Coop Ayurveda Hospital

Coop Ayurveda Hospital Develop - Indigenous medicine, Ayurvedic products, Hospital services

07/02/2026

15 seconds short movie

✅ 2026 නව අලුත් අවුරුදු උදාවත් සමඟ ආයතන සේවකයන් හා ප්‍රදේශවාසී ජනතාව සහසම්බන්ධ කර ගනිමින් අපගේ ආයුර්වේද රෝහල සහ සේවාවන් ...
03/01/2026

✅ 2026 නව අලුත් අවුරුදු උදාවත් සමඟ ආයතන සේවකයන් හා ප්‍රදේශවාසී ජනතාව සහසම්බන්ධ කර ගනිමින් අපගේ ආයුර්වේද රෝහල සහ සේවාවන් පිළිබඳව මූලික දැනුවත් කිරීමේ පළමු අදියර වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරන ලදී.

✅ එදින අප වැඩ සටහනට සහභාගි වූ සැමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ලේ පරීක්ෂා කිරීම නොමිලේ ලබා දීමත් අපගේ අපරැක්ක සමූපකාර ආයුර්වේද රෝහල විසින් ක්‍රියාත්මක අලුතින් හඳුන්වා දෙනු ලැබූ සාමාජික වරප්‍රසාද ක්‍රමයට නව සාමජිකයන් ලියාපදිංචිය කිරීම එදින සිදුවිය.

✅ ආයුර්වේද වෛද්‍ය විෂයට ආලෝකයක් එක් කිරීමට මාතර සමූපකාර රෝහල් ගරු සභාපති චමින්ද ගුණසේකර මැතිඳුන්ගේ සංකල්පයකට අනුව මෙම රෝහල ආරම්භ කෙරුණු අතර මෙම වසර පුරාවට නව වැඩ පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට අප සියලු දෙනා සූදානමින් සිටී. මේ සඳහා ඔබ සියලු දෙනා හැකි ඉක්මනින් පැමිණ ඔබගේ සාමාජිකයත්වය අදම ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

✅ එදින වැඩ සටහනට ආයතන කළමණාකරු, රෝහල් සේවක මඬුල්ල, ප්‍රධාන වෛද්‍ය නිළධාරී තුමිය, මාතර සමූපකාර රෝහල නියෝජනය කරමින් අලෙවි කළමණාකරු සහ ප්‍රදේශවාසි ජනතාව සහභාගී විය

01/01/2026
Send your CV to start your career with us
03/12/2025

Send your CV to start your career with us

23/10/2025

Welcome to our Coop Ayurveda Hospital

අධික තරබාරුව ගැටලුවක්ද?𝗢𝗯𝗲𝘀𝗶𝘁𝘆 𝗣𝗿𝗼𝗯𝗹𝗲𝗺?🌿✨𝘗𝘦𝘳𝘴𝘰𝘯𝘢𝘭𝘪𝘻𝘦𝘥 𝘈𝘺𝘶𝘳𝘷𝘦𝘥𝘢 𝘏𝘦𝘢𝘭𝘪𝘯𝘨 ✨🌿𝗔𝗳𝘁𝗲𝗿 𝗮 𝗽𝗿𝗼𝗽𝗲𝗿 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝗶𝘀, 𝘄𝗲 𝗰𝗿𝗮𝗳𝘁 𝗮 𝘂𝗻𝗶𝗾𝘂𝗲 𝘁𝗿𝗲...
11/09/2025

අධික තරබාරුව ගැටලුවක්ද?
𝗢𝗯𝗲𝘀𝗶𝘁𝘆 𝗣𝗿𝗼𝗯𝗹𝗲𝗺?

🌿✨𝘗𝘦𝘳𝘴𝘰𝘯𝘢𝘭𝘪𝘻𝘦𝘥 𝘈𝘺𝘶𝘳𝘷𝘦𝘥𝘢 𝘏𝘦𝘢𝘭𝘪𝘯𝘨 ✨🌿

𝗔𝗳𝘁𝗲𝗿 𝗮 𝗽𝗿𝗼𝗽𝗲𝗿 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝗶𝘀, 𝘄𝗲 𝗰𝗿𝗮𝗳𝘁 𝗮 𝘂𝗻𝗶𝗾𝘂𝗲 𝘁𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 𝗽𝗹𝗮𝗻 𝗱𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗱 𝗷𝘂𝘀𝘁 𝗳𝗼𝗿 𝘆𝗼𝘂:

💊 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗮𝗿𝗲: Authentic Ayurveda medicines to restore balance within
💆 𝗘𝘅𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗮𝗿𝗲: Rejuvenating Panchakarma therapies to detox & heal naturally

𝘽𝙚𝙘𝙖𝙪𝙨𝙚 𝙩𝙧𝙪𝙚 𝙬𝙚𝙡𝙡𝙣𝙚𝙨𝙨 𝙗𝙚𝙜𝙞𝙣𝙨 𝙬𝙞𝙩𝙝 𝙝𝙖𝙧𝙢𝙤𝙣𝙮 𝙤𝙛 𝙗𝙤𝙙𝙮, 𝙢𝙞𝙣𝙙, 𝙖𝙣𝙙 𝙨𝙤𝙪𝙡. 💚

𝗟𝗲𝗲𝗰𝗵 𝗧𝗵𝗲𝗿𝗮𝗽𝘆 𝗶𝗻 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 – “𝗝𝗮𝗹𝗮𝘂𝗸𝗮𝘃𝗮𝗰𝗵𝗮𝗿𝗮𝗻𝗮”🌱 Ancient Ayurveda, Modern Healing ✨ Relieve pain & inflammation✨ Heal ski...
02/09/2025

𝗟𝗲𝗲𝗰𝗵 𝗧𝗵𝗲𝗿𝗮𝗽𝘆 𝗶𝗻 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 – “𝗝𝗮𝗹𝗮𝘂𝗸𝗮𝘃𝗮𝗰𝗵𝗮𝗿𝗮𝗻𝗮”

🌱 Ancient Ayurveda, Modern Healing

✨ Relieve pain & inflammation
✨ Heal skin & joints naturally
✨ Boost recovery & circulation

🌿 Reconnect with the wisdom of Ayurveda – gentle, natural, and effective.

🌸“ ආයුර්වේද පරමාර්ථ ? " 🌿🌸“ 𝗢𝗯𝗷𝗲𝗰𝘁𝗶𝘃𝗲𝘀 𝗼𝗳 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 ? " 🌿🌸“ 𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 " 🌿                     ...
31/08/2025

🌸“ ආයුර්වේද පරමාර්ථ ? " 🌿
🌸“ 𝗢𝗯𝗷𝗲𝗰𝘁𝗶𝘃𝗲𝘀 𝗼𝗳 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 ? " 🌿

🌸“ 𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 " 🌿

🌸“ ආරෝග්‍යා පරමාලාභා " 🌿🌸“ 𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 " 🌿
29/08/2025

🌸“ ආරෝග්‍යා පරමාලාභා " 🌿
🌸“ 𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 " 🌿

🌸“𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 𝗙𝘂𝗹𝗹 𝗕𝗼𝗱𝘆 𝗧𝗵𝗲𝗿𝗮𝗽𝘆" 🌿
28/08/2025

🌸“𝗨𝗻𝘄𝗶𝗻𝗱, 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵 & 𝗛𝗲𝗮𝗹 𝘄𝗶𝘁𝗵 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮 𝗙𝘂𝗹𝗹 𝗕𝗼𝗱𝘆 𝗧𝗵𝗲𝗿𝗮𝗽𝘆" 🌿

28/08/2025

Address

Coop Ayurveda Hospital, Pahala Aparekka
Aparekka
81032

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Coop Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram