Home apothecary

Home apothecary All about herbalism

stretch mark  කියන්නේ ඇත්තටම ටිකක් පාලනය කරන්න අමාරු තත්ත්වයක්. ගෑණු පිරිමි භේදයක් නැතුව දැන් නං හැමෝගෙම මේවා තියෙනවා. ය...
12/05/2026

stretch mark කියන්නේ ඇත්තටම ටිකක් පාලනය කරන්න අමාරු තත්ත්වයක්. ගෑණු පිරිමි භේදයක් නැතුව දැන් නං හැමෝගෙම මේවා තියෙනවා. යම් යම් හේතු නිසා හම ඉක්මනට ඇදුනම තමයි මෙහෙම වෙන්නේ.

ඔයා එකපාර කෙට්ටු උනොත් හරි මහත් උනොත් හරි, ගර්භනී කාලෙන් පස්සේ, හෝමෝන වෙනස්වීම නිසා,PCOD වැනි තත්ත්වයන් වලදී, වැඩිවියට පත්වුණාම, මාංශ පේශි එකපාර වර්ධනය වුණාම stretch marks ඉක්මනින් ඇතිවෙනවා.

බඩේ, ඉනේ, අත්වල, පියයුරු ආශ්‍රිතව, කලවාවල මේවා නිතරම දකින්න පුළුවන්. ඇතිවන මුල් කාලෙදි නම් දම් පාටට හුරු රතු පාටක් වගේ තමයි තියෙන්නෙ. මේ මුල් කාලෙදි නම් මේ වගේ පෙනීම අඩු කරගන්න කරන ප්‍රතිකාර සාර්ථක වෙනවා. හැබැයි මේවා සුදු පාට උනාට පස්සේ පාලනය කරන්න ඇත්තටම ටිකක් අමාරුයි.

ආයුර්වේදීය ක්‍රමවලට මේවා අඩු කරන්න පුළුවන්. අඩු කිරීම කියලා ඇත්තටම මේකෙන් වෙන්නේ මේ වගේ පෙනීම අඩු වෙන එක. අපි පාවිච්චි කරන නිෂ්පාදනවලින් ඔයාගේ හම හොඳ පෝෂණයක් ලැබෙනවා. හමේ ඇදෙන සුළු භාවයට ඒවා උදව් වෙනවා. ස්වභාවික කොලෙජ නිෂ්පාදනයට උදව් වෙනවා. ස්වභාවිකවම හමටම අලුත් වෙන්න ඉඩ සලසා දෙනවා.

මේ ෆොටෝ එකේ ඉන්න. clients අපි පාවිච්චි කරේ manjisiti තෙල් එකයි,body polish එකයි,bridal pack එකයි

ඔයාටත් ඕනි නම් මේ වගේ වෙනසක් අත්විඳින්න අපේ ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වෙන්න

0707719586

In stock
12/05/2026

In stock

මේ තියෙන්නේ Glow soap  එකකුයි bridal pack  එකකුයි මුල්ම වතාවට ගත්ත client  කෙනෙක් ආයෙත් Glow soap  එක ඉල්ලලා order  එකක්...
11/05/2026

මේ තියෙන්නේ Glow soap එකකුයි bridal pack එකකුයි මුල්ම වතාවට ගත්ත client කෙනෙක් ආයෙත් Glow soap එක ඉල්ලලා order එකක් දාද්දි අපි එයාගෙන් ඇහුවා products ඔයාට හොඳයිද කියලා.pack එක නම් එයාට තාම පාවිච්චි කරන්න බැරි වෙලා. හැබැයි සබන් එකටනම් එයා ගොඩක් කැමති වෙලා තිබ්බා.

