
04/01/2025
https://www.facebook.com/share/p/12GdHbz8as6/?mibextid=wwXIfr
චීනයේ අලුත් වසංගත භීතිකාවක් ඇතිවෙමින් පවතිනවා
චීනයේ ශීත කාලය තුල ස්වසන ආශ්‍රිත රෝග ඉහළ යන කාලයකි. ඍතු කාලවල ඇතිවන influenza, රයිනෝ වයිරස්, respiratory syncytial වෛරස්, Human Metapneumonovirus ( HMPV ) Mycoplasma pneumonie ඇතුළු රෝග කාරක දහයක් පමණ ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ වෙතත් චීනය තුළ ් සම්පූර්ණ ව්‍යාප්ති ප්‍රමාණය හා සිවුරතාව ය මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මේ කාලයට වඩා අඩුයි විශේෂයෙන්ම පවතින සිත කාලගුණය තුළ.
WHO එක චීනයේ අදාල වසංගත නියාමනය කරන ආයතන සමඟ ඉතාමත් හොඳින් ිදුවීම් සමග කටයුතු කරමින් පවතින බව ප්‍රකාශ කරලා තියෙනවා.
දැනට පවතින තොරතුරු අනුව ඩබ්ලේච්ඡෝ නිර්දේශ කරන්නේ තුළ පවතින ස්වසනා ආශ්‍රිත රෝග බෝවීම ව්‍යාප්ත වීමේ අවදානම අඩු කරගන්න කියලා Influenza vaccine එක ගන්න එක, දුරස්ථභාවය පවත්වාගන්න එක, රෝගී නම් රැකියාවලට නොගොස් නිවාස වලට වී සිටින්න, මගේ තත්ත්වයක් පවතිනවා නම් ද්‍ය ප්‍රතිකාර යෙන් ලබාගන්න සහ වෛද්‍ය පරීක්ෂණවලට යොමුවෙන්න, හොඳ වාතාශ්‍රයක් සහ නිතර මින් දෑත් පිරිසිදු කරන්න කියලා.
දැනට චීනයට ට්‍රැවල් කරන්න එපා කියලා කියන්නෙත් නැහැ සාමාන්‍යයෙන් පුළුවන්නම් ස්වසන ආශ්‍රිත රෝග ( Upper respiratory track infection symptoms) travel කරද්දි ඊට පසුව පවතිනවා නම් අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න ියලා තමයි ප්‍රකාශ කරන්නේ.
සාමාන්‍යයෙන් ලෝකයේ දින කිහිපයකට සැරයක් කොහේ හරි තැනක පොඩි පොඩි වසංගත ඇතිවෙනවා, ඒවා සියල්ලම ලෝකෙ පුරා පැතිරෙන්නෙ නැහැ. කොවිඩ් වසංගතය නිසා බියට පත්වෙලා ඉන්න ගොඩක් අයට මේ ප්‍රවෘත්ති බියක් ඇති කරවනවා . වගකීම් අඩුමාධ්‍ය වලටත් ඒවා හොඳ තෝතැන්නක්
වසංගත වලට අදාළ සෞඛ්‍ය ආයතන, IHR ( International Health Registration) වලට අදාල ආයතන හා නිලධාරීන් ඒ සම්බන්ධව සොයා බලමින් කටයුතු කරමින් පවතිනවා. මීට කලිනුත් මෙවැනි කුඩා outbreak රටවල්වල ඇතිවුණා. ජපානය තුළ රෝගයක් සම්බන්ධවත් ලොකු කතිකාවතක් ලංකාවේ ඇතිවුණා. දැනටඅනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ .......
✍️ Dr Prasad Herath