Sri Harri

Sri Harri �ජෝතීශය හා යන්ත්‍ර මන්ත්‍ර ,තෙල් බෙහෙත් , දේ.�0762056663(whatsapp )

..🔔🔔🔔...සතර දිරටු පාලකයන් පිදීම ..🔔🔔🔔
27/10/2024

..🔔🔔🔔...සතර දිරටු පාලකයන් පිදීම ..🔔🔔🔔

🙏🌷🌾🌾 වී බුද්ධ බෝගයක් ද..🌷🌾🌾🌾ආයුබෝවන් ...අදත් ශ්‍රී හරී සමග...🌾වී නම් දාන්‍යය අප රට තුල ප්‍රධාන බෝගය විදියට තමයි අතීතයේ හ...
30/07/2024

🙏🌷🌾🌾 වී බුද්ධ බෝගයක් ද..🌷🌾🌾🌾

ආයුබෝවන් ...අදත් ශ්‍රී හරී සමග...🌾

වී නම් දාන්‍යය අප රට තුල ප්‍රධාන බෝගය විදියට තමයි අතීතයේ හා වර්තමානයේ සලකන්නෙ..
ඉතිම් මෙ වී වගාව ගර්මකලාපීය රටවල් වල ඉතාම හොදින් මේ වගාව කරගෙන් යනවා..ඉන්දියාව තායිලන්තය,ජපානය,චීනය ආදි රටවල මෙම වි වගාව සිදුකරන අතර එය එම රට තුල බෝගයක්ම පමනයි .හැබැයි ලන්කාවෙ මෙක බුද්ධ බෝගයක් ..මොකද්ද මෙ බුද්ධ බෝගයක් කියන්නෙ...

අද කතා කරමු මෙ බුද්ධ බෝගය තුල නොදැක්ක පැතිකඩ ගැන...

🌾...මෙ සින්හල දේශය නම් ලන්කාව කියන්නෙ සමකාසන්න රටක්.එ කියන්නෙ ඝර්ම කලාපයේ පිහිටන් රටක්...මෙ ලන්කාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියල කිව්වෙ මොකක් නිසාද .මොන මුතු නිසාද...සී හෙළ ජාතිය හරිම එක මුතුයි....එක මුතු නිසයි එහෙම කිව්වේ..කිසිදු ජාතියක් එලෙස එක මුතුව ඉදල නැ ...එත් අද එ තත්ත්වය වෙනස්..කරන්න දෙයක් නැ..එත් නැවත එකමුතු වෙන්න ජාතියක් ලෙස එකමුතු වෙන්න කියල අපි පාර්තනා කරමු..

මෙ එකමුතු උන මෙ රට ඇතුලේ ඇල් වී වර්ග ගනනාවක් තිබුනා...එ සුවදැල් ,රත් ඇල් ,මා වී,පිහාටු වී ,පච්ච පෙරුමාල්,කලුහීනටි ආදි බොහෝමයක්...ඒ ඒ වී වලට අදාල් වෙනම ගුනයන් වෙන් වෙන් වශයෙන් තිබුනා.එක් සහල් වර්ගයකිම් එක් පෝශනයක්....මෙ හෙළයන් එදා මෙ මහා සූර්‍යාගේ ජීවයේ සන්යුතිය ගැන මනා අවබෝධයක් තිබුනා...එ තමයි ඔවුන් පරිසරයට උචිත ස්භාවය දැනම් හිටිය..එ විද්‍යාව මත එද බුසල 180ට පැහුනා..අද බුසල 60ට පැහෙන්නෙ..
එ හෙළයන් ගේ හදවත වූ පන්සල හා සන්ඝ රත්නය..
ඩොයිලි ආදිපාද වරයා රැජිනට යවන ලිපියෙ

"හිස මුඩු කරපු කහ රෙදි පෙරවාගත්ත රජුන් පවා හිස නමන භික්ෂූන් නම් පිරිසක් සිටිනව.ඔවුන් පන්සල් නම් ස්තානයක ජිවත් වනවා..සියලු දෙනා එම පන්සලට එකතු වෙනවා..එනිසා මෙ කසා රෙදි පොරවගත් අය සිටින තාක්කල් මෙ රට අපිට යටත් කරගැනීමට නොහැකි "

මෙහෙම කියනවා..ඇයි ඩොයිලි මෙහෙම කියන්නෙ ..එකමුතු කම නිසා...එදා හෙළයන් එකමුතු උනේ එකතු උනේ පන්සලට සම්බුද්ධ සාසනයට...

පන්සල නම් එ මහා මන්දිරයේ නිතරම යන යන් වෙලාවෙ තුනුරුවන සිහි කරා...මෙ ලෝකයේ දේවාලෙට සෙරෙප්පු දාගෙන ගියත් පන්සලට සෙරෙප්පු දාන්නෙ නැ...ඇයි එ...පන්සලේ තියෙන්නෙ වැලි.වැලි වලට අන්තරීක්ශ කිරන මුහු වෙලා තියෙනවා ..එ කිරන ශරීරයට ඇදගන්න සෙරෙප්පු නොදා ඉන්න ඔනි කියල ඔවුන් දන්නවා..එනිසා සිරිත් නම් පට්පාටියක් තුල මෙය ක්‍රියාත්මක කරනවා..අදටත් එය පවතිනවා ...

