International Institute of Bio Medical Sciences

International Institute of Bio Medical Sciences Exploring the Wonders of Science
Welcome to our science class page! 🌍🧪
Discover experiments, fun facts, and the magic behind everyday science.

Learning today, innovating tomorrow! 🚀

🍀Unlock the power of nature's medicine with our comprehensive herbalism course 🍀🔸 Diploma In Herbal Medicine 🔸🟢 Welcome ...
18/09/2025

🍀Unlock the power of nature's medicine with our comprehensive herbalism course 🍀

🔸 Diploma In Herbal Medicine 🔸

🟢 Welcome to the Advanced Herbalism Course, where you’ll explore the rich tradition of herbal medicine and discover the modern applications that make it a vital healing modality today. This course provides a comprehensive education in understanding the medicinal and nutritional properties of herbs, their therapeutic actions, and their safe usage for various health issues. 🟢

𝐘𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐥𝐞𝐚𝐫𝐧 :
☑️how to collect, prepare, and apply herbs for different body systems, gaining expert knowledge in every step.
☑️100+ plants and powerful remedies of them
☑️Study of plant botany and its importance to herbalists.
☑️Understanding plant chemistry and combining plants for remedies.
☑️Handling herbs safely, with a focus on contraindications and interactions.
☑️Deep dive into herbs with detailed plant profiles.
☑️Herbal preparations including Herbal oil, Herbal powder, Herbal cream and balm. etc....
☑️How to start your herbal business and use your knowledge in practical, impactful ways.

💊 At the end of this course, you will have gained the confidence and expertise to become a professional herbalist, ready to make a difference in the wellness industry. 💊

🔹 Medium - English / Sinhala 🔹

Enroll now and begin your path to natural wellness.

More Details : 071 945 0450 / 0704 450 450

16/09/2025

ළඟ එන O/L විභාගයේ Commerce විෂයට තවමත් සූදානම් නැද්ද?

අවසාන වාර විභාගයේ ලකුණු අඩුද?

අපි දෙන්නම් කෙටිකාලීන විසදුමක්.....

මාස 5 කින් A සාමාර්ථයක් ගැනීම අරමුණු කරගෙන පවත්වන කෙටිකාලීන Commerce පංතිය..

Commerce විෂයට දුර්වලම දුවලා පුතාලා 50 දෙනෙකුට හිමිවන අවස්ථාවක්....

සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පංති පැවැත්වේ.

Physical Class - කැස්බෑව
Online Class - ලංකාවටම

ඔක්තෝම්බර් 05 කලින් ලියාපදිංචි වන්න...

වැඩි විස්තර සදහා අමතන්න.. 071 945 0450

15/09/2025

2025 වසරේ විශිෂ්ඨ ප්‍රතිඵල මත සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ IIBMS Campus වෙතින් දැන් 6 ශ්‍රේණියේ සිටම අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක්

විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි
ගිනුම්කරණය

ඇතුළු සියළු විෂයන් සඳහා 2026 වසරට නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹී ඇත.

කණ්ඩායම් පංති - කැස්බෑව
Online Class - ලංකාවටම

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පංති පැවැත්වේ.

වැඩි විස්තර සඳහා 071 945 0450

✴ 5න් 6 ට යන පොඩිත්තන්ට අළුත් විෂයක් ආසාවෙන් ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් සමඟ ✴✎ 6 පංතියෙ ඉදලම විද්‍යාව විෂය විද්‍යාගාරතුළ...
08/09/2025

✴ 5න් 6 ට යන පොඩිත්තන්ට අළුත් විෂයක් ආසාවෙන් ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් සමඟ ✴

✎ 6 පංතියෙ ඉදලම විද්‍යාව විෂය විද්‍යාගාරතුළම ඉදල උගන්වන ලංකාවේ එකම පංතිය.. ✎

✅ 2026 වසරේ 6 ශ්‍රේණියට යන දූලා පුතාලා සීමිත පිරිසකට අපේ පංතිය එක්ක එකතු වෙන්න දැන් අවස්ථාව ලැබිලා තියනවා....

✅ ඒ වගේම 6 ශ්‍රේණියට ඇතුල් වෙන සියළුම දෙනාටම විශ්වවිද්‍යාලයට යනකන්ම අපෙන් ඉගෙන ගැනීමේ පහසුකම් සියල්ලම අප සතුව පවතිනවා...

💚 මේ ඔයාලගෙ Campus එක.... IIBMS Campus 💚

❇ IIBMS Campus කියන්නෙ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් වගේම කොළඹ ප්‍රධාන පාසල් වල ආචාර්යවරුන්ගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් ඉන්න අධ්‍යාපන ආයතනයක් වගේම 2025 වසරේ ලංකාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ද්විත්වයකින්ද පිදුම් ලැබූ ආයතනයක්...

🌷 ඉතිං මේ අවස්ථාව මගහැර නොහැර අදම ලියාපදිංචි වෙන්න.

☎ වැඩි විස්තර දැන ගන්න නම් පහත අංක වලට අමතන්න.
071 945 0450 / 0714 450 450

2026 වසරේදී 6 වන වසරට පා තබා නව ගනකට සැරසෙන දූ පුතුන් සියළු දෙනා IIBMS Campus හි විද්‍යා සහ ගණිත ලෝකයට ඉත සිතින් පිළිගැන...
04/09/2025

2026 වසරේදී 6 වන වසරට පා තබා නව ගනකට සැරසෙන දූ පුතුන් සියළු දෙනා IIBMS Campus හි විද්‍යා සහ ගණිත ලෝකයට ඉත සිතින් පිළිගැනීමට අපි සැරසී සිටිමු.

අත්හදා බැලීම්වල සිට නව සොයා ගැනීම් දක්වා විද්‍යා විෂය හරහා විශ්වයේ අරුම පුදුම දේ ගවේෂණය කිරීමට සූදානමින් සිටිමු.

නිමක් නැති හැකියාවන් තුළින් කුතුහලයෙන් පිරි මනසකින් යුතුව නව වසරේ විද්‍යා විෂය අරඹමු.

ගණන්කාරයකු නොවී ගණිතයට හපනෙකු වන්නටත් ඉංජිනේරුවකු දක්වා යන ගමනේ අත්යවශ්යම ගණිත විෂය මනාව මෙහෙයවා ඔබව එම සිහිනය කරා ගෙන යාමටත් අපි ඇප කැප වන්නෙමු.

පුංචි විද්‍යාඥයිනි, ගණිතඥයෙනි 2026 වසරේ 6 වන ශ්‍රේණියට උද්යෝගිමත් විද්‍යා සහ ගණිත දැනුමකට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

විස්තර සදහා අමතන්න ...
070 445 0450 / 0719 450 450

ඔබේ දරුවාගේ දක්ෂතාවය රටටම පෙන්වන 2025 වසරේ All island Maths Championship ගණන්කාරයන්ගේ තරඟාවලිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට මු...
04/09/2025

ඔබේ දරුවාගේ දක්ෂතාවය රටටම පෙන්වන
2025 වසරේ All island Maths Championship

ගණන්කාරයන්ගේ තරඟාවලිය

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට සහභාගි විය හැකිය.

ජයග්‍රාහකයාට රු. 20000.00 ත්‍යාග මුදලක් සමග සහතික පතක්

දෙවන ස්ථානය රු. 15000.00

තෙවන ස්ථානය රු. 10000.00

ඊට අමතරව තවත් සිසුන් 50 දෙනෙකුට කුසලතා සහතිකපත් පිරිනැමේ.

තරගය සදහා ඔබේ දරුවා අදම ලියාපදිංචි කරන්න.

අවසන් දිනය 30 - නොවැම්බර් - 2025

ලියාපදිංචිය නොමිලේ

වැඩි විස්තර සදහා whatsapp 0719 450 450

04/09/2025

ශිෂ්‍යත්ව විභාගය ඉවරයි. ශිෂ්‍යත්ව ප්‍රතිපලය කුමක් වුවත් ඔබේ දරුවාගේ ඉදිරි අනාගතය හරියටම Plan කරන්න. 5න් 6ට යන ඔබේ දරුවාගේ ඉදිරි අනාගතය අපට භාර දෙන්න.

කට පාඩම් කිරීමේ ක්‍රම වලින් මිදී ප්‍රායෝගිකව ඉගැන්වෙන නව ක්‍රමවේදයන් ඔස්සේ විද්‍යාව , ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් වල අති දක්ෂයකු බවට පත්වීමට 6 ඉදන් පටන් ගනිමු.

ඔබේ දරුවා කුමන මට්ටමක සිටියත් අපි අවසාන ප්‍රතිපලයට වගකියන්නෙමු.

සියළු විෂයන් ප්‍රායෝගික ක්‍රමවේදයන්ගෙන් ඉගැන්වෙන නිසා සීමිත සිසුන් ප්‍රමාණයකට පමණක් මෙම අවස්ථාව හිමිවේ.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පංති පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කණ්ඩායම් පංති සහ Online ඔස්සේ මුළු රටටම ඉගැන්වීම් සිදු කෙරේ.

පීඩනයකින් තොරව ආසාවෙන් ඉගෙන ගන්න ඔබේ දරුවාත් IIBMS Campus වෙත භාර දෙන්න.

විස්තර සදහා අමතන්න.
0704 450 450 / 0719450450


පහෙන් හයට යන පොඩිත්තන්ට හැමෝටම කලින් හැමෝටම වැඩියෙන් විද්‍යාව ඉගෙන ගන්න මෙන්න අවස්තාවක්..සාම්ප්‍රදායික පංති කලාවෙන් මිදී...
03/09/2025

පහෙන් හයට යන පොඩිත්තන්ට හැමෝටම කලින් හැමෝටම වැඩියෙන් විද්‍යාව ඉගෙන ගන්න මෙන්න අවස්තාවක්..

සාම්ප්‍රදායික පංති කලාවෙන් මිදී හිතට දැනෙන්න Science ඉගෙන ගන්න අදම ලියාපදිංචි වන්න.

කොළඹ , ගම්පහ, කළුතර ඉන්නවනම් කණ්ඩායම් පංතිවලට සහභාගි වෙන්න පුලුවන් වගේම ලංකාවෙ කොහේ හිටියත් අපේ Online පංතිය සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ වගේම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්මත් ඉගෙන ගන්න පුළුවන්.
වැඩි විස්තර සදහා කථා කරන්න අපිට.

0704 450 450 / 0719 450 450

කට පාඩම් කිරීමේ ක්‍රම වලින් මිදී ප්‍රායෝගිකව ඉගැන්වෙන නව ක්‍රමවේදයන් ඔස්සේ විද්‍යාව , ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් වල අති ...
03/09/2025

කට පාඩම් කිරීමේ ක්‍රම වලින් මිදී ප්‍රායෝගිකව ඉගැන්වෙන නව ක්‍රමවේදයන් ඔස්සේ විද්‍යාව , ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් වල අති දක්ෂයකු බවට පත්වීමට 6 ඉදන් පටන් ගනිමු.

පීඩනයකින් තොරව ආසාවෙන් ඉගෙන ගන්න ඔබේ දරුවාත් IIBMS Campus වෙත භාර දෙන්න.

ඔබේ දරුවා කුමන මට්ටමක සිටියත් අපි අවසාන ප්‍රතිපලයට වගකියන්නෙමු.

සියළු විෂයන් ප්‍රායෝගික ක්‍රමවේදයන්ගෙන් ඉගැන්වෙන නිසා සීමිත සිසුන් ප්‍රමාණයකට පමණක් මෙම අවස්ථාව හිමිවේ.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම පංති පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කණ්ඩායම් පංති සහ Online ඔස්සේ මුළු රටටම ඉගැන්වීම් සිදු කෙරේ.

විස්තර සදහා අමතන්න.
0704 450 450 / 0719450450

පහෙන් හයට යන පොඩිත්තන්ට හැමෝටම කලින් හැමෝටම වැඩියෙන් විද්‍යාව ඉගෙන ගන්න මෙන්න අවස්තාවක්..සාම්ප්‍රදායික පංති කලාවෙන් මිදී...
30/08/2025

පහෙන් හයට යන පොඩිත්තන්ට හැමෝටම කලින් හැමෝටම වැඩියෙන් විද්‍යාව ඉගෙන ගන්න මෙන්න අවස්තාවක්..

සාම්ප්‍රදායික පංති කලාවෙන් මිදී හිතට දැනෙන්න Science ඉගෙන ගන්න අදම ලියාපදිංචි වන්න.

කොළඹ , ගම්පහ, කළුතර ඉන්නවනම් කණ්ඩායම් පංතිවලට සහභාගි වෙන්න පුලුවන් වගේම ලංකාවෙ කොහේ හිටියත් අපේ Online පංතිය සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ වගේම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්මත් ඉගෙන ගන්න පුළුවන්.

වැඩි විස්තර සදහා කථා කරන්න අපිට.

0704 450 450 / 0719 450 450

28/08/2025

පහෙන් හයට යන පොඩිත්තන්ට හැමෝටම කලින් විද්‍යාව ඉගෙන ගන්න මෙන්න අවස්තාව..

විද්‍යාගාරයක් තුළම විද්‍යාව ඉගැන්වීම් කෙරෙන හොඳම පංතිය..

අනාගත වෛද්‍ය වරුන් බිහි කරන ලංකාවෙ එකම සහ හොඳම විද්‍යාව පංතිය..
හය වසරේ සිට කැම්පස් යනකන්ම එකම තැනකින් හැමදේම ඉගෙන ගන්න ඔයත් අදම කතා කරන්න..

සාම්ප්‍රදායික විද්‍යා පංති කලාවෙන් මිදී හිතට දැනෙන්න වගේම ජීවිතයට Science..

කැම්පස් නොගියත් රැකියා අවස්තා රාශියක් ලබාගත හැකි පාඨමාලා වගේම උසස් අධ්‍යාපනයට විදේශගත වීමට වුවත් අවස්ථා අපෙන්ම උදා කරග්න්න පුළුවන්..

නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා. සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම.
කණ්ඩායම් පංති හා Online පංති වසයෙන් සම්බන්ධ විය හැකි අතර වැඩිවිස්තර සඳහා පහත දුරකථන අංක වලට කතා කරන්න..

070 445 0450 / 0719 450 450

Address

123, Mclarence Building, Bauddhaloka Mawatha
Bambalapitiya
00400

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 12:00

Telephone

+94117112550

Website

Alerts

Be the first to know and let us send you an email when International Institute of Bio Medical Sciences posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to International Institute of Bio Medical Sciences:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Panhinda Craft House

At Panhinda Craft House, we design and manufacture quality Arts, Crafts and Hobby products, with a common theme of uniqueness & innovation.

We provide you the purely handmade gifts and items to be given to your loved ones on your memorable occasions.

We ensure you about the product Quality, customer satisfaction, trust, transparency, and commitment are the terms that define us and we work day and night to make your online shopping experience easier and free of all worries. You will find Panhinda Craft House as best store quality and price wise.