DH Senarathpura

DH Senarathpura This hospital provides OPD care. In ward facilities with male and female wards. Medical clinic care. ANC care. Mental Rehabilitation center care. NCD care....

23/08/2021
29/07/2021

2021.07.30 දින උහණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අවුරුදු 30ට වැඩිඅය සදහා එන්නත්කරණය සිදුකරන සිදුකරන මධ්‍යස්ථාන

1.උහණ ජාතික පාසල
උදැසන 7
උදයගිරිය නැගෙනහිර බටහිර
උදැසන 10
,මාලිගාතැන්න ,උහණ පැරණි ගම, උහණ නගරය මැද කොටස ,විරගොඩ පාර වම්පස කොටස

2.බොක්කබැද්ද විද්‍යාලය
උදැසන 7
වලගම්පුර ,කොහොබාන පැරණි ගම
උදැසන 10
බොක්කබැද්ද ,ලාතුගල

3.වැරැන්කැටගොඩ මහා විද්‍යාලය
උදැසන 7
සේනාගම උතුර ,වැරැන්කැටගොඩ
උදැසන 10
සේනාගම දකුණ මායාදුන්න

4.ගෝනගල විද්‍යාලය
උදැසන 7
ගෝනගල ,කොත්මලේ ගලපිටගල නැගෙනහිර බටහිර ,

5.ඩඩ්ලි සේනානායක විද්‍යාලය
උදැසන 7
නවගිරියාව ගොනාගොල්ල
උදැසන 10
බණ්ඩාරදූව, සමන්ගල,

6.රජගලතැන්න මහා විද්‍යාලය
උදැසන 7
නුගේලන්ද ,පියංගල බක්කිඇල්ල
උදැසන 10
රජගලතැන්න උතුර, දකුණ

2021.07.30වන දින.උදෑසන 7 සිට
සවස 2 දක්වා එන්නත් මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබෙි පළමුව පැමිණ පාසල්වල ගේට්ටුව අසල සිටින සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදින්න පැමිණෙන විට ලිවීම සඳහා පෑනක් රැගෙන එන්න මුඛ ආවරණ පැලදීම ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයි මධ්‍යස්ථානයට ඇතුළු වූ මොහොතේ සිට එන්නත ලබාගෙන පිටව යන තෙක් සෞඛ්‍ය අංශවල උපදෙස් අකුරට පිළිපැදීම මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට මහඟු පිටුවහලක් වේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී -උහන
2021.07.29

21/07/2021

වැඩිදුර විස්තර සදහා ඹබ පුදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ,ගුාම නිලධාරී මහත්ම මහත්මින් අමතන්න... ඹබගේ එන්නත් මධ්‍යස්ථානය නුදුරේ දී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් විසින් දැනුම් දෙනවා ඇත . #ඔබගේඑන්නතලදපළමු #අවස්ථාවේමලබාගන්න

අවුරුදු  28ක රාජ්‍ය සේවය නිම කර අද දින විශාුම දිවියට පා තබන සොදුරැ මිනිසා සෙෘඛ්‍ය  කාර්ය සහායක  කේ ඒ ජයසිංහ  මහතාට නිදු...
04/07/2021

අවුරුදු 28ක රාජ්‍ය සේවය නිම කර අද දින විශාුම දිවියට පා තබන සොදුරැ මිනිසා සෙෘඛ්‍ය කාර්ය සහායක කේ ඒ ජයසිංහ මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ විශාුම දිවියක් පුාර්ථනා කරමු

පුරා වසර 28ක් රාජ්‍යසේවයේ සිට  මැලේරියා මර්ධන ව්‍යාපාරය ,සෙෘඛ්‍ය  වෛද්‍ය  නිලධාරී  කාර්යාලය ,අවසන සෙනරත්පුර පුාදේශිය රෝහ...
04/07/2021

පුරා වසර 28ක් රාජ්‍යසේවයේ සිට මැලේරියා මර්ධන ව්‍යාපාරය ,සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,අවසන සෙනරත්පුර පුාදේශිය රෝහලලේ රාජකාරි සිදු කර විශාුම යන කේ ඒ ජයසිංහ මහතාට සුබ විශුාම දිවියක් මෙන්ම සුබ උපන්දිනක් පාුර්ථනා කරමු .

අපගේ යහ පැවැත්ම සහ මතු පරපුරේ  යහපැවැත්ම උදෙසා කැපවෙමු
21/06/2021

අපගේ යහ පැවැත්ම සහ මතු පරපුරේ යහපැවැත්ම උදෙසා කැපවෙමු

😂
15/04/2021

😂

2011 මැයි මස 16 වන දින සිට 2021මාර්තු මස 16වන දින තෙක් ආයතන  හාර සහ වැඩ  බලන ආයතන  හාර  වෛද්‍ය  නිලධාරී  ලෙස මා විසින් හ...
18/03/2021

2011 මැයි මස 16 වන දින සිට 2021මාර්තු මස 16වන දින තෙක් ආයතන හාර සහ වැඩ බලන ආයතන හාර වෛද්‍ය නිලධාරී ලෙස මා විසින් හැකි පමන රෝහලේ සංවර්ධනයට සහ පුදේශවාසි ජනතාවගේ සෙෘඛ්‍ය නගා සිටුවිම සදහා සිදු කරන ලද කාර්‍යහාරය අවසන් කල අතර සෙනරත්පුර පුදේශිය රෝහල දිනෙන් දින දියුණු වෙිවා යැයි හිත සිතින් පුාර්තනා කරමි!!!
වෛද්‍ය ඵ්. ඵල් .ඵන් ලියනගේ
සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරී - උහන

අද දින ඩෙල්මෙිජ් ආයතනයෙන් අප රෝහලට හදිසි පුතිකාර සදහා ඇදන් ලබා දෙන ලදි .එම සත්කාරය සදහා අතහිත ලබාදුන් එම ආයතනයට ගමි වැසි...
13/02/2021

අද දින ඩෙල්මෙිජ් ආයතනයෙන් අප රෝහලට හදිසි පුතිකාර සදහා ඇදන් ලබා දෙන ලදි .එම සත්කාරය සදහා අතහිත ලබාදුන් එම ආයතනයට ගමි වැසියන් වෙනුවෙන් 🙏 ස්තුතිය පුද කර සිටිමු!!

16/11/2020

Next probable pandamic

2020/11/09 වන විට තත්ත්වය
15/11/2020

2020/11/09 වන විට තත්ත්වය

Address

Divisional Hospital Senerathpura, Gonagolla
Ampara
32064

Telephone

0632 050 007

Website

Alerts

Be the first to know and let us send you an email when DH Senarathpura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram