New Savidya Medi House

New Savidya Medi House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Savidya Medi House, Medical and health, galle Road, Batapola.

14/04/2022
සෑම ඉරිදා දිනකම සවස 2.00 ට .
11/02/2022

සෑම ඉරිදා දිනකම සවස 2.00 ට .

2022.01.24 දින සිට සෑම දිනකම සවස 3.30 සිට වෛද්‍ය සුරංග මහතා මෙම ස්ථානයේදී ප්‍රතිකාර කරනු ලැබේ.07781359910714622235076691...
21/01/2022

2022.01.24 දින සිට සෑම දිනකම සවස 3.30 සිට වෛද්‍ය සුරංග මහතා මෙම ස්ථානයේදී ප්‍රතිකාර කරනු ලැබේ.

0778135991
0714622235
0766918006
අමතා ඔබට අංකයක් වෙන් කරවා ගත හැක.

25/12/2021

පලපුරුදු හෝ පුහුණුවීමට කැමති හෙදියක් අවශ්‍යයි.
අමතන්න 0766918006

ඇල්පිටිය මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා MBBS SL, MD Paed Col, DCH Eng Consultant Paediatricianසෑම බ...
04/10/2021

ඇල්පිටිය මූලික රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය සමත් සෝමරත්න මහතා
MBBS SL, MD Paed Col, DCH Eng
Consultant Paediatrician

සෑම බදාදා සහ සිකුරාදා දින වලදී
සවස 3.30ට "සවිද්‍යා මෙඩි හවුස්" හිදී
ප්‍රතිකාර කරනු ලැබේ.

ඔබගේ දරුවාට විශේෂඥ
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න
077 813 5991 / 071462 2235 /
076 691 8006

ඔබ දන්නා අයත් මේ පිළිබඳ දැනුවත් කිරීමට කාරුණික වන්න.

ස්තූතියි!

18/09/2021
21/08/2021

නිරෝධායන ඇදිරිනීතිය පවතින දවස් වලදී පවා ඔබ වෙනුවෙන් අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතව පවතී.

ඔබටඅවශ්‍ය සියලු ලේ මුත්‍රා පරීක්ෂණ,ඊ.සී.ජී.(E.C.G) පරීක්ෂණ සහ විශේෂඥ වෛද්‍ය චැනල් සේවය සදහා විමසන්න.

0778135991,0714622235,0766918006

Address

Galle Road
Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when New Savidya Medi House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram