Perambara Yoga Ashramaya

Perambara Yoga Ashramaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Perambara Yoga Ashramaya, Medical and health, L/80, New Town, Ampara.

15/04/2026

..,..උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සිතන්නට යමක්... ඔබට කරන්නට හැකිවේවි යමක්.....

10/04/2026

නැගෙනහිර පළාත් අම්පාර සේවස්ථ ජාතික පොලිස් පුහුණු පාසල විසින් පොලිස් සේවා දෙපාර්තමේන්තු හා එක් වූ සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සාමාජික, සාමාජිකාවන් සේවයට හැඩ ගැස්වීමේ අරමුණින් කාර්යාලීය ඵලදායිතාවය තුළින් මහජනතාවට සමීප,සුරක්ෂිත සේවාවක් සපයාදීම සඳහා ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු ආකාරය දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන හා එක්වූ අවස්ථාවක්....

03/04/2026

අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කොටවෙහෙර ග්‍රාම සේවා වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් එහි සාමාජිකයන් සඳහා ආර්ථිකය කළමනාකරණ කර ගනිමින් සතුටු පවුලක් නිර්මාණය කරගන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන හා සම්බන්ධ වූ අවස්ථාවක්….

31/03/2026

නැගෙනහිර පළාත් අම්පාර සේවස්ථ ජාතික පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන පොලිස් නිලධාරීන් සඳහා විවිධ පැමිණිලි විමර්ශනය පිළිබඳ පාඨමාලාව හා සම්බන්ධ වෙමින් ගැටුමක් යනු කුමක්ද? ගැටුම් වර්ගීකරණය, ගැටුමක අවදීන්, ගැටුම් ඇති වීමට බලපාන සාධක, ගැටුම් කළමනාකරණය හඳුනාගනිමින් එමගින් පොලිස් සේවය තුළින් අපේක්ෂා කරන්නා වූ මහජනතාවගේ සාමය,නීතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කළ හැකි කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවක්.........

27/03/2026

අම් / බණ්ඩාරදූව විද්‍යාලයේ දරුවන් සඳහා සමාජ විෂමාචාරි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට එක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්...

23/03/2026

උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම් /කුමාරිගම විද්‍යාලයේ දරුවන් සඳහා සමාජ විෂමාචාරි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට එක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්.....

19/03/2026

අම්/ උහන ජාතික පාසලේ 2026 වසරේ 6 වන වසරට ඇතුල් වූ නවක දුවා දරුවන්ගේ උත්සවය හා සහසම්බන්ධ වෙමින් යහපත් දරුවකු නිර්මාණය කිරීම සඳහා මව සහ පියාගේ භූමිකාව පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්..

18/03/2026

නැගෙනහිර පළාත් අම්පාර සේවාස්ථ ජාතික පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන පොලිස් නිලධාරීන් සඳහා ක්ලමතය, ක්‍ලමතය යනු කුමක්ද? ඒ සඳහා බලපාන හේතු සාධක මොනවාද? ඒවා කළමනාකරණය කර කරගන්නේ කෙසේද?එමගින් පොලිස් සේවය තුළින් අපේක්ෂා කරන්නා වූ මහජනතාවගේ සාමය,නීතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කළ හැකි කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවක්.........

16/03/2026

අම්පාර දිසාපතිතුමා වන අනූපම මංගල වික්‍රමආරච්චි මහතාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ, උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,ප්‍රාදේශීය ලේකම්තුමා වන තිළිණ වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ,සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරීතුමියගේ සහභාගිත්වයෙන්ද "රටම එකට ජාතික මෙහෙයුම" සමගාමීව සමාජ විෂමාචාරී ක්‍රියාවන්ගෙන් ප්‍රජාව මුදවා ගනිමින් තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සතුටු පවුලක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන් සඳහා සිදු කළ දැනුවත් කිරීමක්.....

14/03/2026

අම්පාර දිසාපතිතුමා වන අනූපම මංගල වික්‍රමආරච්චි මහතාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ, අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,ප්‍රාදේශීය ලේකම්තුමා වන තිළිණ වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ,ගණකාධිකාරිතුමාගේ,පරිපාල නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන්ද "රටම එකට ජාතික මෙහෙයුම" සමගාමීව සමාජ විෂමාචාරී ක්‍රියාවන්ගෙන් ප්‍රජාව මුදවා ගනිමින් තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සතුටු පවුලක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව අම්පාර ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන් සඳහා සිදු කළ දැනුවත්කිරීමක්.....

13/03/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උහන බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ක්මාන්ඩර් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් "රටම එකට ජාතික මෙහෙයුමක් ට " සමගාමීව සමාජ විෂමාචාරී ක්‍රියාවන්ගෙන් මිදී සතුටු පවුලක් ගොඩනගා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් දැනුවත් කළ අවස්ථාවක්......

12/03/2026

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන් සඳහා "රටම එකට ජාතික මෙහෙයුමක් ට " සමගාමීව සමාජ විෂමාචාරී ක්‍රියාවන්ගෙන් ප්‍රජාව මුදවා ගනිමින් තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සතුටු පවුලක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව දැනුවත්කිරීමක්.....

Address

L/80, New Town
Ampara
32000

Telephone

+94713757609

Website

Alerts

Be the first to know and let us send you an email when Perambara Yoga Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram