
22/06/2025
📌Divorce එකක් ගැන හිතන ඔයා කියවන්න ඕනිම කතාවක්.😢✨
සාර්ථක විවාහයකට මඟ කියන කුස්සියේ කතා.❤️
පැරණි මිනිස්සුන්ගේ ලස්සන කියමනක් තියනවා,✨ "ඇඳ තියෙන්නෙ ආදරය බේදාගන්න, නිදාගන්න මිසක් ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි කියලා"✨ මේ කතාව ඒ කාලෙට විතරක් නෙමෙයි අද කාලෙටත් ගොඩක් වලංගුයි, කල්පනා කරලා බලන්න Marry කරලා ඉන්න ඔයාලත් දවසේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, අනාගතය ගැන ප්‍රශ්න, ඕප දුප මේ වගේ කොච්චර දෙවල් ඔය දෙන්නා නිදාගන්න ඇඳට ගියාම කතා කරනවද, එකෙන් වෙන්න පුලුවන් නරකම දේ තමයි ඔය දෙන්නට ආදරේ කරන්න, S*x කරන්න, නිදාගන්න මේ හැමදේටම තියෙන කාලය අඩුවෙන ඒක, ඉතින් මේ දේ කාලයක් තිස්සෙ වෙනකොට ඔය දෙන්නට දෙන්නා අතර තියෙන බැඳිම් වලට හානි වෙන්න පුලුවන්. ඔයා දෙන්නට දෙන්නා කොයිතරම් වටිනවද කියන එක අමතක වෙන්න පුලුවන්,✨
ඉතින් අති බහුතරයක් මගේ ලඟට Counseling එන Married Couple වල ගැහැණු කෙනා පිරිමි කෙනාට එල්ල කරන ලොකු චෝදනාවක් තමයි එයාට මාත් එක්ක ආදරේ බෙදාගන්න කාලයක් නෑ කියන එක, ඉතින් මේ දේ කාලයක් තිස්සෙ එක දිගට විමත් එක්ක එක්කො අනියම් සම්බන්ධතාවයකින් එහෙම නැත්තම් දෙන්නට දෙන්නා එපා වෙන තැනකින් තමයි කතාව නතර වෙන්නෙ.🙏
ලංකාව වගෙ රටක අද තියන ආර්ථිකයත් එක්ක ඔට්ටු වෙන ලාංකික පිරිමියාට දාහක් ප්‍රශ්න ඇතුලේ තමන්ගේ Wife ට අවධානය දෙන්න බැරිවිම ඇතුලේ සාදාරණයක් තිබුනත් ඒ දේ දිර්ගකාලිනව ඔය දෙන්නගේම Married Life එකට ලොකු බලපෑමක් සිද්ද වෙනවා.🙌
ඉතින් මගේ Client ලා ගොඩක් දෙනෙක්ගේ මේ ප්‍රශ්නෙට මම දෙන විසඳුමක් අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා, Husband කෙනෙක් විදියට ඔයා Family එක ගොඩදාන්න දෙන commitment එකට මුලින්ම මම Respect එක දෙනවා, හැමදාම ඔයාගේ Busy life එකට Don't care mood එකට Blame කරන ඔයාගේ Wife ට තව දුරටත් ඒ දේ නොකරන්න මම මේ දෙන Tips ඔයාලට ගොඩක් වැදගත් වෙයි.❤️✨
Kitchen එක කියන්නෙ පවුලක Wife කෙනෙක් වැඩියෙන්ම රැඳෙන තැන, ඉතින් ඔයා රස්සාවට ගිහින් ආවත්, Business එකේ වැඩ කරලා ආවත් ඔයාට පුලුවන්නම් දවසට එක පැයක් Wife Kitchen එකේ ඉන්න ටයිම් එකක එතනට ගිහින් දවසේ උන සුන්දර දෙවල්, ලස්සන දෙවල් කතා කරන්න, ඔයාලා දෙන්නම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් Plan කරන්න, දරුවන්ගේ අනාගතේ ගැන එයාලගේ දඟ වැඩ ගැන කතා කරන්න, දවසේ උන ඔපදුප ගැන කතා කරන්න, ඒ ගමන් ඔයාගේ Wife ට Kitchen එකෙ වැඩ වලට පුංචි පුංචි Help ටිකක් දෙන්න. ඒ දෙවල් එක්ක බහුතරයක් Couples අතර තියෙන පොඩි පොඩි විරසකයන් නැති වෙලා, දෙන්නා අතර හොඳ අවබෝධයක් ඇති වෙන්න පුලුවන්.❤️✨
ඒ විතරක් නෙමෙයි මේ කතාව ඇතුලේ තියෙන ලස්සනම Psychological part එක තමයි, මේ ඔයාලා දෙන්නට දෙන්නා තමන්ගෙ දවසේ විස්තර කතා කරන එක පැයක් නිසා ඔයාලා දෙන්නා අතර ඇතිවෙන අවබෝධය දිර්ගකාලින යහපත් පවුල් ජිවිතේකට ලොකු උදව්වක් වෙනවා. ඉතින් බැරි උන කාලේ ගැන හිතන්න එපා, මේක කියවන ඔයා ඉන්නෙ සාලෙට වෙලා Mobile එක ඔබ ඔබනම් Wife තනියම Kitchen එකේ වැඩනම් යන්න තාමත් ඔයා පරක්කු නෑ කුස්සියේ කතාවකට මුල පුරන්න. සුන්දර විවහා ජිවිතයකට හොඳම විසඳුම තමයි සන්නිවේදනය.❤️✨
ඔබත් විවාහා ජිවිතය තුල හෝ පෞද්ගලික ජිවිතය තුල මානසික පිඩාවක් හෝ දුකක් විදිනවානම්, අත්දැකිම් සහා නිවැරදි ඉගනිමක් ඇති උපාධිධාරි මනෝ උපදේශකයෙකුගෙ උපදෙස් අවශ්‍යයනම් අමත්තන්න මා හට - 075 73 88 746 (100% රහස්‍යභාවය සුරැකේ)
මම,
ලක්ෂාන් හර්ෂ ( ප්රවිණ පවුල් මනෝඋපදේශක සහා මනෝලිංගික උපදේශක)
BSc hons psychology l Psychotherapy HND