15/01/2025
ඔබගේ සියලුම ආයුර්වේද ප්‍රතිකාර සහ රූපලාවන්‍ය කටයුතු අම්පේගම සමූපාකාර ග්‍රාමීය බැංකුව අභියස පිහිටි වන්නිආරච්චි ආයුර්වේද ඔසුසැලෙන් සහනදායි මුදලකට දැන් ලබාගත හැක 😍
අප ප්‍රතිකාර කරන රෝග සහ රූපලාවණ්‍ය ප්‍රතිකාරයන්
🍃 කොලෙස්ටරෝල් (Cholesterol)
🍃 අක්මාවේ තෙල් (Fatty liver)
🍃 දියවැඩියාව (Diabetes)
🍃 ගැස්ට්‍රයිටීස් (Gastritis)
🍃 හෘද රෝග, වකුගඩු රෝග (Heart/Kidney Diseases)
🍃 ශරීරය කෙට්ටු කිරීමේ ප්‍රතිකාරයන්
🍃 ශරීරයේ කෘශ බවට ප්‍රතිකාරයන්
🍃 සුදුකබර
🍃 පොතුකබර
🍃 අනෙකුත් සමේ රෝග
🍃 කාන්තා රෝග
🍃 අර්ශස්
🍃 ආතරයිටීස් (Arthritis)
🍃 හිසේ කැක්කුම්
🍃 හිසකෙස් වර්ධන ප්‍රතිකාර (Hair Growth)
🍃 හිස්හොරි වලට ප්‍රතිකාර
🍃 කුරුලෑ, දද වලට ප්‍රතිකාර (Acne/Eczema treatment)
🍃 විලුඹ, කකුල්, කලවා අපහසුතා
🍃 කොන්දෙ වේදනා
🍃 දණහිස් වේදනා
🍃 නහර ගැටගැසීම්
🍃 ගුද්‍රසි (සයිටිකා/ සියලුම කොන්දේ වේදනා)
🍃 හිසේ කැක්කුම් (සෙම සහ උශ්ණය නිසා හටගත්)
🍃 සම නිරෝගි කිරීමේ ප්‍රතිකාරයන්
ඇතුළු අනෙකුත් සියළුම රෝග සඳහා ප්‍රතිකාරයන් සිදුකෙරේ...! ☺️
____________________________________________
සියලුම සත්කාරයන් සඳහා කලින් දිනයක් හා වෙලාවක් වෙන්කර ගැනීමට අවශ්‍ය වන අතර, වැඩි විස්තර සදහා
අප අමතන්න -
☎️ ආයුර්වේද ඔසුසල - 0917563006
☎️ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - 0917563007
_____________________________________________
゚