Enter The Mind

Enter The Mind ☯️

සම්මා සම්බුදු ගුණ පිහිටන්නයිනිම්මා නැති දුක් නිමා කරන්නයිසමනළ ගිරි හිස නිති සුරකින්නයිසුමන සමන් දෙවි දිවැස් හෙලන්නයි.🪷🙏
11/12/2025

සම්මා සම්බුදු ගුණ පිහිටන්නයි
නිම්මා නැති දුක් නිමා කරන්නයි
සමනළ ගිරි හිස නිති සුරකින්නයි
සුමන සමන් දෙවි දිවැස් හෙලන්නයි.🪷🙏

08/12/2025

🪷🙏🤍

༆𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒓𝒉𝒚𝒕𝒉𝒎 𝒐𝒇 𝒕𝒉𝒆 𝒇𝒂𝒍𝒍𝒊𝒏𝒈 𝒓𝒂𝒊𝒏𝑳𝒆𝒕 𝒕𝒉𝒆 𝒓𝒂𝒊𝒏 𝒘𝒂𝒔𝒉 𝒂𝒘𝒂𝒚 𝒕𝒉𝒆 𝒑𝒂𝒊𝒏༆
27/11/2025

༆𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒓𝒉𝒚𝒕𝒉𝒎 𝒐𝒇 𝒕𝒉𝒆 𝒇𝒂𝒍𝒍𝒊𝒏𝒈 𝒓𝒂𝒊𝒏

𝑳𝒆𝒕 𝒕𝒉𝒆 𝒓𝒂𝒊𝒏 𝒘𝒂𝒔𝒉 𝒂𝒘𝒂𝒚 𝒕𝒉𝒆 𝒑𝒂𝒊𝒏༆

29/10/2025
       ゚viralシfypシ゚viralシ
26/10/2025


゚viralシfypシ゚viralシ

06/10/2025

🌻

Magic and miracles will follow you  everywhere today.Happy Friday .💖
16/05/2025

Magic and miracles will follow you everywhere today.
Happy Friday .💖

කෙනෙකුගේ හදවතේ ඔබට ඇති තැන ඔවුන් විසින්ම පෙන්වා දුන් පසුඒ තැන ඉක්මවා නොයෑමට වගබලාගන්න.
04/03/2025

කෙනෙකුගේ හදවතේ ඔබට ඇති තැන ඔවුන් විසින්ම පෙන්වා දුන් පසු
ඒ තැන ඉක්මවා නොයෑමට වගබලාගන්න.

✨️ඉවසීම කියන්නේ ඉතා උතුම් මනුස්ස ගුණයක්.යමක් බලාපොරොත්තුවෙන් ඔබට කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද කියන එක ඔබේ ඉවසීමත් එක්ක තීර...
07/11/2024

✨️ඉවසීම කියන්නේ ඉතා උතුම් මනුස්ස ගුණයක්.
යමක් බලාපොරොත්තුවෙන් ඔබට කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද කියන එක ඔබේ ඉවසීමත් එක්ක තීරණය වෙනවා. හැබැයි ඒ කාලය තුළ ඔබ අනිවාර්යයෙන් ඉතා හොඳ මානසික සෞඛ්‍යයකින් හැසිරෙන්නත් ඕන.
ඔබගේ මානසික සෞඛ්‍ය පිරිහෙන
ප්‍රතිඵල නැති දේවල් දිගින් දිගටම ඉවසීම අවසානයේ ඔබ මානසික රෝගියෙක් කරන්නත් හේතුවක් වෙනව..
මෙහෙම ප්‍රබල ඉවසීමක් තියෙන කෙනෙක්
ඉවසල ඉවසලා බැරිම තැන තීරණය කළොත් දෙයක් අතාරින්න ඒ අත්හැරීම බොහෝ දුරට සදාකාලිකයි.
මිනිස්සු අවබෝධයෙන් ගන්න තීරණ හරි ලස්සනයි . ❤

Udayashasthri Ganegoda

Address

Avissawella
10700

Telephone

+94703333200

Website

Alerts

Be the first to know and let us send you an email when Enter The Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Enter The Mind:

Share