Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre

Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre Dr Choolani Premachandra
BAMS (Hons) University of Colombo

11/07/2025
09/07/2025

🤔ස්වේද කර්ම හෙවත් steam bath

ස්වේද කර්ම හෙවත් steam bath, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පූර්ව කර්මයක් ලෙස හඳුන්වන අතර මෙහිදී ස්වේද ගැන්වීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍යයන් හා කුපිත වූ දෝෂ ලිහිල් කර ශරීරයෙන් බැහැර කිරීම සිදු කරයි.
මෙහිදී සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් මගින් ශරීර අභ්‍යංග කිරීම (massage) සිදු කර ඖෂධීය වාෂ්ප මඟින් ස්වේද කුටිය තුළ දහඩිය දැම්මවීමක් සිදු කරයි.

මෙමඟින්,

📍ශරීරයේ කුපිත වූ දෝෂ බැහැර කිරීම
📍රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම
📍තැන්පත් මේදය දහනයවීම හා බර අඩු වීම
📍විෂ ඉවත් වීම
📍වේදනා ශමනය
📍ස්නායු රෝග දුරු කිරීම
📍ශ්වසනය ක්‍රමවත් කිරීම
📍මානසික ආතතිය දුරු කර නින්ද ලබාදීම
📍ශරීරය ප්‍රබෝධමත් හා සැහැල්ලු වීම


No 224 athurugiriya Road, Homagama.

Dr. Choolani Premachandra
BAMS (University of Colombo)
0766868228

Yes it's me 🙃I have no words to thank you..dear Madusha 🤗Today I am proud and happy to be a doctor.🌿😌These are not just ...
01/07/2025

Yes it's me 🙃
I have no words to thank you..dear Madusha 🤗
Today I am proud and happy to be a doctor.🌿😌
These are not just gifts, these are great courage and strength to give my best to society. Thank you so much for your appreciation, respect and love. ❤️

කැඩුම් බිඳුම් ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය චුලනී ප්‍රේමචන්ද්‍ර0766868228ලෝනා ථ පංචකර්ම හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය අතුරු...
24/06/2025

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය චුලනී ප්‍රේමචන්ද්‍ර
0766868228
ලෝනා ථ පංචකර්ම හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අතුරුගිරිය පාර
හෝමාගම

Dr Choolani Premachandra BAMS (UOC)0766868228
23/06/2025

Dr Choolani Premachandra
BAMS (UOC)
0766868228

5th Metatarsal Fracture කැඩුම් පිදුම් ප්‍රතිකාර Dr choolani Premachandra BAMS (UOC)0766868228     ゚viralシfypシ゚viralシalシ ...
22/06/2025

5th Metatarsal Fracture

කැඩුම් පිදුම් ප්‍රතිකාර

Dr choolani Premachandra
BAMS (UOC)
0766868228

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ #හෝමාගම

බෙහෙත් රස ආහාර පාන නොගත්තොත් පස්සේ ආහාර මෙන් බෙහෙත් ගන්න වෙනවා..😌      ゚viralシfypシ゚viralシalシ          ゚viralシfypシ゚viralシ...
22/06/2025

බෙහෙත් රස ආහාර පාන නොගත්තොත් පස්සේ ආහාර මෙන් බෙහෙත් ගන්න වෙනවා..😌

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

17/06/2025

සුදු කබර රෝගය ගැන දැනුවත් ද..

ආයුර්වේද වෛද්‍ය චූලනී ප්‍රේමචන්ද්‍ර
0766868228

゚viralシfypシ゚viralシalシ #සුදුකබර

🤔ස්වේද කර්ම හෙවත් steam bathස්වේද කර්ම හෙවත් steam bath, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පූර්ව කර්මයක් ලෙස හඳුන්වන අතර මෙහි...
08/06/2025

🤔ස්වේද කර්ම හෙවත් steam bath

ස්වේද කර්ම හෙවත් steam bath, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පූර්ව කර්මයක් ලෙස හඳුන්වන අතර මෙහිදී ස්වේද ගැන්වීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍යයන් හා කුපිත වූ දෝෂ ලිහිල් කර ශරීරයෙන් බැහැර කිරීම සිදු කරයි.
මෙහිදී සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් මගින් ශරීර අභ්‍යංග කිරීම (massage) සිදු කර ඖෂධීය වාෂ්ප මඟින් ස්වේද කුටිය තුළ දහඩිය දැම්මවීමක් සිදු කරයි.

මෙමඟින්,

📍ශරීරයේ කුපිත වූ දෝෂ බැහැර කිරීම
📍රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම
📍තැන්පත් මේදය දහනයවීම හා බර අඩු වීම
📍විෂ ඉවත් වීම
📍වේදනා ශමනය
📍ස්නායු රෝග දුරු කිරීම
📍ශ්වසනය ක්‍රමවත් කිරීම
📍මානසික ආතතිය දුරු කර නින්ද ලබාදීම
📍ශරීරය ප්‍රබෝධමත් හා සැහැල්ලු වීම


No 224 athurugiriya Road, Homagama.

Dr. Choolani Premachandra
BAMS (University of Colombo)
0766868228
゚viralシfypシ゚viralシalシ

08/06/2025
07/06/2025

Address

Homagama

Telephone

+94719270024

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share