පන්සල හැර සින්හල දේශයේ එකම එක තැනකට සෙරෙප්පු දාන්න දෙන්නෙ නැ...එ තමා මොකද්ද පුතෙ ..කෙත..කුඹුර....
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌷🌷🌷🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾
ඇයි එ..කුඹුරුවල වාම්පතුල් නොහොත් සෙරෙප්පු දාන්න එපා කියන්නෙ ..දරුවනේ හොදට තේරුම් ගන්න..කුඹුරෙ වැඩ කරන ඔබ දන්නවා කුඹුරට පය තිබ්බ වෙලේ ඉදම් උදැල්ල ගන්නෙ වැදලා,හාන්න නගුල අල්ලන්නෙ වැදලා
වපුරන්න බැත ගන්නෙ වැදලා ,දැකැත්ත අතට ගන්නෙ වැදලා,බැත් ගොද ගහන්නෙ වැදලා,හුලන් කරන්නෙ බැතට වැදලා ,කවර කරන්නෙ බැතට වැදලා ,උයපු බත් පත බෙදනනේ බත් මුට්ට්යට වැදලා......🌾🙏🙏

එටකොට කොච්චර වැදලද...එ වදින්නෙ උපකරනයකට හෝ මෙ වී වලට නෙවෙයි ..එතනයි තේරුම් ගන්න ඔනි.එ වදින්නේ..සී හෙළයන් ගේ හදවත බදු උතුම් වූ තුනුරුවනට....බුදු සසුනට....එ තමයි ඔවුන්ගේ දර්ශනය..බුද්ධ දර්ශනය ..

පුබ්බේථ කථ පුණ්‍යතා ...කියල මහා මන්ගල සූත්‍රය තුල තියෙන්නෙ මෙ දර්ශනය ....හොයල බලන්න...

අද ඔබ අපි වදින්නේ භොව්තිකත්වයට් පමනයි..ඉතිම් පෙර පින් ඇතිවීමක් වෙන්නෙ නැ...යකඩ ගොඩකට වැන්දට පුතෙ ගමන යනකම් කරදරයක් නොවී යන්න නම් පෙර පින් ඉස්මතු වෙන්න ඔබ පන නැති වාහනය නෙවෙයි සම්බුදු සසුනට නමස්කාර කරන්න....එතකොට තමයි ඔබ හරි මාර්ගයේ යන්නෙ..අනතුරු අඩු වෙන්නෙ..මොකද පෙර කලා වූ පින් ඉස්මතු වෙනවා...

පන්සලට පස්සෙ උතුම් සම්බුදු සසුන සිහිකරන යම් තැනක් වේද මේ සින්හල දීපයේ ..එ තමයි කෙත ...පන්සලට එකමුතු වෙනවා වගේම කෙතටත් එකමුතු කම ඔනී..එකමුතු වෙනවා....පන්සලේ නිතර තුනුරුවන සිහිකරන නිස එහි සුද්ද අන්තරීක්ශ කිරන පොළව තුළ අන්තර්ගත් වෙනවා ..
කුඹුර තුලත් දරුවො තුනුරුවන සිහි කිරීම් තුල නැගී ආවාවූ එ පුණ්‍ය ශක්තිය මත සුද්ද අන්තරීක්ශ කිරන අඩන්ගු වෙනවා..එනිසා සෙරෙප්පු දාන්නෙ නැ....කෙත ඇතුලේ රන්ඩු සරුවල් නැ...තරහා මරහා නැ...ඔක්කොම එකමුතුව මානුෂිකත්වය ගොඩ නගපු ගොඩ නගන පන්සලේ උප කුලකය තමා කුඹුර......සාසනයේ උප කුලකයක් ලෙස නිර්මාණය කරන ලද කෙතේ සැදෙන බෝගය අයිති වෙන්නෙ එතකොට කොහාටද...සාසනය බුදුන්ගේ...බුදුන්ගේ දර්ශනයට යොමු කරන බොග වගාවක් තිබෙනවානම් එක බුද්ද බෝගයක් ...🌾🌾🙏🙏🌾🌾🌾🙏

වි වගාව තුල බුද්ද දර්ශනය තිබුනා...එ දර්ශනය මත එ තුනුරුවන සිහි කරන විට නැගෙන පුණ්‍ය ශක්තිය මතම ඔහුගේ වගාව තුල පලදාව උපරිමයෙන් නැගුනා..අකලට වැහි වහින්නෙ නැ...එ සම්බුදු සසුන සිහි කර කර කරන් ගොවිතැන දෙවියන් විසින් රකින්නට ගත්ත..දෙවියන් විසින් රකින එකම බෝගය තමයි වී..එනිසා විනාස වෙන්නෙ නැ
සත්තු මරන්න බෙහෙත් ඔනි උනේ නැ..

දස පාරමිතා පුරලා ලෝකෙට වඩා දන් දිලා සියලු ලොක අභිබවා බුදු බව ලබාගත් බුදු රජුන්ට නමස්කර කිරීම දන් දීම තුල අප්‍රමානව ලැබෙනවා ...එ දන් දීම ඔහුට උතුම් නිර්වානය ලබාගන්න උපකාරයක් වෙනව...එනිසා..එදා එක් අයෙක් ලෙස නොව ජාතියක් ලෙස මුළු ජාතියක් නිවන් දකින්න අග්‍ර කොටස පන්සලට සඝ රුවනට දන් දුන්නා...🙏🌾🌾
කෙතට ආරක්ශාවක් සපයල හොරුන්ගෙන් සතුන්ගෙන් බේරල දස අකුසලයෙන් තමන්ව මුදවලා...එ කිව්වේ කුබුර විනස වෙන්න දුන්නොත් සත්තු මරල පාපයට යොමු වෙන් නිසාවෙන් අනුකම්පාවෙන් කෙත් වතු රැකල දුන්නාට එදා එ හෙළයන් එ සියලු දෙවියන්ට කෘත ගුනයට දානයක් දුන්නා..එකට කියන්නෙ දේව දානේ..දෙවනි කොටස දෙවියන්ට කල ගුන සලකන්න...කවදාවත් කෙත පිරිහුනේ නෑ...එදා එ දානේ දුන්නෙ කෙතට පයක් ගහල නැති කොහේද ඉදම් අවසානෙට ගිලින්න එන මලපෙරේතයින්ට නෙවෙයි ...එ සම්බුදු සසුනේ හිමි කරයන්ට..🙏🌾🌾

අවසන් කොටස එ සීහෙළයා බුක්ති වින්දා ...එදා කන්න අග හිග වෙන්නේ නැ ...අග හිග නැ එදා..

කො අද එ බුද්ධ බෝගයක් කියල කැගහුවට කො එ සන්ස්කෘතිය ...සන්ස්කෘතිය වැඩක් නැ ගාන ඔබල නොදකින එදා එ තිබ්බ දෙ දකින්න ..එදාට ඔබට තේරුම් යයි....එදා මෙ සී හෙළ දීපය කොච්චර උතුම් ද කියල ..එ සන්ස්කෘතිය තමා පැවැත්ම ...එනිසා ඇස් ඇත්තෝ දකිත්වා ..
නැවත හමුවෙමු ..
එතෙක් රැදෙන්න ..
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏🙏
whatsapp 076 205 6663.

සියලු බුදු වරුන්ගේ ආශීර්වාදය සමග ඔබට සුභ උදෑස්නක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/06/2024

සියලු බුදු වරුන්ගේ ආශීර්වාදය සමග ඔබට සුභ උදෑස්නක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏🙏

🔔🙏 මන්ත්‍ර විද්‍යාවේ නොදුටු පැතිකඩ 02 🙏🔔ෂට්කර්ම 🔔ආයුබෝවන් ..අදත් ශ්‍රී හරි සමග මන්ත්‍ර විද්‍යාව හදානරන අයෙක් මෙ ෂට් කරම ...
21/06/2024

🔔🙏 මන්ත්‍ර විද්‍යාවේ නොදුටු පැතිකඩ 02 🙏🔔

ෂට්කර්ම 🔔

ආයුබෝවන් ..අදත් ශ්‍රී හරි සමග

මන්ත්‍ර විද්‍යාව හදානරන අයෙක් මෙ ෂට් කරම නම් කර්ම අට පිලිබද ඉතාම හොදින් දන්නව..
මෙහි මූලිකම කර්මය ලෙස එලිදැක්මක තියෙන්නෙ

වශී කරමය..
මොකද්ද මෙ වශී කර්මය .හුගදෙනෙක් බොහොම ආස දෙයක් උනත් සමහරක් මෙ වශී ගුරුකමක් කරාම අරහෙම ලෙඩ වෙනව පිලිකා එනවා එ ආදි මත ගේනවා...
හුදෙක් එක් කාරනාවනම් එතරම් භයානකනම් මෙ වශී කරමය එය ඉගෙනුමේ පලමු කොටස උනේ ඇයි.

පල්ලව දීපිකාවෙ මෙලෙස කියනවා..සියලු ජනයා තම කැමැත්තක් කෙරෙහි හරවා ගැනීම හෙවත් කීකරු කර ගැනීම වශියයි කියල .
එහෙම පුළුවන් ද...ඔබගෙ බිරිහ ඔබගේ සැමියා ස්තානදිපති ප්‍රභූවරුන් රජුන් දෙවියන් මෙ අය ඔබට කීකරු කරන්න පුළුවන් ද..සමහරක් වශීයක් නොමැතිව මෙය කරනවා..එ ඔහුගේ ඉතාම බලවත් පුන්‍ය ශක්තියක් මත ඔහුගේ පෙර බවයන් වල උත්තමයන්ට ගරු කරල වැදල පුදලා ගරු කරාවූ පුන්‍යකර්මයක් හෙතු වීම මත එය ඔහුට නිරායාසයෙන් ඔහුට කීකරු වෙනවා..විශේෂයෙන් ඔවුන් ගොඩක් පුරුෂ රාශී වල තේජෝ ගුනයෙන් යුක්තයි.

අපිට මෙක කරන්න පුළුවන් ද කියල බැලුවෙත් ඔව්.නැගෙන හිරට සිකුරාදා දිනක පලමු දස පැය තුල මෙ වශී කර්මය ආරම්භ කරන්න අවශ්‍ය ග්‍රහ සන් යෝග වගේම එම කාලය තුල සූර්‍යාගෙ ඉතාම ශක්තිමත් කෙටි තරන්ග මාලාවන් ක්‍රියාකාරිත්වය වගෙම ශරීරයේ විද්‍යුත් චුම්බක බලය ඉතාම් ක්‍රියාකාරිත්වයට පත්වෙන වෙලාවක් වන මෙම කාලය වශී කර්මයට උතුම් .
නැගෙන හිරට මුහුන දෙන්න කිව්වෙ සූර්‍යාගේ නැගෙන කෙටි තරන්ග ආයාමයන් හොදින් වගේම පහසුවෙන්ම ලබා ගැනීමට .අවශ්‍ය අදින වර්නය රතු .රතු වර්නය අයිති කුජ ග්‍රහයට හා සිකුරුට.සිකුරාද මුල් දස පැය තුල සිකුරු හෝරාව ක්‍රියාත්මකයි..එම හොරාව තමන්ට අවශය ආකාරයකට ප්‍රයොඉජන ගැනීමට එ ශක්තිය තමාවෙත ආකර්ෂණ කිරීමට රතු වර්නකය යොදනවා..ඔබ දන්න්වා සූර්‍යාගේ කිරන වර්න වලට ප්‍රතික්‍රියාවන් උරාගැනීමක් සිදු කරනවා..එතකොට සූර්‍යාගෙ කෙටි තරන්ග රතු වර්නයට උරා ගැනීම මගින් එම වස්ත්‍රාභරණ පැලදි අය හට එම කිරන නොහොත් තරන්ග ඇගට ආරෝපණය කර ගැනීමටත් එම ආරෝපණය වශී කර්මය කිරීමට අවශ්‍ය අඩු ශක්තිය ලබා දීමත සිදු කරනවා..

රතු බෝජන රතු මල් මෙයට අභුචාර විදි ලෙස යොදන්වා...එ
එම.රක්ත වර්නයට ආකර්ෂණ වන වෙනත් මානයක සිටින
එ ඒ කර්මයන්ට අදාල ශක්තීන් අයිති දේව හා යක්ශ කොට්ටාස වගේම අදාක ජපයට සදුසු දෙවතාවන් එම ස්තානයට ගෙන්වාගැමීමටයි.එම දේවතාවන්ට එම ස්තානය සොයා ගැනීමට ඔබ විසින් එම සූර්‍යා තරන්ග ගොනු කර තිබීම අවශ්‍ය වෙයි.
මෙලෙස ඔබට නොමැති තරන්ග හා කිරන ශක්තියක් තිබෙන්නාවූ වෙනත් මානයක් තුල සිටින අයෙකුගෙන් ලබාගෙන තැන්පත් කිරිමක් වශි ගුරුකමක් ලෙස අපට පැහැදිලිව සිදුකරගැනීමට පුළුවන් .ඔබට ඔබගේ ශරීරයට එය ලබා ගැනීමට නම් වෙනත් මානයක සිටින දේවතාවකුගේ ශක්තියක් යම් මාද්‍යක් හරහා ලබාගෙන එඑහිදී එය එම මාද්‍ය තුල ගැබ් කිරිම මත එම ශක්තිය රිසි අයුරින් ලබා ගැනීමට හැකි.තෙල් ඖශද ලෝහ මෙ මාද්‍යන් ලෙස යොදනවා .මොකද මෙ මාද්‍යන් තුල සූර්‍යාගෙ තරන්ග ඉතාම හොදින් තැන්පට් වෙනවා...
මෙ ගැබ් කරන ශක්තිය මත එය පලදින්නාහට එය දහසක් මිනිස්සු තමන්ට අවනත වන කිරන සමුදායක් පිට කරන්න හැකියාවක් ඇත්තෙක් වෙනවා..එය සාමාන්‍ය මනුස්සයෙකගේ නොවන ශක්තියක් නිසාවෙන් එ කියන්නෙ මනුස්ස ලොකේට වසා උසස් හෝ බලප්‍රමානයෙන් අදික් අයෙකුගේ නිසා ඔහුගේ එ ශක්තිය විහිදිම තුල එය පාලනය කරන්නා මනුස්සයෙක් නම් ඔහුට එම ගුනය වශී ගුනයක් ආකාරයෙන් සිද්දිය දෙනවා...
මෙලෙස මෙ වශයෙන් වශී කර්මය නම් ඉතාම ශේශ්ට විද්‍යාවක් වන අතර මෙය ස්ත්‍රී ,පුරුෂ ,ස්ත්‍රී පුරුෂ ,දේව,නාග ගාන්ඳර්ව,යක්ශ ,ප්‍රේත භූත,සතුරු,සත්ව ආදි කොට්ටාස ගනනාවක්ම තියෙනවා

මෙහි යටි අරමුණ නම් මෙ විද්‍යාවේ මුල්ම ආරම්භය වශීය වන්නෙ අනෙක් කර්ම අට මනාව සිදු කරගැනිමට මෙය හදාරන්නා වූ අය විසින් මෙ කර්ම අටට අදාල අනෙක් වූ අදිපති දේවතා හා අනෙක් කොට්ටාස තම අවනතයට ගැනීමට සමත් කිරීමයි..එ අවනත කිරීම තුල මෙ අශ්ට කර්මය ඉතාම විශිෂ්ට අයුරින්ම භාවිතා කිරීමට හැකියාව ඇත්තෙක් විමයි..

නැතුව කොහේ හරි ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් එකතු කරන්න මෙය භාවිතා කකරන්න කියන දේ නෙවෙයි
එම වශි කිරීම මගින් සමාජයේ විශම විකුර්ති ත්ත්වයක් හට ගැනිම එකාන්තයෙන්ම සිදුවෙයි .එය අද අප බුක්ති විදිනවා.
හිතූ හිතූ අය වශීයක් මගින් අවනත කර නතු කරගනීම මත
ගොඩක් සම්බන්ධතා බ්දිම් පවුල් විනාස වීම් යුග දිවි විනාස විම් සිදුවෙනවා...
මෙය සමාජය පිරිහීමට නොව සමාජය යහපත පතා සිදු කරන මෙන් ඉල්ලමින්

නැවත හමුවෙමු ...එකතුවෙන්න ශ්‍රී හරී නොදකින පැතිකඩ සොයා..🙏 whatsapp 0762056663

♥️🔔යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තුල නොදුටු පැති 🔔♥️ආයුබෝවන් අදත් ශ්‍රී හරී සමගින්...අද පැතිකඩ පෙරලන්නෙ ඉතාම ප්‍රවුඪ ඉතිහාසයක...
20/06/2024

♥️🔔යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තුල නොදුටු පැති 🔔♥️

ආයුබෝවන් අදත් ශ්‍රී හරී සමගින්...

අද පැතිකඩ පෙරලන්නෙ ඉතාම ප්‍රවුඪ ඉතිහාසයක් සමග මහා විශිෂ්ට විශ්මිත දෙවල් කලා වූ යැයි කියන මෙ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සාස්ත්‍රය ගැනයි..

මෙය ජන සමාජය ඉතාම ආන්දෝලනයකට පත් කලාවූ දෙයක්.අද විමසලා විග්‍රහ කරගනිමු මෙ සාස්ත්‍රය සම්බන්ධව .එකතු වෙන්න මෙ ලිපි මාලව ‍සමග දැනුම හා නොදකින පැතිකඩ සොයා යන්න

මෙහි ආරම්භයක් ලෙස ඉතාම ඉහල ඉතිහාසයක් කරා ගමන් කරන මෙම විශය රාවණා රජ සමය හා සම්බන්ද පුලස්ථි රිශි හා තවත් රිශි වරුන් 10යක් සමග මෙ සාස්ත්‍රය ලොවට හෙලි කලා කියලා අපිට තොරතුරු හමුවෙනවා..

මෙය රජුන්ගේ සාස්ත්‍රයක් වන අතර එය ක්‍රමයෙන් සුදුසු නුසුදුස්සනගේ අතට පත්ව ඇත්තේය..මෙය පසුබිම් කරගෙන මෙ.අගනා සාස්ත්‍රය එක් කොටසකගේ ප්‍රසන්සා හා අනෙක් කොටසකින් නින්දාවට පත් වෙනවා..

ජෝති නම් දිලිසීමත් වේදයක් නම් විද්‍යාවත් දිලිසීම පිලිබද විද්‍යාව ජොති වේදය නොහොත් ජෝතීර්වේදය නම් වේ..
මේ ජෝතිශ්‍ය තුල ආයුර්වේද ,නක්ෂත්‍ර ,ගොවිතැන ,සන්ගීතය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන් මෙ විද්‍යාවද ඇතුලත් වෙනවා..සූර්‍යාගේ දස ආකාරයක විද්‍යාවක් මේ ලක් දෙරනේ විසූ එ හෙළ ජාතිය සතුව තිබුන බවයි සත්‍ය .

සූර්‍යා ගේ කෙටි තරන්ග උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙ මන්ත්‍ර මැජික් එකක් හෝ බොරුවක් නොවන බව ලෝකයේම විද්වතුන් දන්නවා .ගිනි ගත් දැහැන් හත කියල මන්ත්‍රයක් ඇත.මෙයින් 108ක් මතුරා කැම දුන් විට කාපු කෙනාගෙ ඇග ඇතුලෙන් ගිනිගන්නව..ඕනැම දෙයක් ගිනිගෙන විනාශයට මෙය භාවිතා කර්න්නකි.මෙය සිදුවිය හැකිද කිව්වොත් ඔව්...

යම් කිසි කෙටි තරන්ග සන්ක්‍යාතයකට ස්වභාදහමේ තේජෝ නොහොත් උනුසුම කලබන්න හැකියාව තියෙනවා නම් ගින්දර පාලනය කරන්න පුළුවන් .එයට එක දිගට අවශ්‍ය තරන්ග සන්ක්‍යාතය එක දිගට අවශ්‍ය ප්‍රමානය ලබා දීම මන්ත්‍ර ජපයකදී ජප කොටසේදී සිදුවෙයි .

මෙය ශබ්ද විද්‍යාවයි.ශබ්දයෙන් ඔබව මරණයට පව ගෙන යාමට හැකියි .මොහනය වන නාද රටා ,කලබන නාද රටා මෙලෙස රාග ඇත.සන්ගීතය කල අය මෙය හොදින් දන්නවා.
මෙලෙස මෙ මන්ත්‍ර විද්‍යාව සියලු දේ ඇතුලේ පැතිරිල තියෙනවා .එක් විශයකට පමනක් ලගු වෙල නැ කියල ඔබට පැහැදිලි ඇතියි.
මනුෂ්‍යයෙක් හට ඔහුගේ ශරීරය විසින් පවත්වාගෙන යන එක් විද්‍යුත් චුම්බක විදුලි දාරාවක් ඇත.එය දුර්වල මට්ටමක නම් කම්මැලි ,උදාසීන ,නිදිමත ගතියක් හා දුර්වල හා රෝගී බවට පත්වෙනවා...ඉතිම් මෙ මන්ත්‍ර විද්‍යාව තුල ඕනෑතරම් මන්ත්‍ර හා යන්ත්‍ර මෙම කම්මැලිකමට තියෙනවා ..අවශ්‍ය තරන්ග ආයාමය මගින් නිපදවන චුම්බක විද්‍යුත් ශක්තිය යන්ත්‍රයක් නම් පරිපතක් මත පිහිටුවීම කරල එය අදාල කුන්ඩලීණියට හරි කෙලින් අතේ හෝ කරේ හෝ ඉන පලදුවිට
නිරායාසයෙන් අඩුවුන ශක්තිය යන්ත්‍රය මගින් ඇගට ලබා දීම් මත ආතුරයාගෙ කම්මැලි කම උදාසීනත්වය නැතිවෙයි .ඉතිම් මෙය ඉතාම පැහැදිලි විද්‍යාවක් වන් අතර මෙහි අසත්‍ය බව ප්‍රකට වන්නේ ද නොදන්නා අයෙකුගේ මොඩ ක්‍රියාවලියක් මගිනි..

මෙම සාස්ත්‍රය එක් කොටසක් නොවන බව ඔබට පසක් වෙවි.තවත් මෙම සාස්ත්‍රය ගැන නොදුටු පැතිකඩ කතා කරන්න ඉලග කොටසින් හමුවෙමු .මෙම ආරම්භයෙන් ඔබ දැනගන්න මෙම විද්‍යාව ඉතාම හොදින් නූතන විද්‍යාව හරහා පැහැදිලි කරගන්න පුළුවන් ..

නැවත හමු වෙමු...🙏
whatsapp 076 205 6663

14/06/2024

♥️🙏🔔 මහේශ්වර 🔔🙏♥️

ආයුබෝවන් ..අදත් ශ්‍රී හරී තුළින් ...
අද හැමෝටම මහේශ්වර නොහොත් මහා දෙවි ගේ ආශිර්වාදය ලබන ඉතාම කුඩා දෙයක් ලබා දිමටයි මෙ වෑයම.

පුශ නැකත ඇති ගුරු දිනක රැ පිපින මල් වර්ග පහක් රැගෙන මල් මාලාවක් තනා ඊශ්වර දේවාලෙක පූජාවක් සමග පුජා කරනු.මල් දම දෙවියන්ට දමනු .
තමන්ට එන සියලු සතුරු කරදර දුරුවී සාන්තිය උදාවේ..

ඕන් නමඃ ශිවාය...

♥️🙏🔔...0762056663..whatsapp ..

