා. එක්කො ඔහු කවදාවත්ම කේන්දරය බලවලා නෑ, නැත්නම් කලින් බලපු තැනින් හරියට ඒ දේවල් කියලා නෑ...

හිත හිතා බොරුවට හිත යටින් විඳවන්න එපා.. ඉදිරියේ වෙන්නෙ මොනවද කියලා ඔයා කල්තියාම  දැනගන්න.. ඒ දේවල් වලට ජීවිතය සූදානම් කර...
12/07/2025

හිත හිතා බොරුවට හිත යටින් විඳවන්න එපා.. ඉදිරියේ වෙන්නෙ මොනවද කියලා ඔයා කල්තියාම දැනගන්න.. ඒ දේවල් වලට ජීවිතය සූදානම් කරගන්න....

ඔව්.. මේක මැජික් එකක්.. ඔයාගේ උපන් දිනය , උපන් වේලාව, උපන් ස්ථානය වගේ පුංචිම පුංචි තොරතුරු ටිකකින් කවදාවත් නොදැකපු  ඔයාග...
12/07/2025

ඔව්.. මේක මැජික් එකක්.. ඔයාගේ උපන් දිනය , උපන් වේලාව, උපන් ස්ථානය වගේ පුංචිම පුංචි තොරතුරු ටිකකින් කවදාවත් නොදැකපු ඔයාගේ සම්පූර්ණ ජීවිත කතාව කියන විශ්වීය මැජික් එකක්...

පසු ගිය දිනවල වැළඳුන වෛරස් උණ රෝගී තත්වයක් හේතුවෙන් මා හට දින තුනක් පමණ රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වූ නි...
20/05/2025

පසු ගිය දිනවල වැළඳුන වෛරස් උණ රෝගී තත්වයක් හේතුවෙන් මා හට දින තුනක් පමණ රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වූ නිසා එම කාල සීමාව තුල බොහෝ දෙනාගේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූවා. අපට Whatsapp පණිවිඩ තබා තිබූ සියලු දෙනාට අපි දැනුවත් කිරීම් පසුව සිදුකලා. එම කාල සීමාව තුල ඔබට යම්කිසි අපහසුතාවයක් සිදුවූයේ නම් අපි ඒ ගැන කණගාටුව පලකරනවා. හෙට දිනයේ සිට අප නැවතත් සුපුරුදු පරිදි නැවත ඔබේ ජන්මපත්‍රයන් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙනවා.
---------------------------------------------------
Dr. Dinushi Hansani Dharmasooriya
BAMS (University of Colombo)
Dip in Counseling & Psychology
Advanced Dip in Psychotherapy

මම වෛද්‍යරියක් විදිහට අද ගොඩක් තෘප්තිමත්... ඒ ලෙඩක් හැදෙන්න කලින් මේ වගේ ලෙඩ වලින් ඔයා පරිස්සම් වෙන්න කියලා තව කෙනෙකු කල...
20/05/2025

මම වෛද්‍යරියක් විදිහට අද ගොඩක් තෘප්තිමත්... ඒ ලෙඩක් හැදෙන්න කලින් මේ වගේ ලෙඩ වලින් ඔයා පරිස්සම් වෙන්න කියලා තව කෙනෙකු කල්තියාම දැනුවත් කරන්න පුලුවන් නිසා.

අදට සිව් වසරක්.. 😍❤
05/04/2025

අදට සිව් වසරක්.. 😍❤

අවුරුදු දහ තුනක් පුරා දුටු හීනයක්
සය වසක් දරාගත් නුඹත් එක් කබායක්
පාටකුත් නැති නූලකින් හැඩ දැමූ කබායක්
යෞවනයම මගේ දරාගත් සුදු කබායක්...

අම්මගේ කඳුලකින් සේදුණු
තාත්තගේ දහඩියෙන් සුවඳ වුන
ගොඩක් ලොකු තරඟෙකින් ජීවිතේ ඇඟලාපු
මිල කරන්න හිත් නොදෙන අගේ ඇති කබායක්...

කිළිටි වී මිලිනව ගිය හැඟීම් අරගෙන
අසරණම රෝගින්ගේ වේදනා දරාගෙන
නිහඬවම මගෙ කය සය වසක් දරාගෙන
යෞවනයේ තිළිණයක් සේ පැළඳි කබායක්...

තුති පුදමි සෙනෙහසින්
සුව උනොත් නන් දෙසින්
අසරණම හදවතක්
සිහිවේවි නුඹව මට
අද මෙන්ම එදාටත්...

✍️ දිනුෂි හංසනී ධර්මසූරිය
𝗔𝗱𝗺𝗶𝗻 හෙළ අරණ - Hela Arana
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය)

තමන් ගැන හරියටම කියවුන පසු, කවදාවත් එවැනි ශාස්ත්‍රයක් ඔහු අවිශ්වාස කිරීමට පෙළඹෙන්නේ නෑ.. ඒ එහි ඇති නිවැරැදි බව ඔහු අත්දැ...
25/03/2025

තමන් ගැන හරියටම කියවුන පසු, කවදාවත් එවැනි ශාස්ත්‍රයක් ඔහු අවිශ්වාස කිරීමට පෙළඹෙන්නේ නෑ.. ඒ එහි ඇති නිවැරැදි බව ඔහු අත්දැකීමෙන්ම දන්න නිසා...

Address

Aluthgama
12080

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94721640437

Alerts

Be the first to know and let us send you an email when Hela Arana - Astro Counseling Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hela Arana - Astro Counseling Service:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram