
17/07/2023
දිව්‍ය කෙෂාදි හෙයාර් ඔයිල් ස්වභාවික ශාක සාර තෛලය ....
❤️❤️වවන්න බැරි ඕනෑම කොණ්ඩයක් වවලා පෙන්වන්න අපි සූදානම් ..😯😯😯😯
තරුණ , බාල, වැඩිහිටි, සැමගේ හිස කෙස් සම්බන්ධ සියලුම ගැටලු සදහා දැනට ඇති හොදම සහ එකම දේශීය පාරම්පරික ආයූර්වේද විසදුමක් වන දිව්‍ය කෙෂාදි හෙයාර් ඔයිල් වර්ධනී තෛලය මේ වන විට ඉතා සීඝ්රයෙන් අලවි වන ඉතා අනගි නිපැයුමකි..:
වසර ගන්නාවක් ඉපැරැණි පුස් කොල පොතකින් හා
රජ බිමහි පදිංචී රජාංගනයේ 🙏 අනුරාධපුර ප්‍රදෙශයෙන් නිපදවන ලද
දෙශිය ඖෂධ හතළිහකට ආසන්න ප්‍රමාණයක් හා බෙහෙත් වට්ටොරු රාශියක් භාවිතා කර ඉතා අනර්ඝ ලෙස ප්‍රමිතියෙන් උසස්ව නිශ්පාදනය කර ඇත..
🌳හිස කෙස් ගැලවීයාම සහ කැඩීයාම
අවපැහැ ගැන්වීම සහ අග පැලීම
තට්ටය පෑදීම සහ නළල දෙපස කෙස් මද බව හිස් හොරි ,, සති දෙකක් තුළ සම්පූර්ණයෙන්ම සුව කරමින් දෙගුණයක වේගයෙන් කෙස් වර්ධනය කරයි ..
හිස්හොරි වලට විසදුම
ඔලුව කැක්කුම හිස රදය වැනි දේ
ඉරුවා රදය
පිනසය
සෙම් ආශිත රොග
හිස කෙස් තබ වර්ණ විම
තට්ටය පැදිම
සුදු විම
උකුනන් වද විමට
නිරොගි දුගූ කෙස් කලබක් හිමි කරගන්න ඔබත් ඇනවුම් කරන්න ප්‍රතිඵල නැත්නම් ගෙවු මුදලා හා දෙගුණයක් ආපසු
🌳භාවිතා කරන ආකාරය :
හිසකෙස් මුල සිට අග දක්වා සහ හිස් කබලෙහි හොදින් ආලේප කරන්න, හිස් කබල මිනිත්තු 15ක් ඇගිලි තුඩු වලින් ඉතා මෘදුව සම්බාහනය කරන්න පැය දෙකකට පසුව හොදින් සෝදා හරින්න .. සතියට දින හතරක් භාවිතා කිරීම මගින් ඉතා කෙටි කාලයක් තුළ නීරෝගී, ශක්තිමත් , දිදුළන , පිරිපුන්, දිගු වරලසක හිමි කාරියක් වන්න ..
🌳100%ක් ම ප්‍රතිඵල සහතිකයි...
🌳🌳🌳 මේ වන විට 30000 කට අධික පිරිසකට ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීම අප සතු ජයග්‍රහණයයි...
🌳හිස කෙස් සේදීම සදහා ඉතා මෘදු ශැම්පු වර්ගයක් භාවිතා කරන්න ...
ආයූර්වේද ශැම්පු එකක් භාවිතා කිරීම වඩා සුදුසු වේ...
නම :-
ලිපිනය :-
දුරකථන අංක දෙකක්:-
අප වෙත එවීමෙන් මෙම අනගි නිශ්පාදනය ඔබටත් ලබා ගත හැකිය .
මිල රුපියල් 1500/=ක් වන අතර 100ml ප්‍රමාණයක් අඩංගුවේ...
දිවයින පුරාම ඕනෑම ප්‍රදේශයකට ප්රවාහණය පහසුකම් නොමිලේ ..😯😯😯😯.. 🚚🚚🚚🚛🚛🚛🛵🛵🛵....... diliwer free ඔබේ අතටම 1500ක් වනි මුදලකට ඩිලිවර් ගාස්තු නැත
වැඩි විස්තර දැන ගැනීම සදහා.
📞☎️ 077 61 61 363
අංකය ඔස්සෙ අපව අමතන්න ... ..
වෙද මහාතාගේ වියොවෙන් පසු මෙය දිගින් දිගටම රොගින් හට ලබා දෙනු ලබන්නේ ඔහුගේ දියණිය බව කරුනාවෙන් සලකන්න
කාර්යාලයේ සෙවකයෙක් හො වෙද දියණිය ඔබ අමතයි වැඩි විස්තර දැනගන්න ඔබට විමසිය හැක තෙරුවන් සරණයි 🙏