සියලු ලොක සියලුම සත්වයන් සන්සාර රෝගයෙන් අත මිදේවා..🙏🙏🙏🙏🙏🙏
29/05/2024

සියලු ලොක සියලුම සත්වයන් සන්සාර රෝගයෙන් අත මිදේවා..🙏🙏🙏🙏🙏🙏

🙏♥️ කාලි දැහැනක් ♥️🙏අයුබෝවන් සියලු දෙනාට...🙏 අදත් ශ්‍රී හරි වෙතින් .කාලි මැණියන්ගෙ පිහිට පතන සියලු දෙනාට මෙය උපකාරයක් වේ...
29/04/2024

🙏♥️ කාලි දැහැනක් ♥️🙏

අයුබෝවන් සියලු දෙනාට...🙏 අදත් ශ්‍රී හරි වෙතින් .
කාලි මැණියන්ගෙ පිහිට පතන සියලු දෙනාට මෙය උපකාරයක් වේවා..මගක් වේව..
මෙම දැහැන
මම පුද්ගලික බොහෝ අත්දුටුවෙමු .මෙය කාලි මැණියන්ගෙ මතුරක් වන අතර පිහිට පතා කරන්නා වූ පහත් තැබිම් කාලි මාතා ආරාධනා වන් හී දී පූජා කටයුතු වලදීද වරම් ඇති අයට වරම් බල වීම හා කාලි ආකර්ෂණයට සිහිනෙන් බියවනවාට සතුරන් මැදට යාමට ආදී ඔබට කාලි මාතාව මුල්වන ඕනාම කටයුත්තක් සදහා මැනවි .

🔔 ඕන් තේවි තේවි කන්තික්ක පෝක පිරික ඌස්සද මුත්තුම් කොන්ඩේයුන් මුඩිවප්පෙරියුම් සෙබරත්තඩපු පුලේයුම් ඉඩදු කෙයියාලේ පන්නීර ආසිරාම්පාබු අයිරාම් කන්නිලේයු හර හර නාරායනේ වීර පත්‍රකාලි අහන්කාර වීර පත්‍රකාලි ඕන් කාර වීර පත්‍රකාලි සන්හාර වීර පත්‍රකාලි අරුමුක්කප්පාල් එකුරුනාදම් මලේ සිවාය නමඃ....🔔🔔

මෙය මා විසින් බොහො වර අත්දුටු දැහැනක් වන අතර මෙය කාලි මාතාව සම්බන්ද කටයුත්තකදි 21 වර භාවිතා කිරීමෙන් කාර්‍ය සපල වේ..
මෙය මුලින් 108වරක් කියා සිද්දි කරගත්තා හට 7 වරට මන්ත්‍රය අහන්න ගන්න බව අත්දැකීම් ඇති බව මතක් කරමි.මෙය ආරක්ශාවට ඉතම හොදයි .තෙල් නූල් වැලි සුවද දුම් මතුරා දුම් අල්ලනු.කාලි ආකාර්ශනයයි.වැලි මතුරා ඉසිනු.ආරක්ශාවයි.තෙල් මතුරා ගානු .ආරක්ෂාවයි.මෙම දැහැනින් පිරිසිදුව සාස්ත්‍රීය අයුරින් තැඹිලි තෙල් හදුන් තෙල් රන් තැඹිලි තෙල් 1008 මතුරා රන් ,පස්ලෝ සුරයක ලා ගෙල පලදිනු.සතුරන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ආරක්ශාවයි.තව බොහෝ දේ ඇත.අවස්තාවට අනූව භාවිතා කරනු.

විශේෂයෙන් වරම් ඇති අය බාවිතා කරන විට මල ප්‍රේත මල උපන් යක්ශ දිශ්ටි,වින වලට බැද එවා ඇති දිශ්ටි,අමනුෂ්‍ය දිශ්ටි වරම් ලෙස රවටමින් ඇගට හෝ ලගට ඇවිත් සිටිනා අය මෙය බාවිතා කිරීමෙදී ගැටලු මතුවිමට ඉඩ ඇත.මොකද මෙමගින් අමනුෂ්‍ය දෝශ පලවා හරින අතර මෙය එලෙස ඇති අයෙකු භාවිතා කිරීමෙදී ඔහුට වරම ලෙස ආ ව්‍යාජ අමනුෂ්‍යයින් ඇතට ගිය විට ඔහු වරම නැති උනා කියල කලබල වෙන්න පුළුවන් වගෙම ඔහුට එම අමනුෂ්‍යයන්ගෙන් විවිද කරදර ලෙඩ රෝග සැදීමට පවා හැකි.එනිසා සුද්ද කරගත් වරම් දරුවන් බාවිතයට මැනවි.

එලෙසනම් නැවත හමුවෙමු මෙලෙස තවත් අරුත් පිරි කතාවකින්..whatsapp or col 076 205 6663

ශ්‍රී හරී..🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏♥️♥️

🙏♥️ මෙයිත්‍රී මුහුර්තය ♥️🙏ආයුබෝවන් .🙏අදත් ශ්‍රී හරී තුළින්..අද ඔයාල ඔක්කොටම වැඩ ගන්න පුළුවන් මුහුර්තයක් ගැනයි එලි දැක්ම....
19/04/2024

🙏♥️ මෙයිත්‍රී මුහුර්තය ♥️🙏

ආයුබෝවන් .🙏

අදත් ශ්‍රී හරී තුළින්..
අද ඔයාල ඔක්කොටම වැඩ ගන්න පුළුවන් මුහුර්තයක් ගැනයි එලි දැක්ම.
මෙය නමින් මෙයිත්‍රී මුහුර්තය වේ..

විහාහ මන්ගල කටයුතු වලට ,නෑදෑ හිත මිත මිතුරන් හමුවට ,සාකච්ඡාවන් ගමන් බිමන්,ජල ඉස්නානය වැනි සුභ අන්ශයේ කටයුතු වලට මෙම මුහුර්තය යොදා ගැනීමෙන් කාර්‍ය සිද්දි වේ..

තව ටිකක් පැහැදිලි කරනවනම් සූර්‍යාගේ විද්‍යාවක් තමා මෙ..මෙ පැරනි අපේ මුතුන් මිත්තන්ගෙ උරුමයන් .පැරනි ජන සමාජය තුල ඉතාම ඉහලින් මෙ මුහුර්තන් සමග සම්බන්ධව වැඩ කල බවයි සත්‍ය ..
මෙවායින් විශ්වය සමග සම්බන්ධ වෙන්න එද මිනිස්සු කටයුතු කරා...එනිසා ඔවුන් ඉතාම ඉහල ප්‍රතිඵල ලැබුවා..
මෙ ලිපි මාලාවෙන් තවත් මුහුර්ත 3ක් ඔබට එලි දක්වනවා..
එනිස රැදෙන්න අප සමග ..
මෙලෙස මෙ මුහුර්තය අල්ලාගනු..

ඉරිදාට උදේ 7:30- සිට 8:15 දක්වා
සදුදා උදේ 06:00 සිට 6:45 දක්වා
අගහරුවාද හවස 4:30 සිට 5:15 දක්වා
බදාදා හවස 3:00 සිට 3:45 දක්වා
බ්‍රහස්පතින්දා හවස 1:30 සිට 2:15 දක්වා
සිකුරාද දවල් 12:00සිට 12:45 දක්වා
සෙනසුරාදට දවල් 10:30 සිට 11 :15 දක්වා.

මෙම මුහුර්තය උදාව පවතිනවා ...සැම දිනකම ඔබට මෙය භාවිතා කර හැකියි..ඉතුරු මුහුර්තන් ඉදිරියෙදි පල කරන්නම්...එහෙමනම් රැදෙන්න අප සමග ..
ශ්‍රී හරි...whatsapp 076 205 6663
📜📜📜📜📜📜📜📜📜📜📜📜📜📜📜📜📜

🙏♥️ ශ්‍රී විශ්ණු මුහුර්තය..♥️🙏ආයුබෝවන් ..අදත් ශ්‍රී හරි ..වෙතින් .විෂ්ණු නම් ඉතාම සුභ මුහුර්තයක් සැම දිනකම උදාව පවතිනවා ...
17/04/2024

🙏♥️ ශ්‍රී විශ්ණු මුහුර්තය..♥️🙏

ආයුබෝවන් ..අදත් ශ්‍රී හරි ..වෙතින් .

විෂ්ණු නම් ඉතාම සුභ මුහුර්තයක් සැම දිනකම උදාව පවතිනවා ..මෙය මුහුර්තයක් ..ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන මෙම මුහුර්තයක් .මෙය පල කරන්නෙ නැ.නමුත් එදා මිනිස්සු අපිට දුන්න නිසානෙ අපිත් වැඩක් ගන්නේ..සාස්ත්‍රීය පැවැත්ම උදේසා මෙය පල කරමු.

මෙය ඉර පෑයු වෙලාවෙ සිට පැය 7 යි මිනි:13ක් ගිය තැන උදාවේ..මෙයින් සියලු සුභ වැඩ අරභනු...ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලැවේ..අත්දුටුවෙමු ..සත්තයි..

මෙය ජෝතිශ්‍ය දන්න අයෙකුට නියමිත වෙලාව සකසා ගැනිමට හැකියි..නැතුව උදේ 6ට ඉර පායන්ව කියල අරගන්න එපා .වරදිනවා ..වෙලාවක් බලන්න දන්න කෙනෙක් ප්‍රයෝජනයට ගන්න..වටින දේ වටින අයට.

එකතු වෙන්න අපි සමග .නැවත හමුවෙමු 076205 6663 whatsapp

සබ්බපාපස්ස යන්ත්‍රය ජීවම..මෙය ඉතාම ඉහල ප්‍රතිඵල ලැබූ එකක් බව අත්දැකීම මත තහවුරු කරමි.♥️🙏
06/04/2024

සබ්බපාපස්ස යන්ත්‍රය ජීවම..

මෙය ඉතාම ඉහල ප්‍රතිඵල ලැබූ එකක් බව අත්දැකීම මත තහවුරු කරමි.♥️🙏

Address

Ampara

Telephone

+94762056663

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Harri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram