Ceylon Ayurveda Osusala Pvt Ltd.

Ceylon Ayurveda Osusala Pvt Ltd. Wholesale and retailers of every kind of ayurvedic drugs, herbal oils, spices.
සියලුම ආයුර්වේද බෙහෙත්, කුළුබඩු , පූජාභාණ්ඩ, අටපිරිකර, තොග සහ සිල්ලර මිලට.

15/09/2025

විනයානුකූල අටපිරිකර ඇතුලු පූජාභාන්ඩ දැන් අප ආයතනයෙන් වගකීමක් සහිතව ලබාගත හැක. Tel: 0342202424 Whatsapp: 0712497857

11/09/2025

ඔබට ඇති සියලු පෝෂණ ඌනතා, ප්‍රතිශක්තීකරණ ගැටලු, ස්නායු දුර්වලතා වලට, හිසකෙස් වල රෝග සඳහා හොඳම විසදුම.

නිවසටම ගෙන්වාගැනීමට දැන්ම අමතන්න.
Tel : 0342202424 / Whatsapp : 0712497857
#මුරුන්ගා

රාජපුර පංචබල දියවැඩියා චූර්ණය Rs 1900/- පමණි.නිවසටම ගෙන්වාගැනීමට දැන්ම ඇණවුම් කරන්න. Tel: 0342202424 Whatsapp: 071249785...
09/09/2025

රාජපුර පංචබල දියවැඩියා චූර්ණය Rs 1900/- පමණි.
නිවසටම ගෙන්වාගැනීමට දැන්ම ඇණවුම් කරන්න. Tel: 0342202424 Whatsapp: 0712497857

ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම්,
දියවැඩියා රෝගයේ අතුරු ආබාධ වලින් පීඩා විදින කෙනෙක් නම්,
#රාජපුර_පංචබල_දියවැඩියා_චූර්ණය නිවැරැදි පිලිවෙලට පාවිච්චි කර දියවැඩියා රෝගය සම්පුර්ණයෙන් සුව කරගන්න.
"රාජපුර පංචබල දියවැඩියා චූර්ණය" 🍃
මෙම ඖෂධයේන් මුත්‍රා සමඟ පෙනයාම, ශරීරය කෙට්ටුවීම, ලිංගික අප්‍රාණිකත්වය, ඇස්පෙනීම අඩුවීම, පාදහිරිවැටීම, සුවනොවන තුවාල, ශරීර අප්‍රාණිකත්වය, ආහාර අප්‍රියවීම ආදි සහ වකුගඩු අක්‍රියවීම, නිතර නිතර මුත්‍රා පිටවීම ආදි රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් පහවී ගොස් ඇති අතර මාස කිහිපයක් මෙම ඖෂධය භාවිතා කරන්න.රෝගය වැලදි ඇති කාලය අනුව සුවවීමේ කාලය වෙනස් විය හැකිය.

#රාජපුර #රාජපුර_වෙදමහත්තයා #රාජපුර_පංචබල_දියවැඩියා_චූර්ණය #දියවැඩියා #වෙදමහත්තයා #දියවැඩියා_චූර්ණය

 #රාජපුර_හන්දි_තෙලනිවසටම ගෙන්වාගැනීම සඳහා දැන්ම අමතන්න. මිල රු 3500/- පමනි. Tel:- 0342202424 Whatsapp:- 0712497857ආමවාත ...
08/09/2025

#රාජපුර_හන්දි_තෙල

නිවසටම ගෙන්වාගැනීම සඳහා දැන්ම අමතන්න.
මිල රු 3500/- පමනි.
Tel:- 0342202424 Whatsapp:- 0712497857

ආමවාත හෙවත් ආතරයිටිස් රෝගය සදහා පැරණි වට්ටෝරුවක් අනුව මොනරාගල,සිරිගල රාජපුර වෙද මැදුරේ නිෂ්පාදන කරනු ලබන රාජපුර හන්දි තෙල ඉතා ගුණදායි ඖෂධයකි.
රාජපුර හන්දි තෙල භාවිතා කළ හැකි රෝග අවස්ථා
1. සියලුම ආතරයිටීස් රෝග අවස්ථා සඳහා
2. දණහිස් ඉදිමීම
3. දණහිස් කැක්කුම
4. පාදයේ වළලු කර සන්ධිය ඉදිමීම
5. තුනටිය කැක්කුම
6. පාද ඉදිමීම
7. නහර ගැට ගැසීම
8. නහර කැක්කුම
9. කොන්දේ කැක්කුම
10. දැලවර වේදනාව
11. මාංශ පේශි වල ඇතිවන වේදනාව
12. පපුවේ වේදනාව
13. ගර්භනී කතාවන්ගෙන් පාද වල නහර ගැට ගැසී ඇති අවස්ථාවල ඇතිවන වේදනාවන් සඳහා
14. ශරීරයේ ඇති තැලීම් ඉදිමීම් සහ වාත වේදනා කැක්කුම් සඳහා
15. කොදු ඇට පෙර පෙළ සහ තුනටියේ කැක්කුම් සඳහා (ඇවිලිල්ල)

#රාජපුර #රාජපුර_වෙදමහත්තයා #වෙදමහත්තයා

Ceylon Ayurveda Pharmacy grand opening. No97, Galle Road, Aluthgama.
04/09/2025

Ceylon Ayurveda Pharmacy grand opening.
No97, Galle Road, Aluthgama.

Ceylon Cinnamon:-Ceylon cinnamon, also known as "true" or "Cinnamomum verum" cinnamon, is a highly prized spice obtained...
13/10/2023

Ceylon Cinnamon:-

Ceylon cinnamon, also known as "true" or "Cinnamomum verum" cinnamon, is a highly prized spice obtained from the inner bark of Cinnamomum verum trees native to Sri Lanka (formerly known as Ceylon). It is one of the most sought-after and expensive varieties of cinnamon due to its superior flavor and aroma.

Here are some key characteristics of Ceylon cinnamon:

1. Flavor and Aroma: Ceylon cinnamon has a delicate, sweet, and complex flavor with citrusy and floral notes. It is milder and less spicy than the more common cassia cinnamon.

2. Appearance: Ceylon cinnamon sticks are thin and fragile, often with a soft texture, making it easy to crumble into a powder.

3. Health Benefits: Ceylon cinnamon is believed to have various health benefits, including potential anti-inflammatory and antioxidant properties. It has been used in traditional medicine for its potential role in managing blood sugar levels and improving heart health.

4. Culinary Uses: Ceylon cinnamon is a favorite in baking, desserts, and beverages, as its subtle flavor complements a wide range of dishes. It's commonly used in apple pies, cinnamon rolls, and various Indian and Middle Eastern dishes.

5. Authenticity: Due to its high value, Ceylon cinnamon is often subject to fraud, and some cinnamon labeled as "Ceylon" may actually be cassia cinnamon. Authentic Ceylon cinnamon has a lighter color and a sweeter taste compared to cassia cinnamon.

Ceylon cinnamon is known for its superior quality and is a preferred choice for those seeking a more refined and delicate cinnamon flavor in their culinary creations.

Address

No:97, Galle Road
Aluthgama
12080

Opening Hours

Monday 08:45 - 20:45
Tuesday 08:45 - 19:45
Wednesday 08:45 - 19:45
Thursday 08:45 - 19:45
Friday 08:45 - 19:45
Saturday 08:45 - 19:45
Sunday 08:45 - 19:45

Telephone

+94342275731

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ayurveda Osusala Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Ayurveda Osusala Pvt Ltd.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram