Dr Dhanushka Wijethunga - Sethsuwa Ayurveda

Dr Dhanushka Wijethunga - Sethsuwa Ayurveda සීතාවක සෙත්සුව ආයුර්වේද වෙද මැදුර- අවිස්සාවේල්ල

22/06/2025

Janu vasti treatment for knee osteoarthritis

07/06/2025

කටී වස්ති
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ පවතින එක් විශිෂ්ඨ ප්‍රතිකාරයක් වන කටී වස්ති මගින් සාර්ථක ලෙස
Sciatica- ගෘධ්‍රසි,
pain in lumbar region- කටී ශූල
ස්නායු හා මාංශ පේශි ආශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කල හැක.

ක්‍රමය..
මෙහිදි උදු පිටි වලින් සාදන ලද වලල්ල අදාල ස්ථානයේ තබා ඖෂධීය තෙල් පුරවා නිශ්චිත වේලාවක් තබනු ලැබේ. මේ මගින් කොදු ඇට පෙළ හා ශ්‍රෝණිය ආශ්‍රිත ස්නායු හා මාංශ පේශි රෝග ගණනාවකට සහනය ලබා ගත හැකියාව ඇත. අතුරු ආබාධ වලින් 100%ක් තොරයි.
පහත රූප වලින් දැක්වෙන්නේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය තුල කටී වස්තියක් සිදුකරන ආකාරයයි.
සියළුම සන්ධිගත රෝග සදහා ප්‍රතිකාර

සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
උක්වත්ත, අවිස්සාවේල්⁣ල.
Dr. Dhanushka Wijethunga. BAMS(Hons)
University of Colombo
Tel: 0702190102

චිකුන්ගන්යා - දැනුවත් කිරීම
31/05/2025

චිකුන්ගන්යා - දැනුවත් කිරීම

කැඩුම් බිදුම් සදහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාරසෙත්සුව ආයුර්වේද වෙද මැදුරඅවිස්සාවේල්ල 0702190102Dr Dhanushka Wijethunga BA...
24/05/2025

කැඩුම් බිදුම් සදහා නිවැරදි ආයුර්වේද
ප්‍රතිකාර
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල
0702190102

Dr Dhanushka Wijethunga
BAMS (Hons) ( university of colombo)
සදුදා සහ පෝය දින හැර අනෙකුත් දින වල උදෑසන 9.00
සිට සවස 6.00 දක්වා ප්‍රතිකාර කෙරේ.

18/05/2025

නවීන යන්ත්‍ර භාවිතා කරමින් ඉන්නන් ඉවත් කීරීම .අතුරු ආබාධ නොමැති ඉතා සාර්ථක ක්‍රමයකි.එයින් ඔබට ඔබේ හිස රදයක් වෙලා තිබෙන ඉන්නන් ඉවත් කර නැව්ම් අත්දැකීමක් ලාබාගැනීමට ඉඩ සලසයි.

👉 ප්‍රතිකාර සඳහා විමසීම්:0702190102
සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
උක්වත්ත, අවිස්සාවේල්⁣ල.
Dr. Dhanushka Wijethunga. BAMS(Hons)
University of Colombo
Tel: 0702190102

ලොවම සුවපත් වන පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...!
12/05/2025

ලොවම සුවපත් වන පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...!

සෙත්සුව ආයුර්වේද වෙද මැදුරඅවිස්සාවේල්ල (076) 397 2105Dr Anuruddika GeethaniBAMS (Hons) ( university of colombo)අගහරැවාදා...
11/05/2025

සෙත්සුව ආයුර්වේද වෙද මැදුර
අවිස්සාවේල්ල
(076) 397 2105

Dr Anuruddika Geethani
BAMS (Hons) ( university of colombo)
අගහරැවාදා,සෙනසුරාදා,ඉරිදා,(සදුදා,පෝය දින හැර)අනෙකුත් දින වල දහවල් 1.00
සිට සවස 5.00 දක්වා ප්‍රතිකාර කෙරේ.

Address

Avissawella

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94702190102

Alerts

Be the first to know and let us send you an email when Dr Dhanushka Wijethunga - Sethsuwa Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Dhanushka Wijethunga - Sethsuwa Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category