02/09/2024
ලංකාව පුරා විසිරී විහිදී පවතින විවිධ කේෂ්ත්‍රයන්හි නායකයන්ට , විවිධ කේෂ්ත්‍රයන්ගේ දක්ෂයින්ට , අගය කිරීම් පුදන , විවිධ කේෂ්ත්‍රයන්ගේ දක්ෂයින් අගය කිරීමට ලක්කරන , ලංකාවේ නාමය ඉහලට ඔසවන්නට කටයුතු කරන දක්ෂයින් අගය කරන්නට " අහස මීඩියා ආයතනය" පවත්වනු ලැබූ
"Srilankan Top 100 Awards 2024 "
සම්මාන රාත්‍රියේදී
රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසින් වසර ගනනාවක් පුරා මනාලියන් හැඩගැන්වීම පමනක් නොව
කේශාලංකරණ ශිල්පිනියක මෙන්ම
මල් සැකසීම් කලාවේද ,
කේක් නිර්මාණ කලාවේද
සුවිශේෂී දක්ශතාවයන් දක්වමින් ,
රූපලාවණ්‍ය යනුකලාවක් පමනක් නොව ,
ආදායම් ඉපයිය හැකි ස්වයං රැකියා මාර්ගයක් ලෙස සමාජයට හදුන්වා දෙමින් රූපලාවණ්‍ය උපදේශිකාවක ලෙසින් ග්‍රාමීය කාන්තා ආර්ථිකය ශක්තිමත් කරනුවස් තම දැනුම යොදවමින් පාඨමාලා මෙහෙයවමින් කාන්තාවන් හා සමාජය වෙනුවෙන් කරන්නාවූ අමිල මෙහෙවර වෙනුවෙන් හා මෙම කේෂ්ත්‍රයන්ගේ දැක්වූ දක්ශතාවයන් වෙනුවෙන්
Salon Lochana හී
“පුණ්‍යා නන්දි ලෝචනා”
මහත්මිය
" Srilankan Top 100 "
සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.......