
10/08/2025
කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර...
කොඳු ඇට පෙළෙහි පහළ ප්‍රදේශයේ ( තුනටිය ආශ්‍රිතව ) සහ මැද ප්‍රදේශය ආශ්‍රිතව අධික වේදනාවක් සහිත රෝගියෙක් සඳහා සිදු කළ ආයුර්වේද ප්‍රතිකාර..
ප්‍රතිකාරයට පෙර (before ) ප්රතිකාරයෙන් මාස 2 කට පසු ( After ) ලබා ගත් x ray සටහන් මඟින් , ප්‍රතිකාරයට පෙර තිබූ කොඳු ඇට පෙළ ආශ්‍රිත ඇදය සහ අස්ථි අතර පරතර අවම වීම් බොහෝ දුරට නිවැරදි තත්වයට පත් වී ඇති බව නිගමනය විය..
මේ වන විට රෝගියාගේ වේදනා තත්ව ඉතාම අවම මට්ටමක පවතින අතර දෙපා දක්වා ගමන් කළ හිරිය සහ වේදනාව සම්පූර්ණයෙන්ම සුව තත්වයට පත් වී ඇත..
Bhishagra Ayu medical center,
155,Main street , Ambalantota .
Contact num: 0711333698