05/12/2025
අනුරාධපුර බහුල වකුගඩු රෝගය කල්තියා හඳුනාගෙන වලක්වා ගතහැක.
දීර්ඝකාලීන වකුගඩු රෝගය (CKD)
එය උත්සන්න වූ පසු, ඔබේ මුළු ජීවිතයම දෛනික අරගලයක් බවට පත් විය හැකිය.
🛑 රෝගය උත්සන්න වූ විට, ඔබේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට අපහසු විය හැක.
• නිතර නිතර රුධිර පරීක්ෂණ
• දෛනිකව තරල සීමා කිරීම්
• දැඩි ආහාර පාලනය
• වැඩ කිරීමට හෝ ගමන් බිමන් යාමට ශක්තියක් නොමැති වීම — නිරන්තර තෙහෙට්ටුව
• නොකඩවා ඖෂධ කළමනාකරණය
• අවසානයේ ඩයලිසිස් (Dialysis) වලට සීමා වීම
• සහ උග්‍ර අවස්ථාවලදී — වකුගඩු බද්ධ කිරීමක් (Kidney Transplant)
💔 ඔබේ මුළු දෛනික ජීවිතයම එක් රෝගයකින් විවිධ සීමාවන්ට යටත් වේ.
මුල් අවධියේ පරීක්ෂාවකින් තොරව, CKD ඔබ නොදැනුවත්වම වකුගඩු වලට හානි කරයි.
නමුත් මුල් අවධියේ හඳුනාගැනීමෙන් මේ සියල්ල වළක්වා ගත හැකිය!
🧪 Apollo Healthcare – Anuradhapura වෙතින් ඔබවෙත ලබාදෙන විශේෂ පරීක්ෂණ පැකේජය
✔️ eGFR පරීක්ෂණය (වකුගඩු ක්‍රියාකාරීත්වය)
✔️ UACR පරීක්ෂණය (මුල් වකුගඩු හානි)
✔️ වෛද්‍ය උපදේශනය
මේ සියල්ලම ඔබට වැය වන්නේ රුපියල් 2500/= ක් පමණයි!
අදම පරීක්ෂා කර, ජීවිත කාලය පුරා විඳින දුක් වේදනාවලින් ආරක්ෂා වන්න.
📞 සම්බන්ධ වීමට / වෙලාවක් වෙන්කරවා ගැනීමට:
☎️ 025 313 44 55
📲 WhatsApp: 070 201 9001
📍 ස්ථානය:
🏥 APOLLO HEALTHCARE – ANURADHAPURA
පුබුදුපුර පාර, දහයියාගම හන්දිය,
නව නගරය, අනුරාධපුර
💚 ඔබේ වකුගඩු ආරක්ෂා කරගන්න – අදම සරල පරීක්ෂණයකින් ආරම්භ කරන්න!