District General Hospital Avissawella

District General  Hospital Avissawella The District General Hospital Awissawella. Previously it was a Base Hospital , recently upgraded as

17/01/2024

වෛද්‍ය වැඩ වර්ජනයක් නොමැත ⚠️️⚠️️⚠️️
අතුරු වෛද්‍ය නොව එය අතුරු සෞඛ්‍යය විය යුතුය.

Healing a Healer ❤️සංජය ගිහාන් වීරසිංහ .. Sanjaya Gihan Weerasinghe අපගේ මිතුරාට ඔබේ උපකාර අත්‍යාවශ්‍යම මොහොත මෙයයි........
15/03/2023

Healing a Healer ❤️
සංජය ගිහාන් වීරසිංහ .. Sanjaya Gihan Weerasinghe අපගේ මිතුරාට ඔබේ උපකාර අත්‍යාවශ්‍යම මොහොත මෙයයි............
වෛද්‍ය සංජය වීරසිංහ කියන්නෙ සුවහසක් රෝගීන් සුවපත් කරන ලංකාවේ තරුණ වෛද්‍යවරයෙක් ....... ඔහු මේ වන විට Acute Lymphoblastic Leukemia(ALL) නම් ලියුකේමියා රෝගය සමග සටන් වදිමින් ඉන්නෙ... සාර්ථක ප්‍රතිකාර අවධියකින් පස්සෙ, ඔහු මාස ​​12 ක් විතර සුවය ලබා සිටියා...
නමුත් සති කිහිපයකට පෙර ඔහුගේ රෝග ලක්ෂණ නැවත ඇති වූ නිසා මෙහි පහත ඇතුලත් කරල තියන වෛද්‍ය උපදෙස් පත්‍රිකාව අනුව ඔහුට ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා ඉන්දියාවට යාමට සිදු වෙලා තියෙන්නෙ ...
ඔහු දැනට මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ...
ඔහුගේ සුවපත් භාවය වෙනුවෙන් අපි දෙවන වරටත් ඔබගේ නොමසුරු උපකාර ඉල්ලා සිටිනවා .........
පෙර අරමුදල් රැස් කිරීමට අමතරව, ඔහුගේ ඉතිරි ප්‍රතිකාර වියදම් ආවරණය කිරීමට අමතර AUD 60,000ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කරල තියනවා ....
සීමා මායිම්වලින් තොරව මනුෂ්‍යත්වයට සේවය කරන තරුණ වෛද්‍යවරයකු වන මොහුගේ සුවපත් භාවය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය උපකාර ලබාදීමට එක් වන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා!!!
ස්තූතියි!!!

Dr. Sanjaya Weerasinghe is a young medical doctor serving in Sri Lanka, who has been diagnosed with Acute Lymphoblastic Leukemia(ALL). After a successful treatment phase, he was in remission for 12 months.
But, his symptoms recurred a few weeks back and as per the attached medical advice he has to go to India to get a Bone Marrow Transplant. He is currently in ICU at Apeksha Hospital Maharagama, Sri Lanka and we are asking for your generous help for the second time.
In addition to the previous fundraiser, an additional 60,000 AUD is estimated to cover his remaining treatments.
As a young doctor who has been serving humanity without boundaries, I would like to kindly request you all to help us to raise money to heal this healer for the second time!!! Thank you!!!

*YOU CAN DONATE HERE*

Dr. Sanjaya Weerasinghe is a young medical doctor serving in Sri Lanka, who has been diagnosed with Ac… Gayan Perera needs your support for Healing a Healer

Address

Base Hospital Awissawella
Avissawella

Telephone

+94362222261

Website

Alerts

Be the first to know and let us send you an email when District General Hospital Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category