24/05/2021
පිනැත්තෝ දිවි රැක ගනිත්වා...!
කොරෝනා වෛරස ප්‍රභේදයන් සඳහා සාර්ථකව මුහුණ දීමට අප ඖෂධයට හැකි බව මෙතෙක් සුව කළ කොරෝනා රෝගීන්ගෙන් ප්‍රත්‍යක්ෂ විය. ඔබත් ඔබගේ දරුපවුලත් අස්ල්වැසි, රටවැසි සියලු මනුෂ්‍යයෝත් මෙම ව්‍යසනයෙන් සුරකින්නට අප සූදානම් බව පැහැදිලි විශ්වාසයකින් යුතුව පවසන්නේ එය වගකීමක් ලෙස භාර ගැනීමට අප සූදානම් බවද සිහිපත් කරමිනි. පසු ගිය වසර පුරාවට මෙම ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට ගත් සියලු උත්සාහයන්ගෙන් මෙතෙක් කිසිඳු පලක් නොවූ බවද කිව යුතුය.
කොරෝනා නසන අපේම සොභාවික ඖෂධය......
මෙය පහසුවෙන් භාවිතයට ගැනිමට කුඩු වශයෙන් නිපදවා අසුරා ඇත. ඊට අමතරව කල්ක බෙහෙත් ගුලි වර්ගයකි.
- කුඩු වර්ගය -
මෙම කුඩු පුරවන ලද තේ හැඳි එකකට හොඳින් රත් කර නටවා උණු කරගත් ජලය අඬු කෝප්පයක් දමා වසා තබා නිවෙන්නට හැර මද රස්නෙන් උදෑසනට සවසට එක් කෝපය බැගින් පානය
කළ යුතුයි.
- කල්ක බෙහෙත් ගුලි -
ගුලි එකක් උණුවතුරෙන් උදෑසන පානය කළ යුතුයි. මෙම බෙහෙත් නොකඩවා පාවිච්චි කරන දින 5ක දී අනිවාර්යෙන් හිසේ කැක්කුම, තල්ල රිදීම, උගුර රිදීම, කිවිසුම් යාම, කැස්ස, උණ ගතිය, ඇඟ රිදීම ආදී සියලු රෝග ලක්ෂණ දුරු වී සුවය ලබයි.
- මෙම ඖෂධය ගුණ දෙන අයුරු -
සෙම දෝෂ වීමේදී ද මෙතෙක් විද්‍යාත්මක සොයා ගැනීමට අනුව උගුර රිදීම, තල්ල රිදීම, කිවිසුම් යාම, කැස්ස, ඇඟ රිදීම, උණ ගැනීම යන සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ මතු වන බව පැහැදිලි වේ. මෙම කුඩු වර්ගය සෙම වැඩීම වළකාලීමට සමත් සුවිශේෂී ගුණයෙන් යුක්ත වේ.
මෙම ඖෂධය මඟින් සෙම වැඩීම වළකාලමින් වැඩී තිබූ සෙම සාමාන්‍ය කැස්ස සමඟ පිට කර හරියි. සෙම වැඩීමත් පාලනය කිරීමත් වැඩුණු සෙම පිට කිරීමත් නිසා ශරීරයේ ඇති විස බීජ හා වෛරසය මර්දනය වී ශරීරයෙන් බැහැර කෙරේ. එලෙසම මලපහ සමඟින්ද සෙම පිට කරනු ලබන අතර මෙය සාර්ථක ලෙස දින 3ක දී සිදුවුන නමුත් දින 5ක දී නිසැකවම පූර්ණ සුවය බලාපොරොත්තු විය හැක.
මෙහිදී සෙම වර්ධනයට බලපාන වෛරසය සමග සටන් කිරීම සහ එය මර්දනය කිරීම සම්පූර්ණ කරයි. මෙහි අන්තර්ගත ඔසු අප ශරීරයේ විස හරණයට බලවත් ලෙස උපකාරී වන වෛරස් නාශකයන්ය. මෙසේ වෛරසය මර්දනය කිරීමේදී ශරීර ශක්තිය හීන වන අතර ශරීරය බලගැන්වීමට ඕජා බලය අවශ්‍ය වේ. ඒ සඳහා වූ ආහාර රුචිය ඇතිවීම, ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇතිවීම, ආහාර දිරවීමට බලපා ඇති දුර්වලතා මගහැර පිත මගින් සිදුවිය යුතු කාර්යභාරය මෙයින් ශක්තිමත් කෙරෙයි.
- පිතෙහි ස්වභාවය -
මෙය රසායනික කොටස් පහකට වෙන් කර හදුන්වා දී ඇත. එනම් පාචක පිත, රන්ජක පිත, ආලෝචක පිත, සාදක පිත, බ්‍රාජක පිත ලෙසයි. මෙම පිත්ත බල නොවැඩුණහොත් ශරීරය බල හීනවෙමින් සප්නධාතු වර්ධනය ද අඩු වී යනු ඇත. එබැවින් ශරීරයට අත්‍යවශ්‍ය සප්නධාතු වර්ධනයටද මෙම පිත්ත බලයන් වැඩීම ඍජුවම හේතු වේ.