Glow සබන් එක කියන්නේ ප්‍රමාණයෙන් තරමක් ලොකු සබන් කැටයක් නිසා ඔයාට අනිවාර්යෙන් මාසයක් හෝ මාසෙට වැඩියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මූණ පැහැපත් වෙනවට අමතරව කුරුලෑ බිබිලි ආසාදන නිතරම එන අයට ගාව අනිවාර්යෙන්ම තියෙන්න ඕනි සබන් කෑල්ලක්. මේක ගෑවම උදේ ආපු acne ටික හවස් වෙද්දි බැහැලා යනවා.

threading කරන්න බය අයට අනිවාර්යෙන්ම ළඟ තියෙන්න ඕනේ සබන් කෑල්ලක්. අපි දන්නවා සැලොන් එකකට ගිහිල්ලා threading කරාම ඒ වෙලාවෙම බිබිලි මතුවෙනවා. සමහර වෙලාවට අයිස් තිබ්බත් ඒවා අඩුවෙන් නෑ. ඒ වෙලාවට සබන් කෑල්ල ගාලා බලන්නකො ගෙදර ඇවිත්. බිබිලි ටික කොහෙන් ගියාද කියන්න නැහැ. ඉක්මනට බැහැලා යනවා.

සමහර අයගේ හම මතුපිටින් කුරුලෑ නැති උනත් හැම අල්ලනකොට ගෙඩි ගෙඩි වගේ හැම ඇතුලෙන් කිරි ගෙඩි වගේ දෙයක් අහුවෙනව. සමහර වෙලාවට ඒ වගේම සුදු සැවර වගේ දෙයක් පිට වෙනවා. ඒ කට්ටියටත් මේ සබන් කෑල්ල ගොඩක් ගුණයි.

හැම ගොඩාක් සිනිදු, ඉක්මනින් allergic වෙන, සංවේදී සමවල්වලට බය නැතුව මේ සබන් කෑල්ල පාවිච්චි කරන්න පුළුවන්.

ආයුර්වේද වෛද්‍යවරියක් තමයි මේක හදන්නේ. මේක ඔයාලා online දැකලා ගන්න නිකම්ම නිකං නමට ආයුර්වේද සබන් කැටයක් නෙමෙයි.

බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ වැඩ කරපු අපේ ඩොක්ට දැනට අවුරුදු ගානක් තිස්සේ කාන්තාරෝගාශ්‍රිතව, සමීරෝගාශ්‍රිතව ප්‍රතිකාර කරලා කරලා ලබපු අත්දැකීම්, ඇයගේ දැනුම පාවිච්චි කරලා තමයි මේ සියලු දෙයක්ම හැදිලා තියෙන්නේ.

ඒ නිසා විශ්වාසය අතින් ඔයා පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නෑ මේවා ගද්දි. ඔයාට ඔයාගේ හම පෙන්නලාම ප්‍රතිකාර ගන්න වුවමනාවක් තියෙනවා නම් වෙලාවක් වෙන් කරගෙන බදුල්ලේ අපේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා උනත් මේක ගන්න පුළුවන්.

එන්න දුර අයට අපි මේක courier කරනවා. ඕනි අය Glow soap කියලා ටයිප් කරලා wtzap එකට mg එකක් දාලා තියන්න.

වෙළඳපොළේ නිකංම තියෙන සබන් කෑල්ලකුයි doctor කෙනෙක්ගේ දැනුමෙන් හැදෙන සබන් කෑලකුයි අතර වෙනස ඔයාම බලාගන්න අදම එකක් හරි අරන් බලන්න

0707719586
LKR 1000/=

🌸මොකක්ද මේ සප්ලිමන්ට් එක 🌸කාන්තා රෝග බොහොමයක් ඇතුළු ඩිම්බකෝෂ වල වතුර ගෙඩි ඇතිවීම නිසා ඇතිවන PCOD  සහ PCOS  තත්ත්වයන්ට ඉත...
11/05/2026

🌸මොකක්ද මේ සප්ලිමන්ට් එක

🌸කාන්තා රෝග බොහොමයක් ඇතුළු ඩිම්බකෝෂ වල වතුර ගෙඩි ඇතිවීම නිසා ඇතිවන PCOD සහ PCOS තත්ත්වයන්ට ඉතාම ගුණ දෙන ඖෂධීය වට්ටෝරුවකට අනුව නිපදවූ ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදනයක්

🌸පහළ ප්‍රශ්න වලට උත්තර දීල බලන්න ඔයාටත් ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔයාට මේක ගොඩක් ගුණයි

🌸මට ඔසප් වීම ක්‍රමානුකූලව හැදෙන්නේ නැහැ
🌸මට ඔසප් වීම හැදුනම නවතින්නේ නැහැ
🌸පරීක්ෂණ වලින් කිව්වේ මට හෝමෝන මේ අසමතුලිතතාවයක් තියෙනවා කියලා
🌸ඩොක්ට මට කිව්වා පිරිමි හෝමෝන ඇගේ වැඩියි කියලා
🌸ඔසප්පීම මාසයක් ගානේ හැදෙන්නෙත් නෑ .
🌸මගේ බඩත් පුරවලා දාලා ඇඟට හරි බර ගතියක් තියෙනවා ඇඟට ගොඩක් අපහසුයි
🌸මම ළඟදිම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
🌸ඔසප් වීම උනත් දවස් දෙකක් වගේ තමයි තියෙන්නෙ
🌸ඔසප්පීම ආශ්‍රිතව මට අධික වේදනාවක් හට ගන්නවා
🌸මගේ මූණ පිරිමි කෙනෙක්ගෙ වගේ රවුල ඇතිවෙනවා

🌸මේ උඩින් සඳහන් කරලා තියෙන හැම ගැටලුවකටම PCOD PLUS SUPPLEMENT එක ගොඩක් ගුණයි.

🌸ඔයාගේ තත්ත්වයත් එක්ක බලලා දවසට එකපාරක් ද දෙපාරක්ද මේක පාවිච්චි කරන්න ඕනි කියලා මේක ඕඩර් කරනකොට ඔයාව දැනුවත් කරනවා

🌸මේක සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය සහ බෙදා හැරීම සිද්ධ කරන්නේ home Apothecary pharmacy එකෙන් විතරයි

🌸දැනට ඔයාට මේක ඕඩර් කරගන්න පුළුවන් වෙන්නෙත් ඔන්ලයින් හරහා විතරයි

🌸දැනටමත් බර අඩු කර ගනිමින් ඉන්න කෙනෙක් නම් මේකෙන් ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඔයාට ලබාගන්න පුළුවන් ඔයාට තියෙන ලක්ෂණ අනුව මේක ඔයා කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනිද කියන එක වෙනස් වෙනවා

🌸ඇනවූම් කිරීමට නම්
PCOD+ ලෙස සටහන් කර පහත වටසප් අංකයටbmessage එකක් දාන්න

🌸CASH ON DELIVERY සේවාව නැහැbank deposit විතරයි තියෙන්නේpostal හරහාත් ගෙන්න ගන්න පුළුවන්

0707🌷719🌷586🌷

⚡ මේක ක්‍රීම් එකක්ද? මේක ක්‍රීම් එකක් නෙවෙයි මේක Face  pack එකක් ⚡මේක කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක කෙනාගෙන් කෙ...
11/05/2026

⚡ මේක ක්‍රීම් එකක්ද?
මේක ක්‍රීම් එකක් නෙවෙයි මේක Face pack එකක්

⚡මේක කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද?
ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.
අනවශ්‍ය රෝම ඇති තැන්වලට පමණක් දමනවා නම් සති තුනක් වගේ දාන්න පුළුවන්,
මුළු මූණටම දානවා නම් සති දෙකක් වගේ දාන්න පුළුවන්.

⚡ මේක පාවිච්චි කරන්න වයස් භේදයක් තියෙනවද?
මේක සීයට සීයක් ස්වභාවික නිෂ්පාදනයක් ඒ නිසා නව යොවුන් වියේ පසුවන කෙනෙක්ට උනත් බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

⚡මේක කඩේ ගන්න තියෙනවද?
මෙහි නිෂ්පාදනය හා බෙදා හැරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන්නේHome apothecary අපේ ෆාමසියට විතරමයි.
බදුල්ල අවට කෙනෙක් නම් වීරිය පුර තියන අපේ ෆාමසියට ඇවිල්ලම ගන්න පුළුවන්.
එහෙම නැතිනම් Pick me flash හරහා ගෙන්වා ගන්න පුළුවන්.
online ඕඩර් කර ඕනම කෙනෙක්ට දිවයින පුරා ඕනම තැනකට ගෙන්වා ගන්න පුළුවන්.

⚡ මේකෙන් අනවශ්‍ය රෝම ඉවත් වෙනවද?
මේක තියෙන්නේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න නෙවෙයි. අනවශ්‍ය රෝම වැවීමේ සීග්‍රතාවය අඩු කරන්න.

⚡ ලේසර් කරලත් අනවශ්‍ය රෝම වැවීම හරියන් නැතිනම් මේකෙන් හරියයිද?
මේකෙන් කරන්නේ අනවශ්‍ය රෝම වල ඝණකම අඩුකිරීම.
ඒ අවට ඇති අව පහ ගැන්වීම් නැති කිරීම.
රෝම වැවීමේ සීග්‍රතාවය අඩු කිරීම ඔයාට ඉවසීම තියෙනව නම් දෙන ලද උපදෙස් පරිදිම පාවිච්චි කරන්නත් පුළුවන් නම්, ඔයාට අනිවාර්යයෙන්ම විශිෂ්ට ප්‍රතිඵලයක් මේකෙන් ගන්න පුළුවන්.

⚡ මේක පාවිච්චි කරපු අයගේ Feed back පහළින් දාලා තියෙනවා. ඒව බලලා අදහසක් ගන්න.

⚡ ප්‍රතිඵල ගන්න නම් කොච්චර කල් පාවිච්චි කරන්න ඕනද?
🌹පාවිච්චි කරන්න පටන් ගන්න පළවෙනි දවසේ ඉඳලම ඔයාට මේකෙන් වෙනසක් ඇති වෙනවා.
🌹ඒ වෙනස්වීම් දිහා සංවේදීව බැලුවොත් සතියක් දෙකක් යන විට ඔයාටම දැනෙන්න ගන්නවා.
☀️ අනවශ්‍ය රෝම වැවීමේ සීඝ්‍රතාවය කලින්ට වඩා අඩු වෙලා කියලා.
☀️ ඒ විතරක් නෙවෙයි මුලු මූණම පැහැපත් වෙලා කියලත් ඔයාට තේරෙන්න ගන්නවා.
☀️සති දෙකක් විතර යද්දි වෙනදාThreding කරද්දී දරාගන්න බැරි තරම් වේදනාවක් තිබුනා නම්, දැන් ඒ වේදනාව 70% වත් අඩුවෙලා කියලා ඔයාට දැනෙනවා.
☀️රෝම වැවුණු තැන්වල රළු බව හෙමින් අඩුවෙලා කියලා තේරෙනවා.
☀️නූලෙන් ගැලවුණු නැති රෝම ඉතා
ඉක්මනින් ගැලවෙනවා කියලා තේරෙනවා.
☀️ රෝම වල ඝනකම අඩු වෙලා කියලා තේරෙනවා.

0707719586
Wtzap only

සමහර වෙලාවට ඇගේ වෙන වෙනස්කම් බටහිර ව වෛද්‍ය විද්‍යාවෙන් තේරුම් කරන්න අමාරුයි! ඒ වගේ දෙයක් තමයි ඇගේ උෂ්ණ කියන්නේ! සමහර වි...
10/05/2026

සමහර වෙලාවට ඇගේ වෙන වෙනස්කම් බටහිර ව වෛද්‍ය විද්‍යාවෙන් තේරුම් කරන්න අමාරුයි!

ඒ වගේ දෙයක් තමයි ඇගේ උෂ්ණ කියන්නේ! සමහර විට ඇගේ උෂ්ණය අපි හිතන්නෙවත් නැති දේවල් වලින් එළියට මතුවෙන්න බලනවා !

ඔයාට සමහර විට තේරෙන්නෙත් නෑ ඒ දේ ඇතිවෙලා තියෙන්නේ ඇගේ උෂ්ණ නිසා කියලා !

උෂ්ණයි කියලා ඇඟ සීතල වෙන දේවල් කිව්වම සමහරවිට ඔයාට සෙම ඇවිස්සෙනවා වෙන්න පුළුවන්!

ඒ නිසා කොච්චර උෂ්ණ වුනත් ඔයා ඒක දරාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්!ඇගේ උෂ්ණ කියන්නේ ඔයාගේ ගති පැවතුම් එක්ක වගේම පරිසරයේ වෙනස් වීම් එක්ක වෙනස් වෙන දෙයක් !

සමහර කාලවල් වලට ඇගේ උෂ්ණේ අධික ලෙස වැඩි වෙනවා !

එතකොට ඇඟ ඒ දේට ප්‍රතික්‍රියා කරන්නේ එක්කෝ ඔයාගේ සමෙන් එහෙම නැත්නම් යටි පතුලේ එහෙම නැතිනම් තදබල හිසේ කැක්කුමක් දීර්ඝව පැවතිලා ,එහෙමත් නැත්නම් ඔයාගේ චර්යා රටාවලින් !

සමහර විට ජීර්ණය ආශ්‍රිත ගැටළු වලින් !අධික ලෙස තරහ යෑම සහ නොරුස්සන ගතිය වුණත් ඇගේ උෂ්ණෙ වැඩි වුනාම ඇතිවෙන්න පුළුවන් !

ඇඟිලි වන වෙනවනම් ,මොනා කරත් කොන්ඩේ ගැලවිලා යනවනම් ,මූණ කිසිම එළියක් නැත්නම්, කුෂ්ඨ නිතරම ඇතිවෙනවා නම් ,සම කසනවා නම් ,යටි පතුල් ගොඩක් පැළිලා තියෙනවා නම් ,යටි පතුලේ මැද හරිය කළුපාට ඉරි ඉරි වගේ ඉරි තැලීම් ඇතිවෙලා තියෙනවා ,නම් ඒ ආශ්‍රිතව හම ලෙල්ලක් වගේ ගැලවෙනවනම් ,ඇඟිලි පුරුක් අල්ලන්න බැරි තරම් රෙදෙනවා නම් ,ඇඟිලි පුරුක් තුවාල වෙලා නමන්නවත් බැරි තරමට රෙදෙනවනම් ,අත්ලේ හම යනවනම් සහ දැවිල්ලක් තියෙනවානම්, හම ඉක්මනින් රතුපාට වෙනවනම් ,නිතරම වතුර ගතියට මලපහ යනවනම්, කටේ තුවාල ඇති වෙනවා නම් ,කටේ උෂ්ණ බිබිල ඇති වෙනවා නම් ,අව්ව යන්නම බැරිනම් ,අව්වේ ගිහින් ආපුවම අධික ලෙස කේන්ති යනවා නම් ,අව්වේ ගියාම මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙනවනම් ,මූණ අධි සංවේදී සමක් සහිත නම් ,ඇගේ නිතරම උණ වගේ තියෙනවා නම් ,ඔයාව ඇගේ ගෑවුනත් ඔයාට උණද කියලා කවුරුහරි අහනවා නම් ,AC එකේ ඉඳිද්දිත් රස්නේ නම්,සීතල පළාතකට සීතල කාලේ ගිහිල්ලත් අධික ලෙස දාඩිය දානවනම් ,ඔසප් විමාංශික ගැටලු තියනවනම්, ඔසප් වීම වෙන්න පරක්කු වෙනවනම්, මොනා කරත් කුරුලෑ හොඳ වෙන්නේ නැත්නම් ,රතු බිබිලි මූණේ සහ ඇගේ තියෙනවනම් ,හොඳ වෙන්නෙ නැති dandruff තියෙනවනම් ,ඇස් දැවිල්ල ඇස් ඉදිමීම තියෙනවනම්, මූත්‍රා දැවිල්ල නිතර නිතර ඇතිවෙනවා නම් ,කොච්චර වතුර බිව්වා උනත් තිබහ නිවෙන්නේ නැත්නම් ,වැඩක් කරන්න ගියාම ඔයාට ඒක ඉක්මනින්ම කරලා ඉවර කරන්න ඕනේ නම් ,ඔයත් කුකුල් කේන්තිකාරයෙක්නම් ,අර්ශස් තියෙනවා නම් ,සැරකෑම ,ලුණු අධික ,කෑම සහ ඇඹුල් ජාතිවලට වැඩියෙන් කැමැත්තක් දක්වනවා නම් ,මතක තියාගන්න ඔයා උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙක් !

ඇගේ උෂ්ණ නැති උනාම ඇඟට දැනෙන සැහැල්ලුව ඔයා අනිවාර්යෙන්ම අත්විඳින්න ඕනේ !ඒ සඳහාම තමයි අපි හාතාවාරිය ,සුදු හඳුන් ,වැල්මී ආශ්‍රිතව තවත් ආයුර්වේද ඔසු ගණනක් එකතු කරලා මේ සිරප් එක හදලා තියෙන්නේ

මේ බෝතලේක මිලි ලීටර් දෙසීයක් තියෙනවා සාමාන්‍ය උෂ්ණයක් තියෙන කෙනෙක්ට එක බෝතලයකුත් අධික උෂ්ණ කෙනෙක්ට මේකෙන් බෝතල් දෙකකුත් පාවිච්චි කරන්න සිදුවෙනවා !

මෙය සිද්ධ හා ශල්‍ය වෛද්‍යවරියක් විසින් තමයි නිපදවන්නේ !

මේ බෙදාහැරීමේ පූර්ණ අයිතිය තියෙන්නේ home apothecary අපේ ෆාමසියකට විතරයි !

අපේ ලියාපදිංචිය සහ අනිකුත් ඔක්කොම විස්තර අපේ ෆේස්බුක් පිටුවේ දාලා තියෙනවා !ඔයාලට ඒවා එතනින් බලාගන්න පුලුවන් !

ඇනෝම් කිරීම සිදු කරන්න පුළුවන් whatsapp හරහා පමණයි !බැංකු තැන්පතු මගින් ඕඩරයක් දාගන්න පුළුවන් ඇවිල් අරගන්නවනම් බදුල්ලේ පිහිටා තිබෙන අපේ ෆාමසියකට ඇවිල්ල අරගන්න පුළුවන්!

0707719586

LKR 2200/=

🍀 සියක්කා, මුගුණුවැන්න, කීකිරිඳිය ඇතුළත්ව ශාකසාර විස්සකට අධික ප්‍රමාණයක් භාවිතා කරලා  තමයි මේ හෙයා ඔයිල් එක හදලා තියෙන්න...
10/05/2026

🍀 සියක්කා, මුගුණුවැන්න, කීකිරිඳිය ඇතුළත්ව ශාකසාර විස්සකට අධික ප්‍රමාණයක් භාවිතා කරලා තමයි මේ හෙයා ඔයිල් එක හදලා තියෙන්නේ.

🍀සෑම දෙයක්ම සිද්ධ ආයුර්වේදයේ එන මූලධර්ම ආශ්‍රයෙන් හදලා තියෙන නිසා මේ තෙල් එක ගෑවට පස්සෙ සෙම ගතියක් ඇති වෙන්නේ නැහැ.

🍀ඉතාමත් කෙටි කාලයකින් ඔයාගේ කොණ්ඩෙ වැවෙන බවට සහතික කරනවා.

🍀ඒ වගේම මිග්ග්‍රේන්, අධික හිසරදය, හිස්සොරි, උකුණන්, අකලට හිස කෙස් පැසීම, කොණ්ඩය පැලීම සහ කැඩීම, වේලුන හිසකෙස්, සහ relaxing rebounding, colouring, straightening නිසා ඩැමේජ් උන හිසකෙස් වලට ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබාදීමේ හැකියාවක් hair oil එකට තියනවා.

🍀ඔයිල් මසාජ් එකක් වගේම නිවැරදිව සිද්ධා ආයුර්වේදයට අනුව කොණ්ඩෙ වැවෙන්න ගන්න ඕනි supplement ගැන, යෝග පිළිබඳ, ඔයාව දැනුවත් කිරීමක් අපි සිද්ධ කරනවා.

, 🍀එවගේම විවිධ රෝග නිසා ඔයාගේ කොන්ඩෙ යනවා නම් ඒ පිළිබදවත් අපි විශේෂ අවධානයක් ඇතිව අවශ්‍ය උපදෙස් laba denwa

LKR 3000/=

ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් ක්‍රීම් වර්ග ඔයාට ගැලපෙන්නේ නැහැ !මොකද ක්‍රීම් ගෑවම මූන තවත් තෙල් සහිත වෙනවා !එතකොට ඔයාට ප...
10/05/2026

ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් ක්‍රීම් වර්ග ඔයාට ගැලපෙන්නේ නැහැ !මොකද ක්‍රීම් ගෑවම මූන තවත් තෙල් සහිත වෙනවා !එතකොට ඔයාට පිම්පල් එහෙම තියෙන කෙනෙක් නම් ඒවා තවත් වැඩි වෙනවා !අනිත් එක තමයි අව්වට ගියාම මූණ ඉක්මනින් අඳුරු වෙන්න බලනවා !ඉක්මනට මූණට දාඩිය දාලා දවල් වෙද්දි මූණ තෙල්බේරිච්ච ස්වභාවයක් අරගෙන කැතට පේන්න ගන්නවා !ඒ නිසා මූණ තෙල් සහිතයි නම් ක්‍රීම් වර්ග වෙනුවට ජෙල් එකක් ආදේශ කර ගන්න !

ඒ වෙනුවෙන් තමයි හමට ඉක්මනින්ම උරා ගන්න brightening gel එක තියෙන්නේ !කුරුලෑ තියෙන කෙනෙක් වුණත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් .මුහුණේ තෙල් ගතිය පාලනය කරනවා වගේම ඔයාගේ පැහැය shades තුනකින් හෝ හතරකින් වැඩි කරවනවා .ගාලා නැවැත්තුවා කියලා කිසිම වෙනසක් මූණට එන්නේ නැහැ .මුහුණේ රැළි වැටීම් ,බෙල්ල කළු වෙන එක ,ඇස් වටේ කළු වෙන එක පාලනය කරනවා .

කුරුලෑ ලප කැළැල් වලටත් ඉතාම ගුණයි .පැපොල හැදිලා ඉන්න තෙල් සහිත සමක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කැලෑ ටික මකාගන්න ඕනේ නම් මේක හොඳම විසඳුමක් !ගෑවට පස්සේ මූණට කිසිම බර ගතියක් දැනෙන්නේ නැහැ .

මේක සම්පූර්ණයෙන්ම ආයුර්වේද නිෂ්පාදනයක් .මාස එකහමාරක් දෙකක් වගේ කාලයක් ඔයාට මේ එකක් පාවිච්චි කරන්න පුළුවන් .කඩලට ඒක ප්‍රමාණයක් තමයි දිනපතා රාත්‍රියේ නින්දට කලින් මුහුණු සහ බෙල්ලේ ආලේප කළ යුත්තේ .

ප්‍රතිඵල එන්න සති හතරත් අටත් අතර කාලයක් යනවා .හැබැයි ඉතින් සති හතරපහුවෙනකොට shads දෙකකින් විතර වැඩිවෙලා තියෙනවා .මනාලියන් සඳහා හොඳටම සුදුසු වෙනවා .මේකෙන් එන්නේ ඔයාගේ හමට සුදු මැළි පාටක් නම් නෙමෙයි .

මේකෙන් ඔයාගේ හමට ලැබෙන්නේ රත්තරන් පාටට හුරු වර්ණයක් .හරියටම කිව්වොත් ලස්සන කහ පාටට හුරුහමක් ලැබෙනවා .කම්මුල් එහෙම දිලිසෙන්න පටන් ගන්නවා .මේක ගාලා මූණ හදාගත්තොත් ඔයාට පස්සේ මේකප් එහෙම දාන්න වුවමනා වෙන්නේම නැහැ .මොකද ඒ තරම් perfect විදියට ඔයාගේ හමට පිරිසුදු බවක් සහ ඒකාකාරී වර්ණයක් ලබා දෙනවා .

මේක ගාන්න අරගත්ත කිසි කෙනෙක් වෙන කිසිම නිෂ්පාදනයකට මාරු වෙලා නම් නැහැ .මේක එච්චරටම හොඳ නිෂ්පාදනයක් .Night cream ගාලා ගාලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් එක පාරක් මේ නිෂ්පාදනය මිලදීගෙන පාවිච්චි කරලා බලන්න !ඔයාගේ හමේ වෙනස ඉතාම කෙටි කාලෙකින් ඔයාටම බලාගන්න පුළුවන්

0707🍀719🍀586🍀
Wtzap message only

LKR 2700/=

බිබිලි ,කුරුලෑ, අසාත්මිකතා,Threading  කිරීමෙන් පසුව ඇතිවන රතු වීම් කැසීම් බිබිලි සුව කරන ආයුර්වේදීය සබන් කැටේඔයාට තියෙන්...
10/05/2026

බිබිලි ,කුරුලෑ, අසාත්මිකතා,Threading කිරීමෙන් පසුව ඇතිවන රතු වීම් කැසීම් බිබිලි සුව කරන ආයුර්වේදීය සබන් කැටේ

ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම් මේ තියෙන්නේ ඔයාට ගැලපෙනම සබන් කැටේ.

මේකෙ විශේෂත්වය තමයි ඔයාට මේක මාස තුනක් යනකන් වත් පාවිච්චි කරගන්න පුළුවන්.

අපි දන්නවා ගෑණු ළමයි මාසෙකට සැරයක්වත් තමන්ගෙ මූණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරනවා. බොහෝ වෙලාවට ඒ සඳහා අපි භාවිතා කරන්නේ Threading වැනි නූලකින් යම්කිසි පීඩනයක් යොදා විරුද්ධ දිශාවට රෝම ඇද දැමීමේ ක්‍රමයක්.

බොහෝ වෙලාවට Threading එකකින් පස්සේ සම බිබිලි දැමීම ,රතු වීම, තුවාලවීම, කැපීම, සීරීම, කුරුලෑ වැඩිවීම වෙන්න පුළුවන්. ඒ වගේ ගැටළු වලට විසඳුමක් ලෙස තමයි අපි මේ සබන් කෑල්ල හඳුන්වා දෙන්නෙ.

ඔයාට තියෙන්නේ Threading එකට පෙර සහ පසුව සබන් කැට ගාලා විනාඩි තුනක් තියලා හෝදලා දාන්න.threading එකක් කරපු ගමන්ම ice cube treatment එකක් කරන එකත් ඔයාට ගුණයි. හැබැයි හැමෝටම ඒ පහසුකම නැති නිසා ඔයාට පුළුවන් මේ සබන් කෑල්ල පාවිච්චි කරලා සමේ ඇති වෙන අසාත්මිකතා සහ කුරුලෑ නැති කරගන්න.

ඒ වගේම මේ සබන් කෑල්ල තවත් ගුණයි acne තියෙන අයට. සමේ තෙල් ගතිය පාලනය කරලා සම සිනිදු කරන්නත් රළු ගතිය පාලනය කරන්නත්, පැහැපත් කරන්නත්, කුරුලෑ අඩු කරගන්නත් මේ සබන් කැටේ උදව් වෙනවා. ඔයාට තියෙන්නේ ගාලා විනාඩි තුනක් තියලා හෝදලා දාන්න විතරයි.

මේක සීයට සීයක්ම ආයුර්වේදීය සබන් කැටයක්. ඒ නිසා ඕනම කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන

order කිරීමට glow soap ලෙස සටහන් කරලා wtzap පණිවිඩයක් යොමු කරන්න

0707719586

LKR 1000/•

Glow soap🌷
10/05/2026

Glow soap🌷

10/05/2026

Address

Veeriyapura
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Home apothecary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share