Siri Weda Madura Ayurvedic Dispensary - Doctor Perakum Senanayake

Siri Weda Madura Ayurvedic Dispensary - Doctor Perakum Senanayake Indigenous chemical Local Service

29/05/2024

ප්‍රතිකාර කරන දින:- සෙනසුරාද,ඉරිදා,බදාදා දින වල උදේ 8:00 සිට සවස 6:00 දක්වා පැමිණීමට පෙර දුරකථනයෙන් දිනයක් වෙන්කර ගන්න..
"සිරි වෙද මැදුර"
බැලවාන,
අවිස්සාවේල්ල.
071 83 93 252
036 22 300 11
076 15 1000 5

Indigenous chemical

22/05/2024

Indigenous chemical

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලයක් මගින් දීර්ඝ කාලීනව සිදුකල සමීක්ෂණ වලින් අනතුරුව අංශභාග...
26/08/2023

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලයක් මගින් දීර්ඝ කාලීනව සිදුකල සමීක්ෂණ වලින් අනතුරුව අංශභාග සහ ආත්‍රයිටීස් රෝග පිලිබදව ප්‍රවීණ වෛද්‍ය පැරකුම් සේනානායක දිවයිනේ විශිෂ්ඨතම ආයූර්වේද වෛද්‍යවරයකු ලෙස "වෛද්‍ය අභිමානී" ජනාධිපති සම්මාන ගෞරව නාම උපහාරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් වෛද්‍ය පැරකුම් සේනානායක විසින් රචිත, සිරි වෙද මැදුර ආයූර්වේද බෙහෙත් ශාලාව ජනාධිපති සම්මාන ලැබීම දක්වා වසර 80 ක් පුරාවට පැමිණි ගමන් මග පිළිබඳව විවරණය කෙරෙන "වෙද ගෙදරින් රජ දැක්මට" කෘතිය ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක මැතිදුන්ට උපහාර පිණිස එම මැතිණිය රූපා සේනානායක වෙත වෛද්‍ය පැරකුම් සේනානායක විසින් පිළිගැන්වූ අයුරු.
071-8393252

"වෙද මැදුර"  youtube නාලිකවෙ නලීන් විරාජ් මහතා සමග සිදුකල වෛද්‍ය සාකච්ඡාව...තවත් මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු දැනගැනීමට  #...
12/07/2023

"වෙද මැදුර" youtube නාලිකවෙ නලීන් විරාජ් මහතා සමග සිදුකල වෛද්‍ය සාකච්ඡාව...

තවත් මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු දැනගැනීමට #වෙද_මැදුර youtube නාලිකාව හා සම්බන්ද වෙන්න..

Youtube:- https://youtube.com/-kw6gt5xh1m
Facebook:- https://www.facebook.com/profile.php?id=100071071784452&mibextid=ZbWKwL

https://youtu.be/-lhKWqUL6zA

ආතරයිටිස් රෝගය සඳහා සති හයක් යනවිට නියතවශයෙන් සුවයක් දැනෙන්න පටන් ගන්නා බව වෛද්‍යතුමන් සඳහන් කරනවා. අවශ්‍ය කරන ප...

"සිරි වෙද මැදුර" ආයුර්වේද බෙහෙත් ශාලාව වසර අසූවක් පුරාවට පැමිණි ගමන්මඟේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ජනාධිපති සම්මානයෙන...
21/06/2023

"සිරි වෙද මැදුර" ආයුර්වේද බෙහෙත් ශාලාව වසර අසූවක් පුරාවට පැමිණි ගමන්මඟේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලයක් මඟින් දීර්ඝකාලීනව සිදු කල සමීක්ෂණ වලින් අනතුරුව "අංශභාග සහ ආතරයිටිස් රෝග" පිළිබඳ ප්‍රවීණ වෛද්‍ය පැරකුම් සේනානායක, දිවයිනේ විශිෂ්ඨතම ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් "වෛද්‍ය අභිමානි" ජනාධිපති සම්මාන ගෞරව නාම උපහාරයෙන් පිදුම් ලැබූ වගයි.

සිරි වෙද මැදුර ආයුර්වේද බෙහෙත් ශාලාව සහ ඖෂධ නිශ්පාදනාගරය,
අමිතිරිගල පාර,
බැලවාන,
අවිස්සාවේල්ල.
071 83 93 252
076 15 10 0056

ඔබ හෝ ඔබගේ ඥාතියකු ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින්නේද...? එසේනම් මේ ඉරිදා සවස 3:30ට ITN බලන්න...
15/06/2023

ඔබ හෝ ඔබගේ ඥාතියකු ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින්නේද...? එසේනම් මේ ඉරිදා සවස 3:30ට ITN බලන්න...

වෛද්‍ය පැරකුම් සේනානායක 70 දශකයේ පාසල් අධ්‍යාපනය හදාරා 80 වසරේ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්ව ගෞරව උපාධිය...
31/12/2022

වෛද්‍ය පැරකුම් සේනානායක 70 දශකයේ පාසල් අධ්‍යාපනය හදාරා 80 වසරේ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්ව ගෞරව උපාධිය ලබාගෙන තම පියාණන්ගෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රගුණ කර අංශභාග සහ අත්‍රයිටිස් රෝගීන් සදහා ඉතාමත් සාර්ථක සුවිශේෂී ප්‍රතිකර ක්‍රමයක් උපයෝගී කරගෙන රෝගීන් සුවපත් කරන්නෙකි.

තම ඖෂධ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඖෂධ පමණක් භාවිතා කරමින් ප්‍රතිකාර කරන ඔහු කසාය සෑදීමකින් තොරව රෝගියාට පහසු ආකාරයේ ප්‍රතිකාර පමණක් භාවිතා කරයි. අංශභාග සහ ආතරයිටීස් රෝගීන්ගේ රෝගය කොපමණ කල්ගත වුවද ප්‍රතිකාර ආරම්භ කරන ඔහු සැත්කම් මගින් දනහිස් හන්දි බද්ද කිරීමට යොජිත සන්ධි රෝගීන්ද ඔහු සුවපත් කරයි.

අංශභාග සහ ආතරයිටීස් රෝග වලට අමතරව හිස කෙස් ගැලවී යාම, හිසකෙස් පැසීම, සෙම් රෝග, ස්නායු රෝග, ගුද්‍රසි රෝග (Sciatica), අත හිරි වැටීම (Carpal Tunnel Syndrome), ඇගිලි අගුලු වැටීම (Trigger Finger), දරුඵල ප්‍රමාද අයට සහ අර්ශස් රෝගයටද ඔහු සතුව විශේෂ ප්‍රතිකාර ඇත.

ප්‍රතිකාර කිරීම සෙනසුරාදා ඉරිදා සහ බදාදා දිනවල පමණක් බැවින් පැමිණීමට පෙර දුරකථනයෙන් දිනයක් වෙන් කරවා ගත යුතුය. ඔබගේ රෝගය ගැන වෛද්‍යතුමන් සමග සාකච්ඡා කර දින වෙන් කර ගැනීමට අවශ්‍ය නම් - සෙනසුරාදා ඉරිදා සහ බදාදා දිනවල හැර අන් දිනවලදී 0718393252 / 0761510005 යන දුරකථන අංක වලට අමතන්න.

Website: https://siriwedamadura.lk
Location : https://goo.gl/maps/E2CoNhEnPftMq5Xx7

විශ්වාසනීය ප්‍රතිකාරබැලවාන "සිරි වෙද මැදුර" ආයුර්වේද වෙද මැදුරෙන්..======================================ආතරයිටීස් සුව ක...
08/05/2022

විශ්වාසනීය ප්‍රතිකාර
බැලවාන "සිරි වෙද මැදුර" ආයුර්වේද වෙද මැදුරෙන්..
======================================
ආතරයිටීස් සුව කරන වෙද කමක බලේ...

කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්න ගියාම යම් වෛද්‍යවරයෙක් මේක ප්‍රවේණිගත රෝගයක් මේක සුව කරන්න බැහැ කියලා කියනවානම් එම රෝගියාට තිබෙන්නේ කිනම් පිළිසරණක්ද.

බැලවාන වෙද පරපුර සර්වාංග රෝග වලට ප්‍රතිකාර කලත්, වැඩිපුර නමක් දිනාගෙන තිබෙන්නේ අංශභාග සහ ආතරයිටීස් රෝග සදහායි.

පාරම්පරික වෙදකමේදීඅපි සන්ධි ප්‍රදාහය යනුවෙන් හදුන්වන්නේ මෙම ආතරයිටීස් තත්වයයි.

බොහෝ විට මෙම රෝග තත්වය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට ඔබට අසන්නට ලැබෙන්නේ මෙය නිට්ටාවට සුව කල නොහැකි බවත් වේදනාව අඩු වීමට පමනක් ඖෂධ ලබා දෙන බවත්ය.

මෙවැනි අවස්තාවක ඔබ පත්වන තත්වය කුමක්ද?
එහෙත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ආතරයිටීස් සුව කළ හැකි බව මම ඉතා විශ්වාසයෙන් කියනවා. වේදනා නාශක මතම යැපිය යුතු නැහැ. මෙම වේදනා නාශක පසුකාලීනව රෝගීන්ට අයහපත් ප්‍රතිඵල උදාකරනවා.
මෙම සෑම රෝගයක් සදහාම අප රසායනාගාරයේ ඖෂධ නිපදවනවා. එකළ සිට අපේ වෙද පරම්පරාවට උරුම වුණු ඖෂධ වට්ටෝරු උපයෝගී කරගෙන තමයි මෙම තෙල් වර්ග බෙහෙත් වර්ග නිපදවන්නේ.

~අයුර්වේද වෛද්‍ය පැරකුම් සේනානායක~
====================================
ප්‍රතිකාර කරන දින:- සෙනසුරාද,ඉරිදා,බදාදා දින වල උදේ 8:00 සිට සවස 6:00 දක්වා
පැමිණීමට පෙර දුරකථනයෙන් දිනයක් වෙන්කර ගන්න..
"සිරි වෙද මැදුර"
බැලවාන,
අවිස්සාවේල්ල.
071 83 93 252
076 15 1000 5

විශ්වාසනීය ප්‍රතිකාරබැලවාන "සිරි වෙද මැදුර" ආයුර්වේද වෙද මැදුරෙන්..======================================ආතරයිටිස් රෝගය ...
06/02/2022

විශ්වාසනීය ප්‍රතිකාර
බැලවාන "සිරි වෙද මැදුර" ආයුර්වේද වෙද මැදුරෙන්..
======================================
ආතරයිටිස් රෝගය ගැන කතා කළොත්..
ආතරයිටිස් රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වන්නේ "සන්ධි ප්‍රදාහය" ලෙසයි.මෙයට බොහෝ හේතු බලපානව.
වයස,අධික ලෙස සන්ධි ක්‍රියාකරවීම,ආහාර රටාව,විශේෂයෙන් අධික තරබාරුව.ආතරයිටිස් වර්ග කීපයක් තිබෙනව එයින් "රුමැටොයිඩ් ආතරයිටිස්"
(Rhumatoid Arthritis) රෝගය සුවකිරීම තරමක් අපහසුයි.දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍යයි.අනෙක් ආතරයිටිස් රෝග තත්වය අපගේ වෛද්‍ය ක්‍රමය මගින් ඉතා පහසුවෙන් #නිට්ටාවටම සුවකල හැකියි.කාන්තාවන්ට වයස අවුරුදු 50 පමණ වූ විට සන්ධි රෝග වැඩිබවක් පේනෙනව,එයට ප්‍රධාන හේතුව තමයි අවුරුදු 50 පමණ විට කාන්තාවන්ගෙ මාසික ඔසප් වීම නතර වීම.එවිට #ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රියාකාරිත්වය අඩුවේ.කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනය බොහොම වැදගත් ඔවුන්ගෙ ක්‍රියාශීලි බව,ප්‍රබෝධමත් බව,සමේ පැහැය,සම රැලි වැටීම වැලක්වීම,සන්ධිවල කාටිලේජ වර්ධනය වීම වැනි ප්‍රධානම කාර්යන්ට මෙය බලපානව.සමහර අයගෙ වයස අවුරුදු 50ට කලින් වුවත් ශල්‍ය කර්ම මගින් ගර්භාෂය ඉවත් කලහොත් මේ තත්වය ඇතිවෙනව.මාසික ඔසප්වීම නතර වූ අලුත මෙන්ම,සැත්කමක් මගින් ගර්භාෂය ඉවත්කල කාන්තාවන්ට දැනෙනව එකවරම ඇඟට දාඩිය දානව ඇඟ රත්වෙනවා,හමේ වියලි ගතියක් දැනෙනව,කේන්තියන ස්වභාවය වැඩිබවක් දැනනව,නොසන්සුන් තාව ඇතිවෙනව,මේ තත්ව ඇතිවන්නේ ඊස්ට්‍රජන් හෝමෝන අඩුවීම නිසයි.එසේම සන්ධි රෝග ඇතිවන්න පටන්ගන්න පෙර උදෑසන අවදි වන විට විලුඹේ වේදනාවක් ඇතිවෙනව,බිත්තිය අල්ල අල්ල තමයි ඇවිදින්නේ ටිකක් දුර ගියාට පසු හරියනවා මේසියල්ල සන්ධි රෝග ඇතිවීමේ ආරම්භක අවස්ථාක් විය හැකිය.මේ තත්වයේ අරම්භයේ පටන් ප්‍රතිකාර කිරීමෙන් රෝගය පහසුවෙන් සුව කර ගත හැකිය.අද බොහෝ දෙන පුරුදුවෙලා තියෙන්නෙ සන්ධි අමාරුවකදී ලේසිය පහසුව බලලා ක්ෂණික වේදනා නාශක බාම්වර්ග අලේප කිරීම හෝ වේදනා නාශක පෙති වර්ග භාවිතාකිරිම.මේ අවස්තාව වන විට කාටිලේජ බොහොමයක් ගෙවී ගොස් අවසන් එම නිසා අවසානයේ ශල්‍ය කර්මයක් මගින් සංධි බද්ධ කිරීම සිදු කරනව විශේෂයෙන් දනහිස් සන්ධිය ආශ්‍රිතව මේ බද්ධ කිරීම් වැඩිවශයෙන් සිදුකරනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බොහෝ දෙන දේශීය වෙදකම වෙත යොමුවන්නෙ ඒ අවස්ථාවෙදී ශල්‍ය කර්ම සඳහා නියමවූ රෝගීන් ශල්‍ය කර්මයට නොයවා අපගෙ දේශීය ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුවකිරීම සිදුකරනවා.මේවන විටත් ශල්‍ය කර්මයක් කර ඇත්නම් ඉන් පසුව ඇතිවන සන්ධි වල ආබාධ සඳහා වුවද ප්‍රතිකාර අපසතුව ඇත,ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍යය.ආතරයිටිස් සඳහා ප්‍රතිකාර වශයෙන් අපගේ පාරම්පරික විශේෂ වට්ටෝරු තෙලක් භාවිතා කරන අතර කාටිලේජ වර්ධක සුවිශේෂී පත්තුවක් හා ගුලි වර්ග,කල්ක,චූර්ණ,මේ සඳහා යොදාගනු ලබනවා. අප විසින් පමනක් භාවිතා කරන "කිරි පත්තුව,තෙල් පැලස්තරය" රෝගී අවස්ථාව අනුව යෙදීම සිදුකරනව.මෙහිදී වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් හට හෝමෝන සමතුලිතතාවය උදෙසා විශේෂ ඖෂධ වර්ග ලබා දේ. (සන්ධි රෝග පමනක් නොව සැත්කම් මගින් ගර්භාෂය ඉවත් කල,ඊස්ට්‍රජන් හෝමෝනය අවමවූ අයට හා මාසික ඔසප්වීම නතරවූ අයට එම ඖෂධ භාවිතයෙන් නීරෝගී බව රැකගත හැක)
