My Doctor Hospital

My Doctor Hospital My Doctor Hospital for your all Helth needs..

09/04/2026
08/04/2026

රුදිර ගත සිනි, ලේ මුත්‍ර පරීක්‍ෂණ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්තානය.
මයි ඩොක්ටර් රෝහල - D.S සේනානායක මාවත, දහයියගම හන්දිය, අනුරාධපුර.
සුහදශීලී සේවාව සමගින්.
විමසීම් - (071) 563 0030

15/10/2025

නිවසේ එක්තැන්ව සිටින රෝගීන්ට ඔබේ පහසුව සලකා නිවසටම පැමින අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ සේවාව Mydoctor රෝහල තුලින්
අමතන්න 0715630030

19/09/2025

දත් අක්‍රමවත් නිසා ඔබගේ සිනහව නැති වී ගිහින්ද?

ඔබගේ දන්ත ගැටලු සඳහා consultant channeling දැන් My Doctor රෝහල වෙතින්. අනුරාධපුරයේ දන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ විශේෂඥයෙකු වෙතින්, දන්ත විකලාංග ප්‍රතිකාර, හදිසි අනතුරැ නිසා ඇතිවූ දන්ත අක්‍රමවත් බව සහ විදුරුමස් ආශ්‍රිත රෝග ඇතුළු සියලුම දන්ත සේවා සඳහා අපෙන් විශ්වාසනීය සහ සුහදශීලී සේවාවක් ලබා ගන්න.

ඔබගේ දන්ත සෞඛ්‍ය ගැටළු වලට කල් තබාම විසඳුම් ලබාගෙන, වේදනාවෙන් තොර සිනහවක් ලබා ගන්න!

අදම අප අමතා ඔබේ හමුවීම වෙන්කරවා ගන්න!

📞 (071) 563 0030

My Doctor රෝහල - ඩී.එස් සේනානායක මාවත, දහයියගම හන්දිය, අනුරාධපුර.

Address

No. 189, D. S. Senanayake Road
Anuradhapura

Telephone

0715630030

Website

Alerts

Be the first to know and let us send you an email when My Doctor Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share