Daya Medical Laboratory

Daya Medical Laboratory health is first

අද කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්. රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් ...
24/01/2025

අද කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 250
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1100
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 570
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1600
✅ Urinalysis ( UFR ) රුපියල් 250
✅ Chest X-Ray PA රුපියල් 1500
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 250
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6420 යි .

දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.

මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.

මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?

අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න, ඕගොල්ලන්ගේ යාලුවන්වත් ටැග් කරලා දැනුවත් කරන්න.
Dr Priya පිටුවෙන් උපුටා ගන්නා ලදී
Highlight

01/01/2025

wishing to health, happiness, and success in 2025 for you and your loved ones.

ඔබ සැමටම සුභම සුභ අසිරිමත් නත්තලක් වේවා.
24/12/2024

ඔබ සැමටම සුභම සුභ අසිරිමත් නත්තලක් වේවා.

This holiday season, may your health be your greatest blessing and your well-being your most cherished gift.Daya Medical...
21/12/2024

This holiday season, may your health be your greatest blessing and your well-being your most cherished gift.

Daya Medical Laboratory - Wijeypura Anuradhapura
Tell : 070 143 22 00 / 025 22 233 43

දයා වෛද්‍ය රසායනාගාර, නවතම ශාඛාව සියළුම පහසුකම් වලින් යුතුව විවෘත වුනු වගයි! ඔබට අවශ්‍ය සියළුම රසායනාගාර පහසුකම් ලේ,මූත්...
14/09/2024

දයා වෛද්‍ය රසායනාගාර, නවතම ශාඛාව සියළුම පහසුකම් වලින් යුතුව විවෘත වුනු වගයි!
ඔබට අවශ්‍ය සියළුම රසායනාගාර පහසුකම් ලේ,මූත්‍රා පරික්ෂණ පහසුකම් අප ආයතනය මගින් ලබා ගත හැක.

සියලු විමසිම් සදහා - 070-143 22 00
- 025-22 233 43

Location - බණ්ඩාරනයක මාවත විජයපුර, අනුරාධපුර

ඔබගේ ලේ, මුත්‍රා, හෝමෝන ඇතුළු සියළුම රසායනාගාර පරීක්ෂණ නිවැරදව සිදුකර ගන්න.දයා වෛද්‍ය රසායනාගාරබන්ඩාරනායක මාවත, විජයපුර,...
30/07/2024

ඔබගේ ලේ, මුත්‍රා, හෝමෝන ඇතුළු සියළුම රසායනාගාර පරීක්ෂණ නිවැරදව සිදුකර ගන්න.

දයා වෛද්‍ය රසායනාගාර
බන්ඩාරනායක මාවත, විජයපුර, අනුරාධපුර
070-143 22 00 / 025- 222 33 43

BANDARANAYAKE ROAD, WIJAYAPURA ANURADHAPURA Call 070-1432200 / 025-2223344
11/07/2024

BANDARANAYAKE ROAD, WIJAYAPURA ANURADHAPURA
Call 070-1432200 / 025-2223344

නිතර පවතින පාද ඉදිමීමතුනටිය අමාරුව මුත්‍රාවල වර්ණය වෙනස් වීමමුත්‍රා පිටවන වාර ගණන වෙනස් වීමමෙම රෝග ලක්ෂණ තිබේනම් ඔබත් වක...
03/07/2024

නිතර පවතින පාද ඉදිමීම
තුනටිය අමාරුව
මුත්‍රාවල වර්ණය වෙනස් වීම
මුත්‍රා පිටවන වාර ගණන වෙනස් වීම

මෙම රෝග ලක්ෂණ තිබේනම් ඔබත් වකුගඩු පිළිබඳ පරීක්ෂණ සදහා යොමු වන්න.
ඔබත් ලගම ඇති වෛද්‍ය රසායනාගාරය වෙත පැමිණ

වැඩි විස්තර සඳහා අමතන්න
0701432200 / 0252223343

Health Tips ✨✨
28/06/2024

Health Tips ✨✨

ඔබගේ වටිනා ජිවිතය සුරක්ෂිත කර ගන්නඅවදානමට පෙර රුධිර සීනි, කොලෙස්ටරෝල් සහ වකුගඩු පරික්ෂන කර ගන්න
18/06/2024

ඔබගේ වටිනා ජිවිතය සුරක්ෂිත කර ගන්න
අවදානමට පෙර රුධිර සීනි, කොලෙස්ටරෝල් සහ වකුගඩු පරික්ෂන කර ගන්න

We are open 6.00 am to 11.00 am                       4.00 pm  to  8.00 pm
15/06/2024

We are open 6.00 am to 11.00 am
4.00 pm to 8.00 pm

වසර 35 අධික පලපුරද්ද හා විශ්වාසයෙන් නව මුහුනුවරකින් ඔබ සදහා දැන් අප විවෘතයිදයා රසායනාගාරය අනුරාධපුර025-2223343 / 0701432...
08/06/2024

වසර 35 අධික පලපුරද්ද හා විශ්වාසයෙන් නව මුහුනුවරකින් ඔබ සදහා දැන් අප විවෘතයි

දයා රසායනාගාරය අනුරාධපුර
025-2223343 / 0701432200

Address

Anuradhapura
Anuradhapura Town

Opening Hours

Monday 06:00 - 11:00
16:00 - 20:00
Tuesday 06:00 - 11:00
16:00 - 20:00
Wednesday 06:00 - 11:00
16:00 - 20:00
Thursday 06:00 - 11:00
16:00 - 20:00
Friday 06:00 - 11:00
16:00 - 20:00
Saturday 06:00 - 11:00
16:00 - 20:00
Sunday 06:00 - 11:00
16:00 - 20:00

Telephone

+94701432200

Website

Alerts

Be the first to know and let us send you an email when Daya Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share