Kanola Hospital

Kanola Hospital Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

💙🩺 ඔබේ සෞඛ්‍යයට විශ්වාසයෙන් යුතු ආරක්ෂාවක්…NITF අනුමත ප්‍රතිලාභ සමඟ කැනෝලා හොස්පිටල් වෙතින් ගුණාත්මක සේවාවන් රැසක් දැන් ...
29/05/2026

💙🩺 ඔබේ සෞඛ්‍යයට විශ්වාසයෙන් යුතු ආරක්ෂාවක්…
NITF අනුමත ප්‍රතිලාභ සමඟ කැනෝලා හොස්පිටල් වෙතින් ගුණාත්මක සේවාවන් රැසක් දැන් ඔබටත් ✨🏥💫
🌿 සුවපහසු පහසුකම්,
💙 විශේෂ වට්ටම්,
👩‍⚕️ කැපවූ සෞඛ්‍ය සේවාවන් සමඟ
ඔබේ පවුලේ සුරක්ෂිත අනාගතයට අදම පියවරක් තබන්න 👨‍👩‍👧‍👦✨
📍 විශ්වාසය • ආරක්ෂාව • සුවය
එකම තැනකින් ඔබ වෙනුවෙන් 💙🌸
🤍 අදම කැනෝලා හොස්පිටල් සමඟ සුවදායී අත්දැකීමක් ලබාගන්න 🏥✨

📞 වැඩි දුර විස්තර සදහා
📱 071 99 25 235
☎️ 025 20 30 400


26/05/2026

Kanola Hospital Training School

Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

14/05/2026

🌸නොමිලේ පවත්වන IVF/IUI දැනුවත් කිරීමේ වැඩසටහනට ඔබත් එක්වන්න 💖
පුංචි සිනාහවක් ඔබගේ ජීවිතයට එක්කරගැනීමේ සිහිනය සැබෑවක් කරගන්න ✨️
දෙමාපියත්වයේ සුන්දර මංපෙතට විශ්වාසයෙන් යුතුව පියවර තැබීමට, විශේෂඥ උපදෙස් සහ නිවැරදි මඟපෙන්වීම සමඟ Kanola Fertility Centre⁠ ඔබ සමඟින් සිටී ✨
IVF / IUI පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වී ඔබගේ සියලු ගැටලු සඳහා පිළිතුරු ලබාගන්න 🤍

📞 ලියාපදිංචි වීමට : 071 99 25 702

Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

13/05/2026

ඔබේ අස්ථි සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වන්න 🦴✨💙
Osteoporosis තත්ත්වය කලින් හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර ලබාගැනීම සඳහා DEXA Scan පරීක්ෂාව ඉතා වැදගත් වේ 🏥🔍
ශක්තිමත් අස්ථි සඳහා නිවැරදි පියවර අදම ගන්න 💪🦴
ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි 👩‍⚕️❤️

Take care of your bone health today 🦴✨💙
Early detection of Osteoporosis can help prevent serious complications and improve your quality of life 😊
A DEXA Scan is the trusted way to check your bone strength and density 🏥🔍💪
Stay strong, stay healthy with expert care at Kanola Hospital 👩‍⚕️❤️🌟
📞වැඩි දුර විස්තර සදහා
📱 071 99 25 270
☎️ 025 20 30 400

Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

සෞඛ්‍යය කියන්නේ අපිට තියෙන වටිනාම සම්පතයි 💜🌿එය රැකගන්න එක අදම පටන් ගන්න ✨බොහෝ රෝග මුල් අවධියේදී කිසිදු ලක්ෂණයක් නොපෙන්වන...
07/05/2026

සෞඛ්‍යය කියන්නේ අපිට තියෙන වටිනාම සම්පතයි 💜🌿
එය රැකගන්න එක අදම පටන් ගන්න ✨
බොහෝ රෝග මුල් අවධියේදී කිසිදු ලක්ෂණයක් නොපෙන්වන නිසා, නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ කිරීම ඉතාම වැදගත් 🩺💫
ඔබ ගැනත්, ඔබ ආදරය කරන අය ගැනත් සැලකිලිමත් වෙන්න 💖👨‍👩‍👧‍👦

Your health is your greatest wealth 💜✨
Many illnesses can develop silently without obvious symptoms ⚠️🩺
Regular health check-ups help detect problems early and give you a better chance for proper treatment and a healthier future 🌸💖
Take care of yourself — because you truly matter 🌿✨

📞වැඩි දුර විස්තර සදහා
📱 071 99 25 430
☎️ 025 20 30 400

29/04/2026

முழு தனியார் மருத்துவமனைகளுக்குமான வசதிகளுடன் கூடிய அநுராதபுரம், கனோலா மருத்துவமனை.🚑

22/04/2026

Call Us | 071 99 25 225

Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

20/04/2026

ඔබගේ කිරි සිහින සැබෑ කරන්නට අපි හදවතින් ම සහය වන්නෙමු👶💖

නවීන තාක්ෂණයෙන් සහ විශ්වාසයෙන්
අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ 👩‍⚕👨‍⚕️

ඔබේ සතුටේ සිහිනය යථාර්ථයක් කරගන්න කැනෝලා පුද්ගලික රෝහල ඔබ වෙනුවෙන් සූදානම්......

📞 වැඩි දුර විස්තර සඳහා
☎️ 025 20 30 400
📱 071 99 25 925

💖👶

Kanola Hospital is the largest hospital that will open mid 2022 outside of Colombo, in the Sri Lanka

17/04/2026

රජරට පුරවරයේ අති නවින පහසුකම්වලින් සමන්විත කැනෝලා පුද්ගලික රෝහල 🏥✨ දින 365 පුරාවට 📅 පැය 24 පුරා ⏰ ඔබ වෙනුවෙන් උසස් මට්ටමේ, විශ්වාසනීය සේවාවක් ලබාදීමට සෑම විටම සූදානම් 👨‍⚕️👩‍⚕️
ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි 💙🩺
ආරක්ෂිත, නවීන සහ සුවපහසු පරිසරයක් තුළ සේවාවන් ලබාගන්න 🏨
📞 වැඩි දුර විස්තර සඳහා
☎️ 025 20 30 400
📱 071 99 25 270

             #2026
14/04/2026

#2026

සහනදායි මිල ගණන් යටතේ🤱IVF 🏥 ප්‍රතිකාර ක්‍රමයන් දිවයිනේ සහනදායි පැකේජයක් යටතේ සිදු කරගත හැක,ඉහළ ම සාර්ථක ප්‍රතිඵල සහිත වෛ...
23/03/2026

සහනදායි මිල ගණන් යටතේ🤱IVF 🏥 ප්‍රතිකාර ක්‍රමයන් දිවයිනේ සහනදායි පැකේජයක් යටතේ සිදු කරගත හැක,
ඉහළ ම සාර්ථක ප්‍රතිඵල සහිත වෛද්‍ය කණ්ඩායමක් මගින් සිදු කර ගැනීමේ හැකියාව. ❤
නිරන්තර අධික්ෂණය හා පළපුරුදු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් නවීනතම වෛද්‍ය උපකරණ සහිත IVF ඒකකය මගින් ඔබගේ දරුඵල 🤰 සිහිනය සැබෑ කරගන්න🤱
📞0719925702

Address

No 36/3, Town Hall Place, New Town
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Kanola Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category