RMSD Anuradhapura

RMSD Anuradhapura Regional Medical Supplies Division Anuradhapura 025-2222620

2024 සුබ අලුත් අවුරුද්දක් වේවා🌻❤️
01/01/2024

2024 සුබ අලුත් අවුරුද්දක් වේවා🌻❤️

🌞 වාර්ෂික බක් මහ උළෙල 2023  Anuradhapura
24/04/2023

🌞 වාර්ෂික බක් මහ උළෙල 2023

Anuradhapura

17/04/2023
01/01/2023

🌻🌻🌻

23/09/2022
19/07/2022

තෙල් ගන්න රෙජිස්ටර් වෙන විදිහ නොතේරෙන අයට තේරෙන සිංහලෙන් ..👇

🚘🚁"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..." ඔයාලත් කරල බලන්න උදේට දවල්ට Log වෙන්න හදන්න එපා සර්වර් එක බිසී වෙනව.
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4. a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (Land Phone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5. a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7 .QR කෝඩ් එකයි,

ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
තාම පෙන්නන් නෑ හැබැයි
8 සතියට 2ක් පුලුවන් තෙල් ගහන්න
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
-------------------
ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා උදේට පාන්දරට වගේ කරන්න අවුලක් වෙන් නෑ
වාහන ගොඩක් තියන අයට තාම ඔප්ශන් එකක් නෑ හැබයි
*චැසි නම්බරය ටයිප් කිරීමේදී අනිවාරයෙන් ENGLISH CAPITAL අකුරු වලින් ටයිප් කරන්න.
*චැසි අංකය වැරදියි නම් දුම් සහතිකය හරි https://www.gov.lk/services/erl/es/erl/view/index.actionමේ ලින්ක් එකෙන් හරි Check කරගන්න.
*චැසි නම්බරය හා ඉලක්කම් අතර SPACE එකක් තියන්න එපා.
*චැසි නම්බරය Dash "-" තියෙනවනම් ඒක ඇතුලත් කරන්න.
*චැසි නම්බරය යෙදීමේදී වාහනයේ පොතේ ඇති ආකාරයටම ටයිප් කල යුතුය.

Copied

13/05/2022
08/05/2022

ලෝක සත්වයාට සෙත් පතා පැවැත්වෙන අනුරාධපුර වෛද්‍ය සැපයුම් අංශයේ පිරිත් දේශනය

Address

Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when RMSD Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to RMSD Anuradhapura:

Share