මෙම ඖෂධය තුන් ආකාරයකින් එනම් සෙම වැඩීම පාලනය, වෛරසය මර්දනය, ශරීර බලගැන්වීම යන කරුණු ඉටු කරමින් ක්‍රියාත්මක වේ. ඖෂධ වර්ග 54 ක භාවිතයෙන් නිෂ්පාදනය කොට ඇති මෙම ඔසුව විවිධ වූ වෛරස් උණ වැලඳුණු රෝගීන් වෙත ලබා දීම සිදුවූයේ මීට වසර කිහිපයකට ඉහත සිටය. එහි සාර්ථක ප්‍රතිඵල අනුව වැඩිදියුණු කොට ඇති බැවින් නව කොවිඞ් 19 වෛරසයට එරෙහිව මිනිස් සිරුර තුළ සාර්ථකව ක්‍රියාත්මක වී නීරෝගීභාවය උදෙසා සටන් කළ හැකි බව දැනට ප්‍රත්‍යක්ෂ වී ඇත. එනිසා බාල මහලු භේදයකින් තොරව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමටත් නීරෝගිකම පවත්වා ගැනීමටත් මෙය භාවිතා කළ හැක.
- රෝගය පැතිරීම වැළැක්වීම -
රෝගියා තුළින් අනාරක්ෂිත ලෙස වෛරසය පිට වීම වැළැක්වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ බලය මගින් ඇතිවන නිසා රෝග ලක්ෂණ පහළ නොවීම රෝගියා සුව විය හැක. ශරීරයේ වෛරසය වර්ධනය වීම වැළකීමත් මර්දනය වීමත් නිසා වෛරසය පිටවීම වැළකී යනු ඇත. එය නියමිත පරීක්ෂාවකින් සොයා ගත හැකි වෙයි.
තවද රෝගීව සිටින අය එනම් පවුලේ එක් අයකුට රෝගය වැළඳී ඇත්නම් ස්වයං නිරෝදායනයට ලක් කළ සියලු දෙනාට මෙම බෙහෙත පාවිච්චියට දිය යුතුයි. එවිට රෝග ලක්ෂණ මතු නොවෙමින්ම වෛරසය මර්ධනය වී ඇති බව සුදුසු පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත හැකිය.
ආදි සෘෂීන් වහන්සේලා විසින් කළ හෙළිදරව්ව අනුව වර්තමානය දෙස බැලීම කාලෝචිත යැයි මා සිතමි. ආයුර්වේදය තුළද, අපගේ පාරම්පරික හෙල වෙදකම තුළද, ධර්මය හා යම් සමාන ලක්ෂණයන් පෙන්වයි. පෙර ඍෂීන් වහන්සේලා ස්ව ස්මරණ ශක්තියෙන් දේශනා කළ වෙද වට්ටෝරු ඒ ආකාරයෙන්ම අප භාවිතා කළ යුතුය.
අවාසනාවකට අද විද්‍යාව සමඟ හෙල වෙදකම හෙළ වෙදකම පටලවාගෙන ඇති බව පෙනේ. මේ පවතින වසංගතයෙන් බේරීම සඳහා අප කළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ නිර්ව්‍යාජ බවින් යුතු සරල ජීවන පැවැත්මකට හුරුවීමයි. හැකි උපරිමයෙන් තම ආගම දහමේ ශාස්තෘන් අනුව යමින් වංචනික, ද්වේශ සහගත සිතුවිලි වලින් බැහැර වෙමින් පිරිසුිදු වූ සිතින් මාගේ මෙම ඖෂධය පාවිච්චියට ගන්නේ නම් එය ගුණ දෙනු නොඅනුමානය. සුවය ලැබූ පසු සැදැහැති ඔබ ඔබගේ ආගමික විශ්වාසයන්ට අනුව පුද පූජා පවත්වා කළ ගුණ සැලකීම නිරෝගී ජීවිතයකට මග සලසන බව ද සිහිපත් කර සිටිමි.
මේ වන විටත් මෙම ඖෂධය පිළිබද අපට හැකි පමණින් ප්‍රචාරනය කොට ඇති අතර පහසුකම් සහිත සියලු පලාත් වලට ඉල්ලුම අනුව බෙදාහරිමින් සිටියි. පීඩාවට පත් සුවහසක් රෝගීන් හා රෝගයට ගොදුරු වීමට නියමිත අසරණ මිනිසුන් වෙනුවෙන් මෙම ඔසුව ලබාදීමට අවස්ථාව හිමි වේ නම් ඒ සඳහා සුදුසු සැලැස්මක් හා එකඟතාවයන් මත ක්‍රියාත්මක වන්නට අප සූදානම් බවද සිහිපත් කර සිටිමු.
" ආයුර්මා සුව අසපුව "
H.G.N සිසිර කුමාර වෙදමහතා
නගරසභා නිවාස
අනුරාධපුර - 0717232642
වෙදමහතාගේ පැහැදිලි කිරීම...
https://www.facebook.com/108944067513343/posts/169359124805170/
https://fb.watch/5HuXqjgLIa/