Saraayu Ayurveda

Saraayu Ayurveda Ayurveda Medical Treatments & Wellness

03/05/2026

🫵ඔබත් අත් හා ඇඟිලි හිරිවැටීමෙන් පීඩාවට පත්ව සිටින අයෙක්ද..?

අද කාලේ වැඩිම පිරිසකට තියෙන Carpal Tunnel Syndrome කියන අත් හිරිවැටෙන රෝගය ඔබටත් තිබෙන්න පුළුවන්!

ඇයි එහෙම වෙන්නෙ..?
Carpal Tunnel Syndrome (CTS) කියන්නේ අතේ මැදින් යන median nerve කියන නාඩිය කම්පනයට (pressure) ලක්වෙන නිසා ඇතිවෙන රෝගයක්.

⚠️ මේ ලක්ෂණ තියෙනවද බලන්න:

🔸 අත් හා ඇඟිලි හිරිවැටීම
🔸 tingling
🔸 අත් වේදනාව / දුර්වල බව
🔸 දේවල් අතෙන් තදින් අල්ලා ගැනීමේ අපහසුව

❗ මේවා නොසලකා හරිනවානම් තත්වය තවත් බරපතල වෙන්න පුළුවන්.

🌿 සාරායු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරය සමඟ
✔️ ශල්‍යකර්මය සඳහා නොගොස් ස්වාභාවික ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරතුලින් කෙටි කාලයක් තුළ සුවය ලබාගන්න.

ආයුර්වේද බාහිරින් කරන ප්‍රතිකාරය තුළින් එම ස්නායු තෙරපුම ඉතා පහසුවෙන් ඉවත් කර අත්/ඇඟිලි හිරිවැටීම සම්පූර්ණයෙන්ම ඉවත්කරනු ලබනවා.

✨ ඔබගේ අත්වල සුවය නැවත ලබාගන්න අදම අපට කතා කර ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

📍 සාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📌 කුරුඳුවත්ත | වතුගෙදර | අම්බලන්ගොඩ

👩‍⚕️ වෛද්‍ය චානිකා ද සොයිසා
BAMS (Colombo)
Reg: 14335

📞 070 265 8744

📍 https://maps.app.goo.gl/UKWYpSXcT7tmfTw47?g_st=iwb


07/04/2026
07/04/2026

ඔයත් කාලයක් තිස්සේ දරුණු හිස කැක්කුමකින් පෙළෙනවද..? 🤕😖
එහෙනම් මේ වීඩියෝ එක ඔයාට..😊

Thank you for trusting “Saraayu” and sharing your valuable feedback with us. 🙏
Your recovery and happiness mean everything to us. 💚

06/04/2026

එදා 2026 පෙබරවාරි 28 වෙනිදා...
රෝගියා වෛද්‍ය මධ්‍යස්ථානය තුළට රැගෙන එන එක රෝගියාට අපහසුවක් බැවින් හා උකුල් අස්ථියේ (R/femur # ) කිහිප තැනකින් අස්ථි බිඳීයාම පවතින හෙයින් ලොරියට නැගලා ප්‍රතිකාර කරන්න මම තීරණය කළා.

ඉතිං පෙබරවාරි 28 ඉඳලා මාසයක කාලයක් දිනක් හැර දිනක් සාරායූ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත මේ අම්මගෙ ආදරණීය පුතා හා ලේලිය මේ ආකාරයට අම්මව ඉතා ආදරෙන් පරිස්සමෙන් රැගෙන ආවා.

ඉතිං ආපු මුල්ම දවසෙ අල්ලන්නවත් හරියට නොදී මහා වේදනාවෙන් කෑ ගහපු ඒ අම්මා මාසෙකට පස්සෙ ඇවිදිනකොට ලොරියට නැග්ග⁣ට මොකද දැන් ඒ අම්මා හරි සතුටින් හිනාවෙලා ඇවිදිනවනෙ කියලා මට හිතුණා.😌

📞 0702658744


31/03/2026

💗

23/03/2026

ඇවිදගන්න බැරි තරම් දණහිස් රිදෙනවද..?😣
බෙහෙත් බීලාම ඇතිවෙලාද..?

ස්වභාවික ප්‍රතිකර්ම තුළින්
ඔබගේ දණහිස් සන්ධිවලට නැවත සුවය..✨

💚 වේදනාව අඩු කරගන්න
💚 stiffness නැති කරගන්න
💚 natural healing එකක් අත්විඳින්න

📍 සාරායු ආයුර්වේද
👩‍⚕️ වෛද්‍ය චානිකා ද සොයිසා
BAMS (Colombo)
Reg No: 14335

📞 0702658744 – අදම appointment එකක් ගන්න!

08/03/2026

💗 “දුවලා දෙන්නා එක්ක ගෙවන හැම මොහොතක්ම මගේ ජීවිතයේ ලස්සනම ගීතයක්. "

ලෝකයේ හැම කාන්තාවකටම සුභ කාන්තා දිනයක් වේවා..!” 🌸

“Not every headache needs a painkiller.Sometimes your sinuses are crying for cleansing. 🌿⸻🌿 කෝඨරක ප්‍රදාහය (Sinusitis) ග...
24/02/2026

“Not every headache needs a painkiller.
Sometimes your sinuses are crying for cleansing. 🌿



🌿 කෝඨරක ප්‍රදාහය (Sinusitis) ගැන ආයුර්වේද දෘෂ්ටිය

කෝඨරක ප්‍රදාහය යනු නාසික කුහර වටා ඇති වාත පිරවූ කෝඨර (Sinuses) තුළ සෙම එක්රැස් වීමෙන් ඇතිවන ප්‍රදාහමය තත්ත්වයකි. නාසය අවහිර වීම, හිස බර වීම, මුහුණේ වේදනාව, කපාලය වටා පීඩනය, සෙම් වැඩිවීම, නාසයෙන් දුෂ්ට ⁣කඵ ස්‍රාවය වීම යන ලක්ෂණ බහුලව දැකිය හැක.



🌿 ආයුර්වේද දෘෂ්ටියෙන්

මෙය ප්‍රධාන වශයෙන් කඵ දෝෂ ප්‍රකෝපය නිසා ඇතිවන රෝගයකි.

❖ කඵ දෝෂය ප්‍රකෝප වූ විට
• නාසික මාර්ග වල සෙම් එකතු වීම
• සිරස් ප්‍රදේශයේ ගුරුභාවය (බර බව)
• ගන්ධ නොදැනීම
• සීතලට අධික සංවේදීභාවය
• දීර්ඝකාලීන හිසරදය

මෙම ලක්ෂණ මතුවිය හැක.

දිගුකාලීනව පැවතුනහොත් වාත දෝෂයද සම්බන්ධ වී හිස වේදනාව, කණේ පීඩනය, නින්දේ අපහසුතාව වැනි ලක්ෂණද ඇතිවිය හැක.



🌿 හේතු

🔹 අධික සීතල ආහාර / පානය
🔹 යෝග්‍ය නොවන දිනචර්යාව
🔹 දුහුවිලි, දූෂිත වාතය
🔹 නැවත නැවත ඇතිවන සෙම් රෝග
🔹 අග්නි දුර්බලතාව



🌿 ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම

රෝග ස්වභාවය හා රෝගියාගේ ප්‍රකෘතිය අනුව ප්‍රතිකාර තෝරා ගනී.



🌿 ආහාර හා ජීවන රටාව

✔ උෂ්ණ, ලඝු ආහාර පාන
✔ උණු වතුර පානය
✔ දුහුවිලි වලින් වැළකීම
✔ සීතල, අයිස්, යෝගට් වැනි ආහාර අවම කිරීම
✔ ප්‍රාණායාම වැනි යෝග ව්‍යායාම



🌿 වැදගත්

කෝඨරක ප්‍රදාහය නිසි කලට ප්‍රතිකාර නොකළහොත්
දිගුකාලීන හිසරදය, කණ හා කණ්ඨ ගැටලු, නින්දේ අපහසුතාව වැනි තත්ත්වයන් ඇතිවිය හැක.

මේ සඳහ⁣ා සිදුකරන ආයුර්වේදීය ප්‍රතිකාරයේ අරමුණ,
✔ දෝෂ සමාන කිරීම තුළින් රෝගය සුවපත් කිරීම.
✔ මූල හේතුව නිවැරදි කිරීම.
✔ නැවත ඇතිවීම වැළක්වීම.



🌿 නිරෝගී සිරසක් – නිදහස් හුස්මක් – සුවදායක ජීවිතයක් 🌿











⸻“‘පිස්සු’ කියලා හඳුන්වන බොහෝ අවස්ථා ඇත්තටම උදව් ඉල්ලන හිතක්.”මානසික ලෙඩ ලැජ්ජාවක් නෙවෙයි.ඒක ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්...
23/02/2026



“‘පිස්සු’ කියලා හඳුන්වන බොහෝ අවස්ථා
ඇත්තටම උදව් ඉල්ලන හිතක්.”

මානසික ලෙඩ ලැජ්ජාවක් නෙවෙයි.
ඒක ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්.

අහන්න. තේරුම් ගන්න.
තීරණය කරන්න එපා. 💚

“උන්මාදය” "පිස්සු" කියන වචන අපි පාවිච්චි කළාට
ආයුර්වේදයේ දෘෂ්ටියෙන් බලද්දි
ඒක හිතේ දෝෂ සමතාවය නැතිවීමක් — ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්.

හිතත් ශරීරයේ කොටසක්.
එයටත් විවේකය, ආදරය, සහ සත්කාර අවශ්‍යයි.

කෙනෙකුගේ හැසිරීම පසුපස
ඇති වේදනාව දකින්න පුළුවන් නම් 😌

ජාතියෙන්, ආගමෙන්, වෘත්තියෙන් ආදි කොහොම වෙන්කිරීමක් කරත් , වෙනත් රටක කෙනෙක් වුණත්-
අපි සැවොම සහෘද මනුෂ්‍යයෝ වෙමු. 💚


Dr. Chanika De Zoysa
B.A.M.S (Colombo)
Reg No:14335
Saraayu Ayurveda
Authentic Holistic Healing

16/02/2026

🌿ශිරෝධාරා 🌿
🌿 Shirodhara – Deep Mind Relaxation Therapy 🌿

Shirodhara is a classical Ayurvedic therapy where a gentle, continuous stream of warm medicated oil is poured over the center of the forehead.

✨ During Shirodhara, the Sthapani Marma (third eye area) is gently stimulated, helping to calm the mind and balance the nervous system.

This marma point is closely connected with mental clarity, emotional balance, and hormonal harmony.

🌸 Benefits of Shirodhara
• Deeply relaxes the mind and body
• Reduces stress, anxiety, and mental fatigue
• Improves sleep quality
• Helpful for headaches and tension
• Promotes inner calm and mindfulness

Shirodhara creates a profound sense of peace, allowing the mind to slow down and restore its natural balance.

📍 Authentic Ayurvedic wellness care by Saraayu Ayurveda
📞 Appointments now open- 0702658744


Marma





🌿

Address

No 6A, 3rdLane, Kurunduwaththa, Wathugedara
Ambalangoda
80300

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 15:00 - 21:00

Telephone

0702658744

Website

Alerts

Be the first to know and let us send you an email when Saraayu Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saraayu Ayurveda:

Share