Madara Sevwandie

Madara Sevwandie Actor | Mental Health Counselor | Happy Heart
Official Contact | 0742573451 (Whatsapp)

22/04/2026

ගෑනුලමයෙක් වෙන්න ආස හේතු!💋

Saree | La AKIRA
HMUA & Styling | Rashini Salwathura Salon
Videography | Saj Artz
Studio | Studio K

🫶🏻
22/04/2026

🫶🏻

ඔයාල ගොඩක් අය අනර්කලී ආකර්ෂාව දන්නවානෙ. එයා දුවත් එක්ක කරන වීඩියෝ එකක කියනවා පුතාලටත් පොඩි කාලෙම (සෙල්ලම් )වොශින් මැශින් අරන්න දෙන්න ඕනෙ එතකොට වොශින් මැශින් තියෙන්නෙ ගෑනු ලමයින්ට විතරක් පාවිච්චි කරන්න නෙමේ කියල ඒ ගොල්ලො ඉගෙන ගනී කියල.
ගොඩක් වෙලාවට ලංකාවෙ ගෙවල්වල වොශින් මැශින් නැතුවත් පිරිමි අයගෙ රෙදි,යට ඇදුම් පවා හෝදන්නෙ ගෑනු අයනෙ. රෙදි හෝදන එක උයන එක නිකම් ගෑනු වැඩ ගානට දාලා හිතන්නෙ ලංකාව ඉංදියාව වගේ රටවල් විතරද මංදා🤔..
ඒ හින්දා අම්මලාට පුලුවන් නම් සෙල්ලම් වොශින් මැශින් එකක් වගේ ම පොඩි සෙල්ලම් කුස්සියකුත් පුතාලට අරන් දෙන්න. සල්ලි දීල ගන්න අමාරුම නම් පොඩ්ඩක් කල්පනා කරොත් පොඩි ලෑලි කෑලි ටිකක් හොයාගෙන ගෙදර ම හදාගන්න උනත් පුලුවන් සෙල්ලම් බඩු මේවා. කඩෙන් ගන්න තරම් ලස්සන නැති උනත් බබාලත් එකතු කරන් හැදුවොත් ඒ ගොල්ලො පුදුම විදියට සතුටු වෙයි.

ඒකෙන් ඒ ගොල්ලො ඉගෙන ගනිවි ඒව හරිම සාමාන්‍ය දේවල් බවත් ඒවා කරා කියලා පිරිමි කමට හානියක් නොවෙන බවත්. මොකද ලංකාවෙ පිරිමින්ගෙ පිරිමි කම මනින සාධක වලට ඕවත් අයිතිනෙ😁. පිරිමි උදවිය මට දැන් බැනගෙන එන්න එපා.

වැඩේ කියන්නෙ ලංකාවෙ සමහර ගෑනු අය ම නැන්දම්ම්ලා වෙච්චි දාට උයන රෙදි හෝදන වැඩ ඔක්කොම ලේලි කරන්න ඕනෙය, නැත්නම් සැපට හදපු පුතා වැඩකට නැති ගෑනියෙක් අරන් දුක් විදිනවාය කියල විස්සෝප වෙවී අර අසරණ ලේලිට සාප කරන එකනෙ. හා බොරුද?

පින්තූරෙ තියෙන්නෙ අපේ පුතාගෙ කුස්සිය. මේක අරන් දුන්නෙ එයාට අවුරුදු එකහමාරෙදි.

සතුටු පෙති - Happy Petals

22/04/2026

♥️

20/04/2026

නුවරඑලියේ ලස්සන බලන්න පුලුවන් ලස්සන තැනක් 🏠🌱✨

A beautiful place in Nuwara Eliya where the whole family can enjoy stunning views

📍 Cloudscape Breeze

19/04/2026

🥹♥️✨

Thankyou!💋
19/04/2026

Thankyou!💋

🍷
19/04/2026

🍷

19/04/2026

GRWM🐼💌

Top | EverMade Clothing

Thankyou!💖
18/04/2026

Thankyou!💖

18/04/2026

Day in my life!🏡🌱😌💖💌

Address

Ruwanwali Saya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Madara Sevwandie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Madara Sevwandie:

Share