Ear Masters

Ear Masters We are here to offer a One-Stop Solution to all Audiologists & Hearing Aids Dispensers & Hearing Aid Users. Hearing Care Specialist

Our product portfolio includes Hearing Aids, personal protective equipment, Audiometric Equipment, Hearing Aids Accesories and much more!

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !
10/06/2025

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !


නොමිලේ පැවැත්වෙන ශ්‍රවණ පරීක්ෂණ සායනයමැයි මස 31 වන සෙනසුරාදා මුල්කඩ කන්ද ජයන්තියාරාම විහාරස්ථානයේදී ( බටගොඩ, ගල්පාත )පෙ....
29/05/2025

නොමිලේ පැවැත්වෙන ශ්‍රවණ පරීක්ෂණ සායනය

මැයි මස 31 වන සෙනසුරාදා
මුල්කඩ කන්ද ජයන්තියාරාම විහාරස්ථානයේදී ( බටගොඩ, ගල්පාත )

පෙ.ව 9.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!

සංවිධානය - මුල්කඩ කන්ද සරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමීතිය
දායකත්වය - EAR MARSTERS (PVT) LTE

දෙසවන් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
12/05/2025

දෙසවන් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2025

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

Wishing you a fresh start and endless possibilities in 2025. Happy New Year!
01/01/2025

Wishing you a fresh start and endless possibilities in 2025. Happy New Year!


🎄✨ Merry Christmas! 🎅🎁May your holiday season be filled with love, joy, and laughter. May the warmth of family and frien...
25/12/2024

🎄✨ Merry Christmas! 🎅🎁
May your holiday season be filled with love, joy, and laughter. May the warmth of family and friends light up your days, and may all your dreams and wishes come true. Here’s to creating beautiful memories that will last a lifetime. Wishing you peace, happiness, and a magical Christmas! 🎄❤️


"ලෝකයක් වටින ඔබේ ආදරණීයන්ට ඇහෙන්න තෑග්ගක් "ශ්‍රවණාධායක  අවශ්‍ය තාවක් තිබෙන ඔබේ ආදරණීයන්ට වටිනා අවස්ථාවක්..ක්ෂෙත්‍රයේ ප්‍...
20/12/2024

"ලෝකයක් වටින ඔබේ ආදරණීයන්ට ඇහෙන්න තෑග්ගක් "

ශ්‍රවණාධායක අවශ්‍ය තාවක් තිබෙන ඔබේ ආදරණීයන්ට වටිනා අවස්ථාවක්..

ක්ෂෙත්‍රයේ ප්‍රවීනතම ආයතනයක් වන රයිගම පිහිටි අපගේ Ear Master's ප්‍රධාන ශාඛාවට පැමණ දැන් ඔබට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් සමග ශ්‍රවණාධාර අත්හදා බැලීමක් සිදුකර ගැනීමේ අවස්ථාව අප ඔබට සලසා දී ඇත.

ඒ වගේම ඔබට නැතිනම් ඔබේ ආදරණීයන්ට අවශ්‍ය ශ්‍රවණාධාර 25% ක විශේෂ වට්ටම් යටතේ ලබාගත හැක.
....................................................

"A gift for your loved ones worth the world "

A valuable opportunity for your loved ones who are in need of a hearing aid.

Come to our Ear Master's main branch located in Raigama, one of the leading institutes in the field,
and now we have provided you with the opportunity to have a free hearing test and hearing aid trial.

Also, you or your loved ones can get hearing aids at a special discount of 25%.

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
074 076 5042 | 074 076 5045
www.earmasters.com
Location - https://maps.app.goo.gl/tgLezwLmCEBL2Xix9


Ear Masters Bandaragama

"Empowering better hearing for Bodyline Garment’s staff and families with free testing and trials!      "
13/11/2024

"Empowering better hearing for Bodyline Garment’s staff and families with free testing and trials! "

ඕනෑම ශ්‍රවණාධාරක්  සදහා 25%ක විශේෂ වට්ටමක්ශ්‍රවණාධායක් ගන්න බල බල හිටපු ඔබට වටිනා අවස්ථාවක්ක්ෂෙත්‍රයේ ප්‍රවීනතම ආයතනයක් ...
07/09/2024

ඕනෑම ශ්‍රවණාධාරක් සදහා 25%ක විශේෂ වට්ටමක්

ශ්‍රවණාධායක් ගන්න බල බල හිටපු ඔබට වටිනා අවස්ථාවක්

ක්ෂෙත්‍රයේ ප්‍රවීනතම ආයතනයක් වන රයිගම පිහිටි අපගේ Ear Master's ප්‍රධාන ශාඛාවට පැමණ දැන් ඔබට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් සමග ශ්‍රවණාධාර අත්හදා බැලීමක් සිදුකර ගැනීමේ අවස්ථාව අප ඔබට සලසා දී ඇත.

ඒ විතරක් නෙවෙයි සැප්තැම්බර් මස 30ට ප්‍රථමයෙන් මිලදී ගන්නා ඕනෑම ශ්‍රවණාධාරයක් සදහා 25%ක විශේෂ වට්ටමකුත් අපි ලබාදෙනවා...

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
074 076 5042
www.earmasters.com
Location - https://maps.app.goo.gl/tgLezwLmCEBL2Xix9


Ear Masters Bandaragama

Aid Clinic & Earmasters Tranining Center -Bandaragama

ශ්‍රවණාබාධයක් තිබුනත් පිටතට පෙනෙන නිසා ශ්‍රවණාධාරක් පැලදීමට අකමැතියි නේද?එහෙනම් ඔයා වෙනුවෙන්ම ජර්මනියේ හා ඩෙන්මාර්කයේ නි...
22/07/2024

ශ්‍රවණාබාධයක් තිබුනත් පිටතට පෙනෙන නිසා ශ්‍රවණාධාරක් පැලදීමට අකමැතියි නේද?

එහෙනම් ඔයා වෙනුවෙන්ම ජර්මනියේ හා ඩෙන්මාර්කයේ නිපදවූ පිටතට නොපෙනෙන උසස්ම තාක්ෂණයෙන් යුත් CIC Hearing Aids එකක් වසර 2ක වගකීමක් සමගින් රු 95,000 ක් වැනි සුවිශේෂී මිලකට Ear Master's අප ආයතනය හරහා දැන් ලබාගත හැක.මේ සමගම වසරකට සරිලන බැටරි ද නොමිලේ ලබාදේ..

ක්ෂෙත්‍රයේ ප්‍රවීනතම ආයතනයක් වන රයිගම පිහිටි අපගේ Ear Master's ප්‍රධාන ශාඛාවට පැමණ දැන් ඔබට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් සමග ශ්‍රවණාධාර අත්හදා බැලීමක් සිදුකර ගැනීමේ අවස්ථාව අප ඔබට සලසා දී ඇත.

මෙම සුවිශේෂී දීමනාව 2024.08.31 දා දක්වා පමණයි.

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
074 076 5042
www.earmasters.com
Location - https://maps.app.goo.gl/tgLezwLmCEBL2Xix9


Ear Masters Bandaragama

Aid Clinic & Earmasters Tranining Center -Bandaragama

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

දෙසවන් සුවපත් වන සුභ නව වසරක් වේවා
14/04/2023

දෙසවන් සුවපත් වන සුභ නව වසරක් වේවා

Address

No 273/C/1, , LTB Building, , Infront Of School, , Raigama
Bandaragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94740765042

Alerts

Be the first to know and let us send you an email when Ear Masters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ear Masters:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category