23/06/2024
ඔබේ ඇස්,
1.දැවිල්ල සහිත නම්
2.වියළි ස්වභාවයකින් පවතී නම්
3.තද ගතියකින් යුක්ත නම්
4.වපර සහිත නම්
5.විවෘත කිරීමේ අපහසුතාවයක් පවතීනම්
6.ඇස ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වයක් පවතී නම් 7.ඇසෙහි රුධිර පීඩනය අධික නම්
8. තුවාල සහිත නම්
9.ඇසෙහි වේදනාවක් පවති නම්
අක්ෂි තර්පන ප්‍රතිකාරය සිදුකර ගැනීමේ පහසුකම ස්වස්ථි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතී.
ඔබ සුවපත් වනු දැකීම මගේ පරම සතුටයි.
Your Health is My Bliss.
වෛද්‍ය චතුරානි සමරසේකර
MSc (SUSL), B.A.M.S (Colombo)
0777 376 236 / 070 520 56 77