Bandaragama District Hospital

Bandaragama District Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandaragama District Hospital, Hospital, District Hospital, Bandaragama.

අප රෝහලට අත්‍යවශ්‍යව තිබූ ප්‍රධාන වාට්ටු තුන සඳහා රෝගීන්ට බත් රැගෙන යාමට අවශ්‍ය භාජන ලබාදීම , සිම්සාර් මැතිතුමා විසින් ර...
21/07/2025

අප රෝහලට අත්‍යවශ්‍යව තිබූ ප්‍රධාන වාට්ටු තුන සඳහා රෝගීන්ට බත් රැගෙන යාමට අවශ්‍ය භාජන ලබාදීම , සිම්සාර් මැතිතුමා විසින් රෝහලට පරිත්‍යාග කරන ලද අවස්ථාව.

පොසොන් දන්සල කිරිකෝපි හා බිස්කට්
11/06/2025

පොසොන් දන්සල
කිරිකෝපි හා බිස්කට්

"සූර්‍ය්මංගල්‍ය අවුරුදු උත්සවය"202527/04/2025
11/06/2025

"සූර්‍ය්මංගල්‍ය අවුරුදු උත්සවය"2025

27/04/2025

නෙතින් හැලෙනා කදුලු බිදුවක දැනෙන උණුසුම නිවාලන්නට..රිදුම් දී හද වේදනාවන් රිදෙන හදවත සනසවන්නට..දයාවේ දිගු දෑත් එක්කර වෙදැ...
19/02/2025

නෙතින් හැලෙනා කදුලු බිදුවක දැනෙන උණුසුම නිවාලන්නට..
රිදුම් දී හද වේදනාවන් රිදෙන හදවත සනසවන්නට..
දයාවේ දිගු දෑත් එක්කර
වෙදැදුරෙකු වී රජ කරන්නට
කල මෙහෙය අපමණයි ..
නිමක් නෑ අහවර කරන්නට..
සොදුරු මිහිරිම මතකයන් තුල
සිනා ඇත හද තුල රැදෙන්නට..

ඉතිං පතනෙමු දිගාසිරි අද..
සොදුරු ලෙස මතු දිවි ගෙවන්නට....

අපගේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජීව සුබසිංහ මහතාගේ විශ්‍රාම ගැනීම.12/02/2025

තිස්හතර වසරක් මුළුල්ලේවරෙක උපස්ථායිකාවක ලෙසද,වරෙක තම සහෝදර කැළගේමසුළු සේවා පාලිකාව ලෙසද . . . රෝගී සත්කාර සේවාව උදෙසාකැප...
03/11/2024

තිස්හතර වසරක් මුළුල්ලේ
වරෙක උපස්ථායිකාවක ලෙසද,
වරෙක තම සහෝදර කැළගේම
සුළු සේවා පාලිකාව ලෙසද . . .
රෝගී සත්කාර සේවාව උදෙසා
කැප කළා වූ ඔබගේ. . .
කාලය . . . ශ්‍රමය . . .
අදින් ඇරැඹෙන ඔබගේ විශ්‍රාම දිවියට
කායික වූත්,මානසික වූත්
ශක්තියක්ම වේවා!!!

01/11/2014

~~ නිදුක් ,නිරෝගී, ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට සුළු සේවා පාලක සුනීතා මහත්මියට රෝහල්කාර්ය මණ්ඩලයේ හදපිරි ප්‍රාර්ථනාවන් ඔබ වෙත එක් කරන්නෙමු~~

ලෝක පියයුරු පිලිකා  වැලක්වීමේ මාසය වෙනුවෙන් ප්‍රාදේශීය සභා පෙරපාසල සමග සම්බන්ද වී 30.10.2024 දින බන්ඩාරගම  දිසා රෝහල මගි...
03/11/2024

ලෝක පියයුරු පිලිකා වැලක්වීමේ මාසය වෙනුවෙන් ප්‍රාදේශීය සභා පෙරපාසල සමග සම්බන්ද වී 30.10.2024 දින බන්ඩාරගම දිසා රෝහල මගින් කරන ලද වැඩසටහන .

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් 30.10.2024 දින බණ්ඩාරගම දිසා රෝහල මගින් රැක බලා ගන්නන්  වෙනුවෙන් කරන ලද වැඩසටහන .
03/11/2024

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් 30.10.2024 දින බණ්ඩාරගම දිසා රෝහල මගින් රැක බලා ගන්නන් වෙනුවෙන් කරන ලද වැඩසටහන .

වීදාගම මෛත්‍රී රජමහා විහාරස්ථානයේදී 13/07/2024 දින පැවැත් වූ වෛද්‍ය සායනය..
14/07/2024

වීදාගම මෛත්‍රී රජමහා විහාරස්ථානයේදී 13/07/2024 දින පැවැත් වූ වෛද්‍ය සායනය..

20/06/2024 දින රෝහල් කාර්ය මණ්ඩලය විසින් ස්වාමීන් වහන්සේලා සඳහා සංවිධානය කරනු ලැබූ දානමය පින්කම...
24/06/2024

20/06/2024 දින රෝහල් කාර්ය මණ්ඩලය විසින් ස්වාමීන් වහන්සේලා සඳහා සංවිධානය කරනු ලැබූ දානමය පින්කම...

20/05/2024 දින රෝහලේ පැවැත්වූ ශ්‍රමදානය.මේ සඳහා හැමදා අපට අතහිත දෙන රෝහල් කමිටුවටත් ,බණ්ඩාරගම එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර...
24/06/2024

20/05/2024 දින රෝහලේ පැවැත්වූ ශ්‍රමදානය.

මේ සඳහා හැමදා අපට අතහිත දෙන රෝහල් කමිටුවටත් ,බණ්ඩාරගම එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ඒකකයේ හා ජපන් භාෂා පාඨමාලාවේ අපේ ආදරණීය දරු දැරියන්ටත් , උදව් උපකාර කළාවූ ප්‍රදේශවාසී සියලු දෙනාටත් රෝහල් කාර්ය මණ්ඩලයේ අපගේ ගෞරවනීය ප්‍රණාමය...🙏🙏🙏

ආරාධනා 🙏🙏🙏රෝහල් කාර්‍යමණ්ඩලයප්‍රාදේශීය රෝහල බණ්ඩාරගම
21/06/2024

ආරාධනා 🙏🙏🙏
රෝහල් කාර්‍යමණ්ඩලය
ප්‍රාදේශීය රෝහල බණ්ඩාරගම

වෙසක් පොහොය නිමිති කොටගෙන අප රෝහල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පවත්වනු ලැබූ කාලීන ධර්ම දේශනය හා මඤ්ඤොක්කා දන්සල...දේශකයාණන...
24/05/2024

වෙසක් පොහොය නිමිති කොටගෙන අප රෝහල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පවත්වනු ලැබූ කාලීන ධර්ම දේශනය හා මඤ්ඤොක්කා දන්සල...
දේශකයාණන් වහන්සේ - අතිපූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමිපාණන්...🙏🙏🙏
මේ පින්කම සඳහා දායකත්වය දැක්වූ සියලුම පින්වතුන්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු...🙏🙏🙏

Address

District Hospital
Bandaragama
12530

Telephone

0382290261

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaragama District Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bandaragama District Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category