My Vision Optical & Eye Hospital

My Vision Optical & Eye Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Vision Optical & Eye Hospital, Medical and health, Kurunegala, Anuradhapura.

“My Vision Optical & Eye Hospital is a leading, service-oriented eye care provider in Sri Lanka, committed to delivering trusted expertise, advanced technology, and compassionate vision care.

12/02/2026

ඇසේ සුද නිසා බොඳ වූ ඔබගේ ලෝකය, නැවත සුපැහැදිලි කරගන්නට..

ඇසේ සුද යනු
නවීන ශල්‍ය ක්‍රමයක් මඟින් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි රෝගයකි...

🏥 My Vision Eye Hospital –
අංක 586 රැජින හංදිය, තඹුත්තේගම

ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්
පැහැදිලි දර්ශනය නැවත ලබාගැනීමට
අදම අප වෙත පැමිණෙන්න.

📞 අමතන්න:
025 2220991 | 070 1360443

👁️ ඔබගේ දර්ශනය – අපගේ වගකීමයි.

ආයුබෝවන්!My Vision Optical & Eye Hospitals වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.අද වන විට අපගේ දෛනික ජීවිතය පරිගණක, ජංගම දුරකථන, ට...
06/02/2026

ආයුබෝවන්!

My Vision Optical & Eye Hospitals වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අද වන විට අපගේ දෛනික ජීවිතය පරිගණක, ජංගම දුරකථන, ටැබ්ලට් සහ අනෙකුත් ඩිජිටල් තිර සමඟ අතිශයින් බැඳී ඇත. දිගු කාලයක් මෙම තිර වෙත නිරන්තරයෙන් ඇස් යොමු කිරීම නිසා Digital Eye Strain ඇති විය හැක.

ඇස් වියළීම, ඇස් රතු වීම, දෘෂ්ටිය බොඳ වීම, හිසරදය වැනි ලක්ෂණ ඔබට පවතිනවා නම්, එය නොසලකා හැරීමෙන් වැළකී කාලෝචිත ඇස් පරීක්ෂාවක් කරගැනීම ඉතා වැදගත්ය.

👁️ My Vision Optical & Eye Hospital අප සපයන සේවාවන්

▪️සම්පූර්ණ නොමිලේ ඇස් පරීක්ෂණය හා පහසු මිල ගනන් යටතේ ඇස් කණ්නාඩි හා අවු කන්ණාඩි
▪️ඩිජිටල් තිර භාවිතයට සුදුසු Computer / Blue Light Glasses
▪️උසස් තත්ත්වයේ ෆ්‍රේම් සහ ලෙන්ස්
▪️ඇස් රෝග හඳුනාගැනීම හා ප්‍රතිකාර
▪️වෘත්තීය ඇස් සෞඛ්‍ය උපදෙස්



📍 අපගේ ශාඛා සහ සම්බන්ධ වීම සදහා

• My Vision Optical & Channel Centre – අනුරාධපුර (කඩ 12)
📞 025 205 1771 | 071 200 0443

• My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 222 0991 | 070 136 0443

• My Vision Optical – අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 205 7350

• My Vision Optical – කුරුණෑගල
📞 037 220 1543 | 077 847 8701

විශිෂ්ට ජාතියක උරුමය වීරත්වය ස්වාධීනත්වය සපිරුණු 78 වසරක නිදහස අභිමානයෙන් සමරමු..!නිවහල් ශ්‍රී ලංකාවක් තැනීමට ජීවිත කැප ...
04/02/2026

විශිෂ්ට ජාතියක උරුමය වීරත්වය ස්වාධීනත්වය සපිරුණු 78 වසරක නිදහස අභිමානයෙන් සමරමු..!

නිවහල් ශ්‍රී ලංකාවක් තැනීමට ජීවිත කැප කළ සියලු වීරයන්ට අපගේ ගෞරවාන්වි ප්‍රණාමය ."

On the occasion of Sri Lanka’s 78th Independence Day, we extend our sincere wishes for continued progress, harmony, and national pride.

MY VISION OPTICAL & EYE HOSPITAL.

04/02/2026

දැන් ඔබට My Vision Eye Hospital & Channeling Centre හිදී, පළපුරුදු හා විශ්වාසනීය වෛද්‍යවරුන්ගේ සේවය යටතේ සියලු රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් චැනලින් කිරීමේ පහසුකම...

• අක්ෂි විශේෂඥ වෛද්‍ය සේවාව
• කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව
• ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව
• සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව
• ශල්‍ය විශේෂඥ වෛද්‍ය සේවාව
• මනෝ වෛද්‍ය සේවාව
ඇතුලුව සියලු රෝග සදහා විශේෂඥ වෛද්‍ය සේවාව..🩺

ඔබට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයා එකම ස්ථානයකින්, පහසුවෙන් හා විශ්වාසයෙන් චැනලින් කරගැනීමට අදම අප වෙත පැමිණෙන්න.

📞 දුරකථන අංක
025 2220991
077 8478701

✨ My Vision Eye Hospital & Channeling Centre
ඔබගේ සෞඛ්‍යයට වටිනාකමක් එක් කරන විශ්වාසනීය සේවාව...

My Vision Eye Hospital & Channeling Centre
අංක 586, රැජින හන්දිය, තඹුත්තේගම..

03/02/2026

අපි දකින සෑම දර්ශනයක්ම ආරම්භ වන්නේ ඇස තුළට ඇතුල්වන ආලෝකයෙන්ය. අපේ වටා ඇති වස්තු වලින් ප්‍රතිඵලවන ආලෝක කිරණ ඇස තුළට ඇතුල් වෙන්නේ කෝර්නියා (Cornea) හරහාය. එම ආලෝකය පසුව ලෙන්සය (Lens) මඟින් නිවැරදිව මැදිරි කර රෙටිනා (Retina) මතට කේන්ද්‍රගත කරයි.

රෙටිනා තුළ ඇති විශේෂ නාඩී සෛල (Rods සහ Cones) මේ ආලෝකය විදුලි සංඥා ලෙසට පරිවර්තනය කරයි. එම සංඥා ඔප්ටික් නාඩිය (Optic Nerve) හරහා මොළයට යැවෙයි. මොළය ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසු අපි “දකිනවා” ලෙස හැඟීම ලැබෙයි.

මෙම ක්‍රියාවලියෙන් කිසිදු පියවරක ගැටළුවක් ඇති වුවහොත්
• පැහැදිලි නොවන පෙනීම
• හිසරදය
• දුර / ආසන්න දේ පැහැදිලිව නොපෙනීම
• රාත්‍රීයේ වාහන ධාවනයේ අපහසුතා
වැනි ගැටළු ඇති විය හැක.

ඒ නිසා නියමිත කාලවලදී ඇස් පරීක්ෂාවක් කිරීම ඉතාම වැදගත්ය. මුල් අවස්ථාවේ ගැටළු හඳුනා ගත්විට බොහෝ රෝග සාර්ථකව ප්‍රතිකාර කළ හැක.



👁️ My Vision Optical & Eye Hospital

ඔබගේ ඇස් සුරක්ෂිතව, නිරෝගීව තබා ගැනීමට අපි කැපවෙමු.

අපගේ සේවාවන්:
• සම්පූර්ණ නොමිලේ ඇස් පරීක්ෂාව
• නවීන Optical සේවාවන්
• කණ්ණාඩි හා Contact Lens
• ඇස් රෝග විශේෂඥ පරීක්ෂාව
• ශල්‍ය කර්ම හා ප්‍රතිකාර (Eye Hospital)



📍 අපගේ ශාකා හා සම්බන්ධ වීමට

My Vision Optical & Channel Centre – අනුරාධපුර කඩ 12
📞 025 2051771 | 071 2000443

My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 2220991 | 070 1360443

My Vision Optical – අනුරාධපුර බැංකු පෙදෙස
📞 025 2057350

My Vision Optical – කුරුණෑගල
📞 037 2201543 | 077 8478701



👁️ පෙනීම ඔබේ ජීවිතයේ අගනා සම්පතක්.
අදම ඔබගේ ඇස් පරීක්ෂාවක් කරගන්න

👁️ අක්ෂි සෞඛ්‍යය – ඔබගේ ජීවිතයේ වටිනාම වස්තුව 👁️අපගේ දිනපතා ජීවිතයේ සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට අපගේ ඇස් අත්‍යවශ්‍ය...
01/02/2026

👁️ අක්ෂි සෞඛ්‍යය – ඔබගේ ජීවිතයේ වටිනාම වස්තුව 👁️

අපගේ දිනපතා ජීවිතයේ සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට අපගේ ඇස් අත්‍යවශ්‍ය වේ. නමුත් බොහෝ දෙනා අක්ෂි සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරන්නේ ගැටලුවක් ඇතිවූ පසුය. එය වැළැක්විය හැකි දෙයක් බව මතක තබාගන්න.

📱 දිගු වේලාවක් screen භාවිතය
📖 අඩු ආලෝකයේ කියවීම
😴 නිසි විවේකයක් නොලැබීම
🥗 පෝෂණ හිඟය

මෙවැනි හේතු නිසා ඇස්වලට විවිධ ගැටලු ඇති විය හැක.

👉 ඇස් නිරෝගීව තබාගැනීමට
✔️ වසරකට අවම වශයෙන් එක් වරක්වත් අක්ෂි පරීක්ෂාවක් කරගන්න (නොමිලෙ අපගෙ MY VISION ඕනෑම ශාකාවකින් ඔබට පහසුවෙන් සිදු කර ගත හැකිය)

✔️ Screen භාවිතයේදී 20–20–20 නියමය අනුගමනය කරන්න
✔️ Vitamin A සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කරන්න
✔️ වෛද්‍ය උපදෙස් මත නිවැරදි කණ්ණාඩු භාවිතා කරන්න

❗ ඇස් කැක්කුම, පැහැදිලි නොවීම, ඇස් මැළවීම හෝ හිසරදය වැනි ලක්ෂණ ඇත්නම් ඒවා නොසලකා හරින්න එපා.

👓 My Vision Optical & Channel Centre / Eye Hospital
ඔබගේ අක්ෂි සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට නවීන උපකරණ සහ විශ්වාසනීය සේවාවන් සමඟ අපි සැමවිටම ඔබ සමඟයි.



👁️ Eye Care – A Precious Gift for Life 👁️

Your eyes play a vital role in your everyday life. Unfortunately, many people pay attention to eye health only after a problem occurs. Most eye conditions can be prevented with proper care and regular eye check-ups.

📱 Prolonged screen usage
📖 Reading in poor lighting
😴 Lack of proper rest
🥗 Poor nutrition

These habits can seriously affect your vision.

👉 To maintain healthy eyes
✔️ Get your eyes checked at least once a year
✔️ Follow the 20–20–20 rule when using screens
✔️ Include Vitamin A-rich foods in your diet
✔️ Use spectacles only under professional advice

❗ If you experience eye strain, blurred vision, redness, or frequent headaches, seek professional eye care immediately.

👓 My Vision is always ready to care for your eyes with trusted service and modern technology.



📍 Contact Us

📌 My Vision Optical & Channel Centre – Anuradhapura (Shop No.12)
📞 025 2051771 | 📱 071 2000443

📌 My Vision Eye Hospital – Thambuththegama
📞 025 2220991 | 📱 070 1360443

📌 My Vision Optical – Anuradhapura Bank Pedesa
📞 025 2057350

📌 My Vision Optical – Kurunegala
📞 037 2201543 | 📱 077 8478701

✨ Healthy Eyes… Better Life! ✨
👁️ My Vision – Caring for Your Eyes

සම්බුදු සිසිලෙන් ලොවක්ඒකාලෝල වන පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!🏥 My Vision Optical & Eye Hospital ඔබටත්, ඔ...
01/02/2026

සම්බුදු සිසිලෙන් ලොවක්
ඒකාලෝල වන
පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!

🏥 My Vision Optical & Eye Hospital

ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් පැහැදිලි දර්ශනය නැවත ලබාගන්න අදම අප වෙත පැමිණෙන්න.

📍 අපගේ ශාකා

• My Vision Optical & Channel Center – අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

• My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 2220991 | 070 1360443

• My Vision Optical – අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

• My Vision Optical – කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

👁️ දැන්ම පරීක්ෂා කරගන්න
ඔබේ දෑස අපගේ වගකීමයි.

30/01/2026

📍නොමිලේම ඔබේ දෑස රජයේ සුදුසුකම් ලත් අක්ෂි තාක්ෂණවේදීයකුගෙන් පරීක්ෂා කර ගන්න My Vision අපගේ ඕනෑම ශාකාවකින්"!

👁️ ලක්ෂණ හඳුනාගන්න – ඔබගේ දෘෂ්ටිය ආරක්ෂා කරගන්න

ඔබට තේරෙන්නට පෙරම ඇස් රෝග වල ලක්ෂණ ඔබගේ ඇස් තුළින් පෙන්වයි.

•පැහැදිලි නොවන දර්ශනය
•නිතර හිසරදය
•අවධානය යොමු කිරීමට අපහසු වීම
•ආලෝකයට අධික සංවේදීතාවය සහ රාත්‍රීයේ වාහන ධාවනය කිරීමේ අපහසුතාවය

මේවා ඇස් පරීක්ෂාවක් අවශ්‍ය බව පෙන්වන මුල් ලක්ෂණ වේ.

ප්‍රමාද නොවන්න.

📍නොමිලේම ඔබේ දෑස රජයේ සුදුසුකම් ලත් අක්ෂි තාක්ෂණවේදීයකුගෙන් පරීක්ෂා කර ගන්න My Vision අපගේ ඕනෑම ශාකාවකින්"!

නිරන්තර ඇස් පරීක්ෂාවන් ඔබගේ දෘෂ්ටියත්, ජීවන ගුණාත්මකභාවයත් ආරක්ෂා කරයි.

____________

👁️ Spot the Signs – Protect Your Vision

Your eyes often reveal problems before you notice them.

Blurred vision
frequent headaches
difficulty focusing
sensitivity to light, and trouble with night driving are early warning signs
that it’s time for an eye check-up.

Don’t wait until it’s too late.
Regular eye examinations help protect your vision and preserve your quality of life.



📍 Our Locations | අපගේ ශාඛා

🔹 My Vision Optical & Channel Centre – Anuradhapura (Kada 12)
📞 025 2051771 | 071 2000443

🔹 My Vision Eye Hospital – Tambuttegama
📞 025 2220991 | 070 1360443

🔹 My Vision Optical – Anuradhapura (Bank Pedesa)
📞 025 2057350

🔹 My Vision Optical – Kurunegala
📞 037 2201543 | 077 8478701

✨ Clear Vision. Trusted Care. For Life.
My Vision Optical & Eye Hospital

👁️‍🗨️ ඇස් පිළිබඳ වැදගත් කරුණු සහ ප්‍රථමාධාරඅපගේ ඇස් ඉතා සංවේදී සහ වටිනා ඉන්ද්‍රියක් වන අතර, සුළු අනතුරක් හෝ නොසලකා හැරීම...
30/01/2026

👁️‍🗨️ ඇස් පිළිබඳ වැදගත් කරුණු සහ ප්‍රථමාධාර

අපගේ ඇස් ඉතා සංවේදී සහ වටිනා ඉන්ද්‍රියක් වන අතර, සුළු අනතුරක් හෝ නොසලකා හැරීමක් හේතුවෙන් පවා ස්ථිර පෙනුම් හානියක් ඇතිවිය හැක. එම නිසා ඇස් සම්බන්ධ හදිසි තත්ත්වයන්හිදී කරගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යයි.



🔴 රසායන ද්‍රව්‍ය නිසා වන පිළිස්සීමකදී හෝ විෂ ද්‍රව්‍ය ඇසට ඇතුළුවීමකදී

▪️ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා තුරු පිරිසිදු වතුරෙන් ඇස් හොඳින් සෝදා හරින්න
▪️ ඇස් තදින් පිරිමැදීම හෝ වෙළුම් පටියකින් තදින් වසා තැබීමෙන් වළකින්න
▪️ පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ වෙළුම් පටියකින් ඇස් ලිහිල්ව ආවරණය කර තබන්න
▪️ අවශ්‍ය නම් අව් කණ්ණාඩියක් පළදින්න
▪️ හැකි නම් ඇසට ඇතුළු වූ විෂ ද්‍රව්‍යය කුමක්ද යන්න හඳුනාගන්න
▪️ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න



🔴 ඔබගේ ඇසට යමක් ඇතුළු වූ විට

▪️ ඇස ඇල්ලීමෙන් හෝ තෙරපීමෙන් වළකින්න
▪️ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා තුරු එය ඉවත් කිරීමට උත්සාහ නොකරන්න
▪️ ඔබගේ හිස සහ ඇස් හැකි තරම් නිශ්චලව තබන්න
▪️ වෙළුම් පටියක් භාවිතා කර ඇස් ලිහිල්ව ආවරණය කර තබන්න
▪️ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න



🔴 ඇසට තුවාල වීමකදී

▪️ ඇස ඇල්ලීමෙන් හෝ තෙරපීමෙන් වළකින්න
▪️ කිසිදු බෙහෙතක් ඇස් තුළට හෝ වටා ආලේප නොකරන්න
▪️ තුවාල වූ ඇස ආරක්ෂා කරගැනීම සඳහා අව් කණ්ණාඩියක් පළදින්න
❌ ඇස සේදීම හෝ තදින් ආවරණය කිරීම නොකළ යුතුය



🔴 වපරය (Squint / Cross Eye)

▪️ වපරයක් තිබීම පෙනුම අඩුවීමට හේතු විය හැක
▪️ දරුවා කුඩා කාලයේදීම වපරය නිවැරදි කරගැනීම අනිවාර්ය වේ
▪️ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න



👶 ඔබගේ දරුවා…

▪️ රූපවාහිනියට හෝ ජංගම දුරකථනයට ඉතා ආසන්නයෙන් බැලුවහොත්
▪️ පොතට හෝ කළුලෑල්ලට අතිශය සමීප වී බලන්නේ නම්
▪️ හිස නිතරම එක දිසාවකට හරවා බැලුවහොත්
▪️ හිසරදය, ඇස් වටා කැක්කුම, කඳුලු ගැලීම ගැන පැමිණිලි කරන්නේ නම්
▪️ ඇස් කුඩා කර බැලීමට පුරුදු වී ඇත්නම්

👉 වහාම දරුවාගේ පෙනුම පරීක්ෂා කරවන්න



🔵 ඔබගේ ඇස් ගැන තවදුරටත් සැලකිලිමත් වීමට…

▪️ ලේ නෑයන් අතර විවාහය දරුවන්ගේ ඇස් ආබාධ ඇතිවීමට හේතු විය හැක
▪️ ග්ලූකෝමා (අක්ෂි පීඩනය) වැනි ඇස් රෝග තිබේ නම් නිතර වෛද්‍ය උපදෙස් පිළිපදින්න
▪️ පවුලේ අනෙකුත් සාමාජිකයින්ද ඇස් පරීක්ෂාව සඳහා යොමු කරන්න
▪️ දියවැඩියාව ඔබව අන්ධ කළ හැක – වාර්ෂිකව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ෂා කරගන්න
▪️ දිගු කාලයක් අධික හිරු රශ්මියට හා පාරජම්බූල කිරණවලට නිරාවරණය වීම වැලැක්වීමට අව් කණ්ණාඩි භාවිතා කරන්න
▪️ නිරෝගී ඇස් සඳහා නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්න
(කැරොටීන් අඩංගු ආහාර – මුකුණුවැන්න, වට්ටක්කා, කැරට්, ගස්ලබු, බතල වැනි දෑ)


🏥 My Vision Optical & Eye Hospital

ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් පැහැදිලි දර්ශනය නැවත ලබාගන්න අදම අප වෙත පැමිණෙන්න.

📍 අපගේ ශාකා

• My Vision Optical & Channel Center – අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

• My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 2220991 | 070 1360443

• My Vision Optical – අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

• My Vision Optical – කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

👁️ දැන්ම පරීක්ෂා කරගන්න – ඔබේ දර්ශනය අපගේ වගකීමයි.

Address

Kurunegala
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 16:00

Telephone

+94252220991

Website

Alerts

Be the first to know and let us send you an email when My Vision Optical & Eye Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram