Rotary Club of Anuradhapura

Rotary Club of Anuradhapura Rotary Club of Anuradhapura was chartered in January 22, 1982. Since then it is serving to the community in and around Anuradhapura in various aspects.

අනුරාධපුර රොටරි සමාජය මගින් ක්‍රියාත්මක වන "සහන යාත්‍රා" වැඩසටහනේ මීළඟ පියවරෙහි - පළමු අදියර වශයෙන් නාච්චාදූව ප්‍රාදේශීය...
13/01/2026

අනුරාධපුර රොටරි සමාජය මගින් ක්‍රියාත්මක වන "සහන යාත්‍රා" වැඩසටහනේ මීළඟ පියවරෙහි - පළමු අදියර වශයෙන් නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුළි කුනාටුවෙන් ආපදාවට ලක් වූ පවුල් වල ජීවත් වන ගැබිනි මව්වරුන් සදහා මෙට්ට සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන අද (ජනවාරි 09) උදෑසන 9.30 ට නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුල පැවැත්වුණි. මෙට්ට බෙදාදීමේ ව්‍යාපෘතියේ මීළඟ අදියරයන් ඉදිරි දින වලදී පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර ඒ සදහා දායකත්වය දැක්වීමට කැමති අයෙක් වේනම අප සම්බන්ධ කරගන්න.

මෙට්ට ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්වය :
* District Governor Delvin Pereira
* Immediate Past District Governor Sushena Ranathunga
* ⁠District Governor Elect Kumar Sundaraj
* ⁠ Mr. Anura Bandara Embekka
* ⁠Rtn. PP. Fazl Farook
* ⁠Rtn. Anura Sanjeewa
* ⁠Rtn. Nuwan Gunawardhane
* ⁠Rtn. Ishan Eranga

සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා දායකත්වය :
* Rtn. Abbayan Vinodhan (RC Colombo Central)
* ⁠Rtn. Sudarshani Jayasiri (RC Colombo Heritage)
* ⁠Rtn. Rasanga Abhishek
* ⁠Rtn. Adarshan Jeganathan (RC Colombo Fort)
* ⁠Rtn. Manjula Rathnasekare
* Rtr. Kushal Sal⁠
* ⁠Int. James (DIR 2025/26)
* ⁠Int. Jason
* ⁠Int. Lamha

ගංවතුර ආපදාවෙන් පසුව මෙය ඉතාමත් කාලෝචිත නිසාවෙන් අප විසින් මෙම මෙට්ට සහ නිවසට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය බෙදාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කලෙමු. මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණ කල දිස්ත්‍රික් ලේකම් තුමා සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ සියලුම නිළධාරීන්ට ස්තූතියි. අනෙකුත් සියලුම ව්‍යාපෘති සදහා මෙන්ම මෙහිදීද යෝධ ශක්තියක් වන අප රොටරි සමාජයේ සමාජිකයන් සියලුම දෙනාට ස්තූතියි. මෙට්ට මිල දී ගැනීමේදී ඉතා සාධාරණ මිලකට අපට ලබාදුන්, උපුල් ලියනගේ මහතාටත් ස්තූතියි.




Rotary President-elect Olayinka Babalola revealed the 2026-27 presidential message, Create Lasting Impact, earlier today...
13/01/2026

Rotary President-elect Olayinka Babalola revealed the 2026-27 presidential message, Create Lasting Impact, earlier today:

“As members of Rotary, we share a vision of a better future,” he said. “To make this vision a reality, we must acknowledge and unleash the change within ourselves. We must focus not only on outcomes, but on impact."

🔗 on.rotary.org/4561Vul

ආපදාවට ලක්ව මේ වන විට සිය නිවෙස්වලම හෝ ඥාතී නිවෙස් තුල රැදී සිටින පිරිස් සදහා මානසික හා කායික සුවතාවය ලබා දීම කෙරෙහි අප ...
09/01/2026

ආපදාවට ලක්ව මේ වන විට සිය නිවෙස්වලම හෝ ඥාතී නිවෙස් තුල රැදී සිටින පිරිස් සදහා මානසික හා කායික සුවතාවය ලබා දීම කෙරෙහි අප රොටරි සමාජයේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇත. එහි පළමු අදියර වශයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා ලද දත්ත පදනම් කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ජීවත් වන පිරිස් සඳහා අවශ්‍ය ප්‍රධාන අවශ්‍යාතාවයක් වන මෙට්ට (sleeping mattresses) ලබා දීමට අප රොටරි සමාජය කටයුතු සූදානම් කර තිබේ.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අප රොටරි සමාජය විසින් මේ සිදුකරන මහගු කර්තව්‍යය හා අත්වැල් බැදගන්න.

වැඩි විස්තර සඳහා
පුබුදු තරංග – 071 397 0596 (සභාපති)
සුපසන් දීමන්ත – 070 580 4110(ලේකම්)

Welcoming 2026 with hope, unity, and a renewed commitment to Service Above Self.As Rotarians of Anuradhapura, we step in...
31/12/2025

Welcoming 2026 with hope, unity, and a renewed commitment to Service Above Self.
As Rotarians of Anuradhapura, we step into the New Year ready to serve, lead, and make a lasting impact together.
Happy New Year! 💙💛

The Annual General Meeting of the Rotary Club of Anuradhapura was successfully held on 25th December from 7.30 PM onward...
29/12/2025

The Annual General Meeting of the Rotary Club of Anuradhapura was successfully held on 25th December from 7.30 PM onwards at Seedevi Banquet Hall, Anuradhapura. The gathering marked the election of the next President, the announcement of the Board of Directors, and meaningful discussions that led to several important decisions shaping the future of our club. Together, we continue to serve with purpose and unity 🤝









28/12/2025

Dear young and aspiring entrepreneurs, this is your chance to learn directly from industry experts! Listen to the real stories of victory , ask questions, and get inspired. Don’t miss out on this meaningful panel discussion.

🗓 29th December
⏰ 7.00 PM onwards
📍 On Google Meet

🚀 Register now!
https://docs.google.com/forms/d/e/1FAIpQLSe4ooPAXMnjF3ZP48mG73z8spa-7yvMBDjFvZLNr42R1PzCeQ/viewform?usp=preview

තරුණ ව්‍යවසායකයිනි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් ඇසුරින් ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඇති ඇති හොඳම අවස්ථාවයි මේ. ජයග්‍රාහී ජීවිත කතා වලට සවන් දෙන්න, ප්‍රශ්න අසන්න මෙන්ම උද්‍යෝගයෙන් ගමන අරඹන්න ඔබත් අදම එකතුවන්න!

🗓 දෙසැම්බර් 29
⏰ ප.ව 7 සිට
📍 Google Meet ඔස්‌සේ

🚀දැන්ම ලියාපදිංචි වන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSe4ooPAXMnjF3ZP48mG73z8spa-7yvMBDjFvZLNr42R1PzCeQ/viewform?usp=preview

ஆர்வமுள்ள இளம் முயற்சியாளர்களே, இது துறை சார் நிபுணர்களிடம் நேரடியாக கற்பதற்கு உங்களுக்கான ஓர் அரிய வாய்ப்பு! அவர்களிடம் அவர்களின் வெற்றிக்கான உண்மைக்கதைகளை கேட்டறிவதன் மூலம் உங்களை திடப்படுத்திக் கொள்ளுங்கள

🗓️ டிசம்பர் 29
⏰ பி.ப. 7 மணியிலிருந்து
📍 Google Meet இல்

🚀இப்போதே இணைந்து கொள்ளுங்கள்
https://docs.google.com/forms/d/e/1FAIpQLSe4ooPAXMnjF3ZP48mG73z8spa-7yvMBDjFvZLNr42R1PzCeQ/viewform?usp=preview



Save the date for our Annual General Meeting on December 25th. We’re coming together to make key decisions that will def...
25/12/2025

Save the date for our Annual General Meeting on December 25th. We’re coming together to make key decisions that will define our next chapter.

✨🎄 Merry Christmas from the Rotary Club of Anuradhapura 🎄✨As we celebrate this season of joy, love, and giving, may our ...
24/12/2025

✨🎄 Merry Christmas from the Rotary Club of Anuradhapura 🎄✨

As we celebrate this season of joy, love, and giving, may our hearts be filled with gratitude and compassion. Christmas reminds us that even the smallest act of kindness can bring light to someone’s life.

Wishing our members, families, friends, and the entire community a blessed Christmas and a hopeful New Year ahead. Let’s continue to serve with purpose and spread smiles wherever we go. ❤️✨

🎁🎄

20/12/2025

"අවසන් මෙහෙයුම" | O/L Motivational Session 2025 දුනුමඩලාව විදුහලේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ මානසික මට්ටම ඉහළ නංවාලමින් සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් කිරීමේ අභිප්‍රේරණ වැඩසටහන අද දින උදෑසන 8.00 සිට සීදේවී රෙස්ටූරන්ට්හීදී පැවැත්විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් දේශනය මෙහෙයවීම සිදුකෙරුණු අතර වැඩසටහනක් සම්බන්ධීකරණ අනුරාධි ජයවර්ධන මහත්මිය විසින් සිදුකෙරුණි. මේ සදහා දායකත්වය ලබාදුන් සියලුම දෙනාට ස්තූතියි.

විශේෂ ස්තූතිය - රොටරි සමාජික චන්දන කිත්සිරි මහතා ඇතුලු සියලුම කාර්‍යමණ්ඩලයට Seedevi Family Restaurant Kithsiri Kithsiri

20/12/2025

අහන්න වටින කතාවක්

අනුරාධපුර රොටරි සමාජයේ "සහන යාත්‍රා"ව රඹෑවට!දෙසැම්බර් 02 වන දින අප රොටරි සමාජයේ මැදිහත්වීමෙන් රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්...
16/12/2025

අනුරාධපුර රොටරි සමාජයේ "සහන යාත්‍රා"ව රඹෑවට!

දෙසැම්බර් 02 වන දින අප රොටරි සමාජයේ මැදිහත්වීමෙන් රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශ වල ගංවතුරට හසුවූ සියලූ පානීය හා භාවිතයට ගන්නා ජල මූලාශ්‍ර ක්ලෝරීණීකරණය කොට පිරිසිදු කිරීම සිදුකෙරුණි.

ඒ සදහා අපත් සමග රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්ම පීඨයට අයත් සිසුන් පිරිසක් සම්බන්ධ වූ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට ඔවුන් මහත් දායකත්වයක් ලබාදිය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සිදුකල අප රොටරි සමාජික කසුන් හර්ෂණ මහජන සෞඛ්‍යය පරීක්ශක නිළදාරීතුමන්ටත්, රඹෑව ප්‍රාදේශීය ලේකම්තුමන්ටත් බෙහෙවින් ස්තූතියි.

Address

Rotary House, Seedevi Restaurant
Anuradhapura

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94773979100

Website

Alerts

Be the first to know and let us send you an email when Rotary Club of Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rotary Club of Anuradhapura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram