Jeewaka aushadhalaya

Jeewaka aushadhalaya Ayurvedha for good health
(1)

21/07/2025
17/07/2025
21/06/2025

අවු 20 - 25 අතර පිරිමි නුපුහුණු සේවකයෙකු අප ඖෂධාලයට අවශ්‍ය කර තිබේ අතුරුගිරිය අවට නම් වඩාත් සුදුසුයි
0701784345 අමතන්න

පුරුශයන්ට ගුන දෙන අශ්ව ගන්ධ චූර්ණය මෙම මහා ඖෂධය දේශීය පෞර්ශ වර්ධන ඖෂධය ලෙස නම් කළහොත් වඩා නිවැරදි වේ. අතීතයේ පටන් අප ජනත...
15/06/2025

පුරුශයන්ට ගුන දෙන අශ්ව ගන්ධ චූර්ණය

මෙම මහා ඖෂධය දේශීය පෞර්ශ වර්ධන ඖෂධය ලෙස නම් කළහොත් වඩා නිවැරදි වේ.
අතීතයේ පටන් අප ජනතාව තම ශරීරයේ පෞරුෂය. පුරුෂ ශක්තිය ශරීර බලය ශරීරයේ වර්ණය වර්ධනය කර ගැනීමට සහ නිරෝගී දීර්ඝායුෂ භුක්ති විඳීම උදෙසා මෙම අශ්ව ගන්ධ චූර්ණය භාවිතා කළ බව අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇත .

මෙම අශ්වගන්ධ චූර්ණය එක් එක් පරම්පරාවල නොයෙක් නම් භාවිතයෙන් සඳහන් කොට තිබුණද අප විසින් ඔබට පුරාණයේ පටන් එන එම ශුද්ධ වූ අශ්වගන්ධ චූර්ණය ඉදිරිපත් කොට ඇත.

අශ්වගන්ධා යනු අමුක්කරා වේ එම ඖෂධය මෙම චූර්ණය තුළ අඩංගු ප්‍රධාන ඖෂධය ලෙස ගත හැකිය .
අමුක්කරා වල සහ අශ්වගන්ධ චූර්ණයේ ගුණ නම්.
ශරීර ශක්තිය වර්ධනය කරයි.
ශරීරයේ බලය වර්ධනය කරයි.
මේදස් නසයි.
ආහාර දිරවීම වර්ධනය කරයි.
සමෙහි තානය (Tone) වර්ධනය කරයි.
ශරීර කාන්තිය වර්ධනය කරයි.
පුරුෂ ලිංගයෙන්ද්‍රීය රෝග වලට ඉතා ගුණදායකයි.
වාජිකරණ ගුණය ඇත.
ශුක්‍ර ධාතුව වර්ධනය කරයි.
ලිංගික දුර්වලතා නසයි.
හෝමෝන වර්ධනය කරයි
කාය වර්ධන කරන්නාවූ අය සදහා මෙය ඉතා වටිනා ඖශධයකි

අතීතයේ රජදරුවන් පවා භාවිතා කළා වූ මෙම මහඟු වාජිකරණ ගුණ ඇති ඖෂධය පුරුෂ පාර්ශ්වය උදෙසා මහඟු ගුණ ඇති ඖෂධයකි

මෙම ඖශදය ඔබට දැන් ජිවක ඖශධාලය මගින් ලබා ගත හැකිය .

Cash on delivery available
අමතන්න 0701784345

21/03/2025

මෙම රෝගියා 2022 අවුරුද්දේ පමන අප පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයට පැමිනියෙ කොදු ඇට පෙලෙහි ඇති වූ පැති කුදය සහ ඔටු කුදය කියන්නාවූ රෝග තත්ව දෙකම එක වර ඇති වූ දුර්ලබ රෝග ලක්ශන සහිතවයි . එලෙසම මෙම දරුවාට එම රෝගය සමගින් සයිටිකා හෙවත් ගුද්‍රසී රෝගය ඇතිවී කකුල් දිගට වේදනා සමග ඇවිදීමට පවා අපහසුවෙන් සිටීය . මාස 3ක පමන මූලික ප්‍රතිකාර මගින් රෝගියාගෙ ඇද කුද ස්වභාව අඩු කර රෝගියාට ඇවිදීමට පහසුව ඇතිකර ඉන්පසු තවත් මාස 5ක් පමන තර්පන ප්‍රතිකාර සිදු කර රෝගියාට පූර්න සුවයක් අත් කර දීමට අප වෛද්‍යවරුන් සමත් විය.

සියල්ලන්ටම නිදුක් නීරෝගී භාවය ලැබේවා.

අප ආයතනයේ රෝගීන් සදහා නව මුහුනුවරකින් ආරම්භ කරන ලද   " jeewaka aushadalaya traditional treatment center "මෙමගින් රෝගීන්ට...
17/03/2025

අප ආයතනයේ රෝගීන් සදහා නව මුහුනුවරකින් ආරම්භ කරන ලද
" jeewaka aushadalaya traditional treatment center "

මෙමගින් රෝගීන්ට මෙන්ම නීරෝගී ඔබටත් අවශ්‍ය සෞඛ්‍ය වර්ධන ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇත. එලෙසම මෙහිදී වර්තමානයේ සුව කරගැන්මට අපහසු රෝග තත්ව උදෙසා වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් පුරාන පරම්පරික වෛද්‍යක්‍රම පිලිබද පර්‍යේශනයන්ද අප ස්තානයේ තුල සිදු කරනු ලබයි.

ඊට අමතරව ඔබගේ නීරෝගීභාවය රැකගැනීම උදෙසා අවශ්‍ය

Full body treatments ( සම්පූර්ණ ශරීර තෛල සත්කාර )
Nasna ( නස්න )
Hair growth treatments ( හිසකේ වර්ධන ප්‍රතිකාර )
Disease treatments ( රෝග සදහා ප්‍රතිකාර )
තැවීම පත්තු බැදීම ආදී බොහෝ පාරම්පරික වෛද්‍ය සේවාවන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ අධීක්ශනය යටතේ ඔබට මෙහිදී ලබා ගැන්මට හැකියාව ඇත.

වේලාවන් වෙන් කර ගැන්මට අමතන්න 0701784345 / 0702078413

24/02/2025

කලක පටන් තිබු දණහිස් කැක්කුම අපගේ දක්ෂ පාරම්පරික වෙද මහතුන් විසින් සුව කල පසු ඇයගේ සතුට විස්තර කරේ මේ අකාරයට 🙏

14/02/2025

අපගේ පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයෙන් ඔබට අවශ්‍ය සියලු පාරම්පරික නීරෝගී කම හා සෞඛ්‍ය වර්ධන ප්‍රතිකාර ලබා ගැනීමට හැකී වන අතර මෙමගින් ඔබට ඔබේ ශරීරයට ලැබෙන ප්‍රතිඵල බොහොමයක් ඇති අතර ඔබත් ඔබේ වේලාවන් අදම වෙන් කරගෙන පැමිණෙන්න.

වේලාවන් වෙන් කරගැනීමට අමතන්න 0701784345

Our Treatment Research center is open for you now .අපගේ පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයෙන් ඔබට අවශ්‍ය සියලු පාරම්පරික නීරෝග...
25/01/2025

Our Treatment Research center is open for you now .
අපගේ පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයෙන් ඔබට අවශ්‍ය සියලු පාරම්පරික නීරෝගී කම හා සෞඛ්‍ය වර්ධන ප්‍රතිකාර ලබා ගැනීමට හැකී.
වේලාවන් වෙන් කරගැනීමට අමතන්න 0701784345

30/12/2024

ආයුර්වේද පර්‍යේශන ආයතනයක් සදහා පිරිමි තෙරපිවරයෙකු අවශ්‍යයි . වයස අවු. 18ත් - 35 ත් අතර වීම සුදුසුයි . පුහුනු / නුපුහුනු රු.25000/- සිට 75000දක්වා මාසිකව වැටුප් ලබාගැනීමට හැක.
අමතන්න 0765747795

26/11/2024

දණහිස් සන්ධි ආශ්‍රිත වේදනා ඇත්නම් ,
විලුඹ වේදනා ඇත්නම් ,
ආතරයිටිස් තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න.
වීඩියෝව නරඹා තවත් රෝගීන් සුව කර ගැනීමට ශෙයා කරන්න

https://youtu.be/F3Qg0BDjmJ0?si=WwDwGEytoLOdGAow

Subscribe our youtube channel

දණහිස් සන්ධි ආශ්‍රිත වේදනා ඇත්නම් ,විලුඹ වේදනා ඇත්නම් ,ආතරයිටිස් තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න.වීඩියෝව නරඹා...
23/11/2024

දණහිස් සන්ධි ආශ්‍රිත වේදනා ඇත්නම් ,
විලුඹ වේදනා ඇත්නම් ,
ආතරයිටිස් තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න.
වීඩියෝව නරඹා තවත් රෝගීන් සුව කර ගැනීමට ශෙයා කරන්න

https://youtu.be/F3Qg0BDjmJ0?si=WwDwGEytoLOdGAow

Subscribe our youtube channel

ජීවක ඖෂධාලය🟢 සතියේ සෑම දිනකම (පොහෝ දින හැර) උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා ජීවක ඖශධාලය මගින් ඔබගේ රෝග සදහා ම විශේෂ වූ .....

Address

Aturugiriya
10150

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+94765747795

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka aushadhalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewaka aushadhalaya:

Share