සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර

සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර O F F C I A L A C C O U N T

Siri Siddhayurweda Suwa Osu Madura

පහත රෝග නිසා ඔබ කනස්සල්ලෙන්ද ?🔹 ඉකිලි කැසීම සහ එහි අවට දද හට ගැනීම.🔹 තට්ටං පෙදෙස තුල දද හට ගැනීම.🔹 ශරීරය පුරා දද බිබිලි ...
19/11/2023

පහත රෝග නිසා ඔබ කනස්සල්ලෙන්ද ?

🔹 ඉකිලි කැසීම සහ එහි අවට දද හට ගැනීම.
🔹 තට්ටං පෙදෙස තුල දද හට ගැනීම.
🔹 ශරීරය පුරා දද බිබිලි ඇති වීම.
🔹 අත් , පා වල දද බිබිලි ඇති වීම...........

මෙවැනි අපහසුතා වලින් ඔබ පෙලෙනවාද ? ඒ සදහා අපගේ පාරම්පරික ඖෂධ මගින් පූර්ණ සුවය ලබා ගත හැක....

[ සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර ]

☎️ අමතන්න 071 85 33 620 / 074 0 39 49 50

18/11/2023
අමතන්න ☎️ : 074 0 39 49 50 , 071 85 33 620
03/10/2023

අමතන්න ☎️ : 074 0 39 49 50 , 071 85 33 620

👇👇
23/09/2023

👇👇

✅ සර්වාංග වෛද්‍යය වන ජානක ගුණසිංහ මහතාත් සමග සජිවීව සම්බන්ධ වී අසනීප තත්වය ගැන සාගච්චා කිරීමේ හැකියාව.

✅ වගකීමක් සහිත වීම.

✅ 100%ක් ශාකසාර වලින් යුත්ත වීම.

TP No - 074 0 39 49 50

👇👇
23/09/2023

👇👇

සමහර අවයව කුඩාවට පිහිටීම විවාහය පවා ප්‍රමාධ කරනවා
ඒ නිසාම ගොඩක් දෙනෙක් රහසිගතව අපහසුතා
රාශියකට මුහුණ දෙනවා

පසුතැවෙන එක නතර කරළා සියලු ප්‍රශ්න විසඳ ගන්න
අවශ්‍ය ප්‍රතිකාර වලට අපේ තැනට ඇවිත් යන්න

විවාහ දිවියේ සතුට සැනසුම සුවය සහනය ඉතා ඉක්මනින්
ලඟා කර ගන්න ඔබටත් පුළුවන්

අතුරු ආබාධ කිසිවක් නැති නිට්ඨාවටම සහනය සලසන
ප්‍රත්‍යක්ෂ ඖෂධ සත්කාර ක්‍රම වේද එකම තැනකින් ලබා ගන්න


*******on
*******on

දන්ත රෝග වලින් ඔබ පීඩා විදිනවාද ? 🔴 දත් මුල් දිය වීම🔴 විදුරු මසින් ලේ ගැලීම 🔴 කට ගද ගැසීම🔴 දත් කැක්කුම ඇල්ලීම 🔴 දත් මුල්...
23/09/2023

දන්ත රෝග වලින් ඔබ පීඩා විදිනවාද ?

🔴 දත් මුල් දිය වීම
🔴 විදුරු මසින් ලේ ගැලීම
🔴 කට ගද ගැසීම
🔴 දත් කැක්කුම ඇල්ලීම
🔴 දත් මුල් සෙලවීම
🔴 විදුරු මස් වල ඇති වන වේදනා.........

මෙවැනි අපහසුතා වලින් ඔබ පෙලෙනවාද ? ඒ සදහා අපගේ පාරම්පරික ඖෂධ මගින් පූර්ණ සුවය ලබා ගත හැක..

[ සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර ]
☎️ අමතන්න 071 85 33 620 / 074 0 39 49 50

ඉක්මනින් අවශ්‍යයි....☎️ 077 22 77 057
18/09/2023

ඉක්මනින් අවශ්‍යයි....

☎️ 077 22 77 057

ඔබගේ  මුහුණේ කුරුලෑ නිසා ඔබ කනස්සල්ලෙන්ද ? 🔴 මුහුණ පුරා කුඩා බිබිලි මතු වී සැරව ගැලීම🔴 මුහුණ පුරා කුරුලෑ තුවාල  ඇති වීම🔴...
15/09/2023

ඔබගේ මුහුණේ කුරුලෑ නිසා ඔබ කනස්සල්ලෙන්ද ?

🔴 මුහුණ පුරා කුඩා බිබිලි මතු වී සැරව ගැලීම

🔴 මුහුණ පුරා කුරුලෑ තුවාල ඇති වීම

🔴 මුහුණේ තිබෙන කුරුලෑ තත්ත්වය නිසා සමාජයට
පවා මුහුණ දීමට ඇති බිය........

ඒ පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද ? කොපමණ මුදල් වියදම් කර ප්‍රතිකාර ලබාගෙන ඇතත් තවම සුවයක් නැද්ද ? ඒ සදහා ඔබගේ මුහුණ අවපැහැ ගන්වන කුරුලෑ සදහා අති සාර්ථක ප්‍රතිකාර අපෙන්..... ඒ සදහා පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව සකසන ලද ඖෂධ ලබා ගෙන සදාකාලිකව පූර්ණ සුවය ලබා සතුටින් ජීවිතය ගත කරන්න වගේම පැහැපත් මුහුණකට සොදුරු පෙනුමක් ලබා දෙන ඖෂධ අපෙන්.......

[ සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර ] විමසන්න 👇👇

☎️ 074 0 39 49 50 / 071 85 33 620

මෙම රෝග ලක්ෂණ ඔබට තිබේද ?🔹කෑම අප්‍රියතාව🔹 නිතර ඇති වෙන හිසේ වේදනාව 🔹කනස්සලු ස්භාවය🔹අමාශයේ ඇති ආහාර නිතර උගුරට ඒම🔹කේන්තිය...
15/09/2023

මෙම රෝග ලක්ෂණ ඔබට තිබේද ?

🔹කෑම අප්‍රියතාව
🔹 නිතර ඇති වෙන හිසේ වේදනාව
🔹කනස්සලු ස්භාවය
🔹අමාශයේ ඇති ආහාර නිතර උගුරට ඒම
🔹කේන්තියට පත් වීම
🔹කුමක් හෝ ආහාරයක් හා දියර වර්ගයක් ආමාශ ගත වු විගස ඔක්කාරයට
( වමනයට )පත් වීමේ ස්භාවය.........

ආදී දේ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට ඇත්නම් මේ සදහා පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව සකසන ලද ඖෂධ ලබා ගෙන සදාකාලිකව පූර්ණ සුවය ලබා සතුටින් ජීවිතය ගත කරන්න

[ සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර ] විමසන්න 👇👇

☎️ 074 0394950 / 071 8533620

Address

Anuradhapura Town

Telephone

+94740394950

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි සිද්ධායුර්වේද සුව ඔසු මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share