IsiwaraAyu

IsiwaraAyu Dr.Widarshana Marasinghe (Doctor at Lunawa Ayurveda Hospital )

06/05/2024
ඔබට අවශ්‍ය කුරුලෑ රහිත සුසිනිදු  සමක් නම් ඉක්මන් ප්‍රතිඵල සඳහා  ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තැනූ සබන් වර්ගයකි...Whatsapp ...
27/03/2024

ඔබට අවශ්‍ය කුරුලෑ රහිත සුසිනිදු සමක් නම් ඉක්මන් ප්‍රතිඵල සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තැනූ සබන් වර්ගයකි...

Whatsapp 0771813570

Excellent results after using acne soap(100% pure herbal)...whatsapp 0771813570 for more details
03/01/2024

Excellent results after using acne soap(100% pure herbal)...whatsapp 0771813570 for more details

During the treatments Contact 0771813570
20/12/2023

During the treatments
Contact 0771813570

During the treatmentsCall for appointments 0766685770
13/12/2023

During the treatments
Call for appointments 0766685770

16/08/2023
03/08/2023

ප්‍රතිකාර සිදු කරන වේලාවන්
සතියේ සෑම දිනකම ප.ව. 4.30 - 8.00 ( සදුදා හැර)
සෙනසුරාදා හා ඉරිදා ප.ව 3.00 -7.00
පොහොය දින වසා ඇත..
වෛද්‍ය විදර්ශන මාරසිංහ (B.A.M.S Colombo University )
0766632644,0766685770
Whatsapp 0771813570

20/07/2023

𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐁𝐞𝐚𝐮𝐭𝐲𝐜𝐮𝐥𝐭𝐮𝐫𝐞
ආයුර්වේද රූපලාවණ්‍යය සහතික පත්‍ර පාඨමාලාව

රූපලාවන්යාගාරයක එදිනෙදා සිදු කරන රූපලාවණ්‍ය සත්කාර සදහා යොදා ගන්නා සමට හෝ ශරීරයට හානි කර රසායනික ද්‍රව්‍යය වලින් තොරව ආයුර්වේදීය දැනුම භාවිතයෙන් ස්වාභාවික සංයෝග යොදා ගනිමින් එම සත්කාර සිදු කරන ආකාරය පිලිබද ව මෙම පාඨමාලාව තුලින් පැහැදිලි කෙරෙයි. මෙහිදි ඔබට

» ආයුර්වේද ෆේශල්
» කුරුලෑ, පිග්මන්ටේශන් සදහා විශේෂ ආයුර්වේද ෆේශල්
» බ්ලීචින් අඩංගු ආලේපන භාවිතය නිසා හානි වූ සම සදහා ස්වාභාවික ෆේශල්
» හිසකෙස් සදහා ආයුර්වේද සත්කාර
» මුහුනෙ හා ශරීරයේ අනවශ්‍ය මේද දහනය කිරීම සදහා සත්කාර.
» බොඩි ග්ලෝවින් සත්කාර
» තරුණ බව රැක ගැනීමේ සත්කාර
» ආයුර්වේද ෆුට් මසාජ්
» ආයුර්වේද මෙනිකියෝ
» ආයුර්වේද පෙඩිකියෝ
» අනවශ්‍ය රෝම ඉවත් කිරීම.

𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐂𝐚𝐫𝐞
- Vataja skin
- pittaja skin
- Kapaja skin
- Combination skin
» Acne treatments
» Radiant facial
» Facial treatments for hyper pigmentation
» Ayurveda face massage

𝐇𝐚𝐢𝐫 𝐂𝐚𝐫𝐞
» Ayurveda oil treatments
» Shiroabyanga
» Shirolepanam / herbal
» Hair packs
» Dandruff Treatments

𝐅𝐚𝐭 𝐁𝐮𝐫𝐧𝐢𝐧𝐠 𝐁𝐨𝐝𝐲 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭𝐬
» Powder Massage
» Body Wraps

𝐁𝐨𝐝𝐲 𝐆𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭𝐬
» Nawarakizi
» Body Polishing

𝐘𝐨𝐮𝐭𝐡 𝐏𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭𝐬
» 5 step Face Nourishing Ayurveda treatments
» Kheeradara

𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐚𝐧𝐝 𝐚𝐧𝐝 𝐅𝐨𝐨𝐭 𝐂𝐚𝐫𝐞
» Ayurveda Foot Massage
» Ayurweda Manicure
» Ayurveda Pedicure

𝐇𝐚𝐢𝐫 𝐑𝐞𝐦𝐨𝐯𝐢𝐧𝐠
» Herbal wax.

𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 - 𝟑 𝐦𝐨𝐧𝐭𝐡𝐬

𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐅𝐞𝐞 - 𝐑𝐬.𝟐𝟒𝟎𝟎𝟎/=

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧
Panadura
0771813570, 0741906368

Address

Bandaragama

Opening Hours

Monday 18:00 - 20:30
Tuesday 18:00 - 20:30
Wednesday 18:00 - 20:30
Thursday 18:00 - 20:30
Friday 18:00 - 20:30
Saturday 16:00 - 20:30
Sunday 14:00 - 20:30

Telephone

+94711149288

Website

Alerts

Be the first to know and let us send you an email when IsiwaraAyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to IsiwaraAyu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category