Starx Pharmacy and Grocery

Starx Pharmacy and Grocery Your Home Town Pharmacy, Starx Pharmacy and Grocery is not just a shop to purchase your needs, it is

24/12/2020

Candidate should process,
1. 1 year Experience of medicine will be advantage.
2. Any Gender Male / Female
3. Must be process Strong Interpersonal skills.
4. Please Reach 077 325 3440 Contact.
5. Salary is negotiable.

24/12/2020

Candidate should process,
1. 1 year Experience of medicine will be advantage.
2. Any Gender Male / Female
3. Must be process Strong Interpersonal skills.
4. Please Reach 077 325 3440 Contact.

ඔබත් මෙන්ම අන්  අයත් රැකගන්න.. මුඛ ආවරණයක් පළදින්න
26/10/2020

ඔබත් මෙන්ම අන් අයත් රැකගන්න.. මුඛ ආවරණයක් පළදින්න

We are online Now.. Reach us get your stuff easily done..
25/10/2020

We are online Now.. Reach us get your stuff easily done..

Your Home Town Pharmacy, Starx Pharmacy and Grocery is not just a shop to purchase your needs, it is a place to buy your all your medicine.

22/10/2020
02/07/2020

කොරොනා නිසා Banner ගහන්න බෑ??? දැන් කොහොමද පංති Advertize කරන්නේ....

19/06/2020
30/04/2020

⭕ රතු නිවේදනයකි.⭕
⭕ ශ්‍රී ලංකාව 3a -> 3b මට්ටමට ලඟා වෙමින් අැත⭕
හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න.

COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා අැත.

1 මට්ටම අාසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.

2 වන මට්ටම රෝගින් කහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.

3 වන මට්ටම)
3a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකුත වාර්තා වීම.
3b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
(මෙම අවධි දෙකේදී වෙෙරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදු වේ. ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි )

4 වන මට්ටම * *ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය ( මෙම අවධියේදී වෙෙරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )

🔴හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.

🔴නිතරම දෑත් හොඳින් පිරිසෙදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.

🔴නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම අාරක්ශාකාරී පියවර අනුගමනය කරන්න.

🔴වෙෙද්‍ය උපදෙස් පිළිපදින්න

🔴 අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.

👍❤️
29/04/2020

👍❤️

29/04/2020

20/04/2020

How to wash our hands in proper manner.

Address

245/4, Avissawella Road
Avissawella
10620

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 17:00

Telephone

+94715196684

Alerts

Be the first to know and let us send you an email when Starx Pharmacy and Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Starx Pharmacy and Grocery:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram