Isiwaree Weda Asapuwa ඉසිවරී වෙදඅසපුව

Isiwaree Weda Asapuwa ඉසිවරී වෙදඅසපුව Sri Lankan people are suffering from many diseases. There are lot of treatments for those illnesses in Ayurveda Medicine and Acupuncture Treatment. admin change
(1)

ඉසිවරී අපේ තවත් මැණිකක්.. අද මාව බලන්න ආවා. බුදු සරණයි චූටි මැණික ඔයාට❤❤❤❤දරුඵල නොමැති ව දුක් විඳිනවා නම් නොපමාව ආයුර්වේ...
31/05/2025

ඉසිවරී අපේ තවත් මැණිකක්.. අද මාව බලන්න ආවා. බුදු සරණයි චූටි මැණික ඔයාට❤❤❤❤
දරුඵල නොමැති ව දුක් විඳිනවා නම් නොපමාව ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන්න
ඉසිවරී වෙද අසපුව
අධිවේගී මාර්ග මාතර පිවිසුම අසල කොතලාවල හන්දිය
බණ්ඩාරගම
0713160601
බදාදා හා පෝය දින වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න 🙏

රෝගී ප්‍රණාම ❤❤❤
01/05/2025

රෝගී ප්‍රණාම ❤❤❤

5×3.8 cm ප්‍රමාණය විශාල එන්ඩොමෙට්‍රියෝමා එකක් ( චොකලට් සිස්ට් එකක් ) සහිතව ගර්භාෂයේ ද විශාල ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සහිතව ඉ...
01/05/2025

5×3.8 cm ප්‍රමාණය විශාල එන්ඩොමෙට්‍රියෝමා එකක් ( චොකලට් සිස්ට් එකක් ) සහිතව ගර්භාෂයේ ද විශාල ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සහිතව ඉසිවරී වෙද අසපුව සොයා පැමිණි රෝගී කාන්තාවක් මාසයක ප්‍රතිකාර ලබා පසුව ඇය විසින්ම තවත් නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු හමු වී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇත. එම වෛද්‍යවරයා පවසා තිබුණේ සිස්ට් එකක් නොමැති බවයි. නමුත් Radiologist වෛද්‍යවරයකු හමු වී නැවත ස්කෑන් පරීක්ෂණ ක් ලබා ගන්නට ලියා දී තිබුණා . ඒ අනුව ඇය නැවත වෛද්‍යවරයකු චැනල් කර ලබා ගත් ස්කෑන් පරීක්ෂණ යේ ද චොකලට් සිස්ට් එක නොමැති බව තහවුරු කර ඇත.
ප්‍රතිකාර ලබා දීමට ඉතිරි වී ඇත්තේ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ට පමණි. ❤❤❤

100% විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර
ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
071 316 0601

පැලෝපීය නාල අවහිර වෙලා බබෙක් හදන්න බෑ කියල කියනවද?================================මේ කාන්තාව ගාල්ලේ කරන්දෙණියෙ ඉඳල ඉසිවර...
14/02/2025

පැලෝපීය නාල අවහිර වෙලා බබෙක් හදන්න බෑ කියල කියනවද?
================================

මේ කාන්තාව ගාල්ලේ කරන්දෙණියෙ ඉඳල ඉසිවරී වෙද අසපුව සොයා පැමිණුනේ 2024/06/30.ඒ පැලෝපීය නාල දෙකම අවහිර වී ඇති බව ලැපරස්කොපි සහ ඩයි පරීක්ෂණයක් මගින් තහවුරු උනාම. කිරි සිහිනය අහිමි වෙලා ඇඬූ කඳුලින් ආපු ඇය අද සිනා සෙනවා.
🌹 ආයෙ ඩයි ටෙස්ට් කරල තහවුරු කරන්න උනේ නෑ. මොකද ඊට කලින් ඇය ගැබ් ගෙන. උතුම් කිරිසිහිනය සැබෑ කරල දෙන්න අපි භාවිතා කලේ 100% ආයුර්වේදීය ප්‍රතිකාර පමණයි..

නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියකු බිහිකිරීමට පින්වත් ඔබට හැකිවේවා 🙏🙏🙏🙏🙏
ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601
බදාදා හා පෝය දින වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න

Another woman who has successfully fulfilled her dream of becoming a mother❣️❣️❣️Congratulations 💕💕💕 Your health is our ...
28/10/2024

Another woman who has successfully fulfilled her dream of becoming a mother❣️❣️❣️
Congratulations 💕💕💕
Your health is our wish 🌹🌹🌹
Isiwaree weda Asapuwa
Bandaragama
071 3160601
වසරක ආයුර්වේද ප්‍රතිකාර ලැබූ ප්‍රයත්නය ක් සාර්ථක ලෙස කිරි සිහිනය සැබෑ කරගත් මවක්. ඔබට ඉසිවරී අපෙන් සුබපැතුම් ❣️❣️❣️❣️

ඔබේ නිරෝගී බව අපේ පැතුමයි 🌹🌹🌹 උතුම් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️ ඉසිවරී වෙද අසපුව බණ්ඩාරගම 07131...
27/10/2024

ඔබේ නිරෝගී බව අපේ පැතුමයි 🌹🌹🌹
උතුම් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️
ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601

උතුම් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️ නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියකු බිහිකිරීමට ඔබට හැකි වේවා 🙏🙏🙏ඉ...
02/10/2024

උතුම් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️
නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියකු බිහිකිරීමට ඔබට හැකි වේවා 🙏🙏🙏

ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601

19/09/2024
Pouch of Douglas(POD) හි ( ගුද මග ආසන්නයේ) විශාල එන්ඩොමෙට්‍රියෝසිස් ගෙඩියක් ( ලේ ගෙඩියක් ) පැවති කාන්තාවක් . ඔසප් සමයේ ප...
19/09/2024

Pouch of Douglas(POD) හි ( ගුද මග ආසන්නයේ) විශාල එන්ඩොමෙට්‍රියෝසිස් ගෙඩියක් ( ලේ ගෙඩියක් ) පැවති කාන්තාවක් . ඔසප් සමයේ පමණක් නොව මාසය පුරාම ගුද මග ප්‍රදේශයේ තද බල වේදනාව ක් හෙබි මෙන්ම වාඩි වී සිටීමට පවා නොහැකිව වේදනාව විඳි කාන්තාවක් .
ඉසිවරී අපේ ආයුර්වේද ප්‍රතිකාර ලබා සුවපත් වී ඇති ආකාරය ..🌹🌹🌹
අක්මාව ඉදිමීමේ තත්ත්වය ක් ද පැවති අතර එයද සම්පූර්ණයෙන් ම සුවපත් වී ඇත...
❤❤❤❤
ඔබේ නිරෝගී බව අපේ පැතුමයි ❣️❣️❣️
ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601
බදාදා හා පෝය දින වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න

💔පිත්තාශයේ ගල් ( Gall stone/ Gall Bladder Calculi)💔වකුගඩු ආශ්‍රිත ගල් ( Renal Calculi )💔වකුගඩු ආශ්‍රිතව පිහිටි වතුර ගෙඩි...
14/09/2024

💔පිත්තාශයේ ගල් ( Gall stone/ Gall Bladder Calculi)
💔වකුගඩු ආශ්‍රිත ගල් ( Renal Calculi )
💔වකුගඩු ආශ්‍රිතව පිහිටි වතුර ගෙඩියක් ( Renal Cyst)
යන රෝගතත්ව තුනකින් යුතු රෝගියෙක් ආයුර්වේද ප්‍රතිකාර ලබා දී මාස දෙකකට පසු ඒ සියල්ල සුවපත් වී ඇති ආකාරය ...🌹🌹🌹

ඉතිරි ව පවතින්නේ
Fatty liver Grade 1
හා
Prostomegaly
යන තත්වයයි.. එයටද ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතී..

මුත්‍රාශ්මරී හා පිත්තාශ්මරී නිසා තව දුරටත් දුක් විඳින්න එපා. නොපමාව ආයුර්වේද ප්‍රතිකාර ආරම්භ කරන්න ..❣️❣️❣️
ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601
බදාදා හා පෝය දින වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න

වසර හතකට පසු මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ අම්මේ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️ නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියකු බිහිකිරීමට ඔබට හ...
13/06/2024

වසර හතකට පසු මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ අම්මේ ඔබට සුබපැතුම් ❣️❣️❣️❣️
නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියකු බිහිකිරීමට ඔබට හැකි වේවා 🙏
ඔබේ නිරෝගී බව අපේ පැතුමයි ❤❤❤❤

ඉසිවරී වෙද අසපුව
බණ්ඩාරගම
0713160601

Address

ඉසිවරී වෙද අසපුව , 10/3, අධිවේගී මාර්ග මාතර පිවිසුම අසල, කොතලාවල, බණ්ඩාරගම
Bandaragama
12530

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94713160601

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwaree Weda Asapuwa ඉසිවරී වෙදඅසපුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isiwaree Weda Asapuwa ඉසිවරී වෙදඅසපුව:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category