බොහොමයක් ආතරයිටිස් රෝගයෙන් පීඩාවිඳින්නේ වියපත් වූ අයයි. මේ වියපත් මා පියන් රැක බලා ගන්නා දූ දරුවන් අද පවතින කාර්ය බහුල ජීවිත සමග බොහෝ සෙයින් අසරන භාවයට පත් වෙනවා තම දෙමපියන්ගේ රෝගී භාවයන්ට උපස්ථාන කිරීමට අපහසු වීම නිසා.බොහොමයක් දෙනා දේශීය වෙදකමට නැඹුරු නොවීමට ප්‍රධානන හේතුව ඔවුන්ගේ කාර්ය බහුලත්වය සමග දේශීය ඖෂධ සොයාගැනීම,සකසාගැනීම යන කාරන දුෂ්කර වීමයි.කොතරම් විශිෂ්ට ඖෂධ,ප්‍රතිකාර ක්‍රම තිබුනද ඒවා නිවරදි ලෙස කිරීමට නොහැකිනම් ඉන් ප්‍රතිපලයක් ලබාගැනීමට නොහැකි.මේ සඳහා අප විසින් විසඳුම නම්,අප විසින්ම නියමාකාර ප්‍රමිතීන්ට අනුකුලව සියලු ඖෂධ නිෂ්පාදනය කර ලබාදීමයි,තෙල් වර්ග,ගුලි,කල්ක,පත්තු,චූර්ණ ආදිය නිවසේසිටම කරගැනීමට පහසුලෙස සකසා ඇත.ලබාදෙන ඖෂධ ගෙදර ගෙනවිත් වෛද්‍යතුමා විසින් ලබාදුන් උපදෙස් වලට අනුව හා නියමකරන ලද වේලාවන්ට අනුව,නියම කල මාත්‍රාවන්ට භාවිතා කිරීමෙන් ඔබට සුවපත් බාවය ලබාගත් හැකිය.(නිවැරදිව තෙල් ගාන විදිය:-දනහිසේ උඩ පැත්තේ තෙල් ගාන විට දනහිස නවා තෙල් ආලේප කර උඩ අතට හොන්දින් අත ගෑ යුතුය,යටි පැත්තේ තෙල් ගාන විට කකුල දිග හැර ස්ටුලයක් මත තම තෙල් තවරා උඩ අතට අතගෑ යුතුය.පැය භාගයක් පමන හොඳින් තෙල් ගෑම සිදු කරන්න.)බොහෝ විට මෙවැනි රෝගීතත්වයන්ගෙන් පෙලෙන අය අධි රුධිර පීඩනය,රුධිරගත සීනි,රුධිරගත මේදය.යන අවස්ථාවන්ගෙන් පෙලෙන බැවින් එම අවස්ථා සඳහා ගැලපෙන ලෙස අපගෙ ඖෂධ සකසා තිබේ.
~අයුර්වේද වෛද්‍ය පැරකුම් සේනානායක~
====================================
ප්‍රතිකාර කරන දින:- සෙනසුරාද,ඉරිදා,බදාදා දින වල උදේ 8:00 සිට සවස 6:00 දක්වා
පැමිණීමට පෙර දුරකථනයෙන් දිනයක් වෙන්කර ගන්න..
"සිරි වෙද මැදුර"
බැලවාන,
අවිස්සාවේල්ල.
071 83 93 252
076 15 1000 5

05/02/2022

13/03/2021

Dr. Perakum Senanayaka | 0718393252Watch ITN Programmes & More Updates at https://www.itntv.lk ON SOCIALFollow on Facebook : ...

Address

සිරි වෙද මැදුර, බැලවාන
Avissawella
10700

Opening Hours

Monday 08:00 - 12:00
14:00 - 18:00
Wednesday 08:00 - 12:00
14:00 - 18:00
Thursday 08:00 - 12:00
14:00 - 18:00
Saturday 08:00 - 12:00
14:00 - 18:00
Sunday 08:00 - 12:00
14:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Siri Weda Madura Ayurvedic Dispensary - Doctor Perakum Senanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Siri Weda Madura Ayurvedic Dispensary - Doctor Perakum Senanayake:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category