
17/06/2024
පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් Adhitya Ayurveda විසින් සංවිධානය කරනු ලබන දන්සල ජූනි 22 වන දින (පොසොන් පොහොය දිනයට පසු දින) සවස 6.30 සිට ආධිත්‍යා ආයුර්වේද පරිශ්‍රයේදී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා!