30/04/2026
සුවන පෞද්ගලික රෝහල - අම්බලන්ගොඩ
2026-04-30 වන දින අපගේ රෝහලට පැමිනෙන විශේෂඥ වෛද්‍යවරුන්...
👉ශල්‍ය විශේඥ වෛද්‍ය (consultant general surgeon)
කමල් වීරතුංග මයා.
(මූලික රෝහල - බලපිටිය)
සවස 4.00 සිට.
👉 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (obstetrician and gynecologist)
දර්ශන අබේගුණවර්ධන මිය.
(මූලික රෝහල - බලපිටිය)
සවස 3.30 සිට.
👉ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (obstetrician and gynecologist)
රුවන් අතපත්තු මයා.
(මූලික රෝහල - බලපිටිය)
සවස 3.00 සිට.
👉 ළමා රෝග විශේෂඥ වෛද්‍ය (consultant pediatrician)
සත්‍යා පතිරණ මිය.
(මූලික රෝහල - බලපිටිය)
රාත්‍රී 7.00 සිට.
👉 ළමා රෝග විශේෂඥ වෛද්‍ය (consultant pediatrician)
ඒ. ඩබ්. සී. ප්‍රභාත් අල්ගවත්ත මයා.
(මූලික රෝහල - බලපිටිය)
සවස 4.00 සිට.
👉කායික රෝග විශේෂඥ වෛද්‍ය (consultant physician)
සිරිකැළුම් ගීගනගේ මයා.
(මූලික රෝහල - බලපිටිය)
සවස 4.00 සිට.
👉අක්ෂි රෝග පිලිබද විශේඥ ශල්‍ය වෛද්‍ය (consultant eye surgeon)
- දර්ශනා ධර්මදාස මහත්මිය
(මූලික රෝහල - බලපිටිය)
සවස 4.00 සිට.
👉මනෝ උපදේශිකා (counselling)
දිනූෂි කල්පනා මිය.
රාත්‍රී 7.00 සිට.
ඔබගේ වෛද්‍යවරයා චැනල් කිරීමට පහත අංක අමතන්න
☎️ 0912256133
☎️ 0912252052
🏥 සුවන පෞද්ගලික රෝහල, T.C.P ප්‍රනාන්දු මාවත, අම්බලන්ගොඩ
Suwana Hospital