Ekanayake Opticians

Ekanayake Opticians Ekanayake Opticians which is trustworthy name in eye care industry with fast growing clientele has opened on 31st July 2009 at Battaramulla .

Ekanayake Opticians having opened on 31st July 2009 at No.166, 2/1, Main Road Battaramulla is currently trustworthy name in eye care industry with fast growing clientele. It’s a dream of Chaminda Ekanayake the founder of this company ,who serve the optical trade more than 15 years up to now offer Professional service with personal touch to provide the hundred percent customer satisfactions is th

e success of this company. Company goal is to offer the latest styles for affordable prices while still operating at the same location it has moved to it’s main practice to a new location at No.1174/A, Rajamalwatta Road, Battaramulla (Near NSB Bank and Cargills Food City)

❝ Great work starts with a clear vision! ❞ ✦Happy May Day to all the hardworking folks! Take a well-deserved break today...
01/05/2026

❝ Great work starts with a clear vision! ❞ ✦

Happy May Day to all the hardworking folks! Take a well-deserved break today and rest your eyes. We celebrate your everyday hustle and dedication to building a better tomorrow. ⚙

Stay focused and keep your vision crystal clear with Ekanayake Opticians.

✆ Hotline: 077 508 0566

Today is the day! Malabe, we are officially OPEN! Step into our brand-new Ekanayake Opticians showroom today to experien...
30/04/2026

Today is the day!

Malabe, we are officially OPEN! Step into our brand-new Ekanayake Opticians showroom today to experience expert eye care and shop our premium eyewear collections.

Drop by to upgrade your vision and your everyday style!

❖ Visit us today at our newest location in Malabe!
✆ Hotline: 077 508 0566

Ekanayake Opticians දැන් මාලබේට!ඔබගේ දෑසට විශ්වාසවන්තම සේවාව ලබාදෙන්න, අප්‍රේල් 30 වෙනිදා ඉඳන් අපි මාලබේ නගරයේ! නවතම මෝස...
29/04/2026

Ekanayake Opticians දැන් මාලබේට!

ඔබගේ දෑසට විශ්වාසවන්තම සේවාව ලබාදෙන්න, අප්‍රේල් 30 වෙනිදා ඉඳන් අපි මාලබේ නගරයේ!

නවතම මෝස්තරවල ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ නිවැරදිම අක්ෂි පරීක්ෂාවන් එකම තැනකින් ලබාගන්න අපේ නව ශාඛාවට ඔබත් පියනගන්න.

❖ විවෘත කිරීම: අප්‍රේල් 30

✆ Hotline: 077 508 0566

Clearer vision meets greener living in Malabe! Join us for the Grand Opening of our newest Ekanayake Opticians showroom....
29/04/2026

Clearer vision meets greener living in Malabe!

Join us for the Grand Opening of our newest Ekanayake Opticians showroom. We are bringing you the expert eye care you trust, now in a brand-new, eco-friendly space designed with our planet in mind.

Drop by, say hello, and find your perfect frames!

✦ Date: Thursday, April 30th
◷ Time: 09.00 AM onwards
⚲ Location: Malabe

නව වසරේ අරමුණු වඩාත් පැහැදිලිව දකින්න... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞
14/04/2026

නව වසරේ අරමුණු වඩාත් පැහැදිලිව දකින්න... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞

ලස්සනම Style වලින් ආපු අලුත්ම Sunglasses Try කරලා බලමුද?අව්වෙන් ඇස් පරිස්සම් කරගන්න ගමන්ම ඔයාගේ පෙනුමත් තවත් හැඩ කරගන්න!...
11/04/2026

ලස්සනම Style වලින් ආපු අලුත්ම Sunglasses Try කරලා බලමුද?

අව්වෙන් ඇස් පරිස්සම් කරගන්න ගමන්ම ඔයාගේ පෙනුමත් තවත් හැඩ කරගන්න! ඔබටම ගැළපෙන අලුත්ම මෝස්තරවල Sunglasses තෝරාගන්න අදම Ekanayake Opticians වෙත පියනගන්න.

• අපගේ ශාඛාවන්:
බත්තරමුල්ල (රාජමල්වත්ත පාර, 1174/A සහ 137/4) | ✆ 011 288 7766 / 011 217 7111
අතුරුගිරිය (නො. 84, බොරැල්ල පාර) | ✆ 011 256 3035

• Hotline: 077 508 0566

Screen time got your eyes feeling heavy? Give them a quick break!Try this simple relaxation exercise right at your desk ...
11/04/2026

Screen time got your eyes feeling heavy? Give them a quick break!

Try this simple relaxation exercise right at your desk to reduce the strain:

❖ Focus on your thumb (10 inches away) for 15 seconds.
❖ Look at an object 10-20 feet away for 15 seconds.
❖ Return your focus to your thumb.
❖ Repeat 5 times!

A little daily care goes a long way for your vision. If your eyes are still feeling tired or blurry, it might be time for a check-up. Our specialists are always here to help you see clearly.

• Find Your Nearest Branch:

Battaramulla (Rajamalwatta Rd, 1174/A & 137/4) | ✆ 011 288 7766 / 011 217 7111
Athurugiriya (No. 84, Borella Rd) | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

නවතම මාදිලියේ අව් කණ්ණාඩි දැන් Ekanayake Opticians වෙතින්! හිරු එළියෙන් ඔබේ දෙනෙත් ආරක්ෂා කරන ගමන්, පෙනුමටත් අලංකාරයක් එ...
08/04/2026

නවතම මාදිලියේ අව් කණ්ණාඩි දැන් Ekanayake Opticians වෙතින්!

හිරු එළියෙන් ඔබේ දෙනෙත් ආරක්ෂා කරන ගමන්, පෙනුමටත් අලංකාරයක් එක් කරගන්න. නවතම විලාසිතාවලින් යුත් අව් කණ්ණාඩි (Sunglasses) මිලදී ගැනීමට අදම අපගේ බත්තරමුල්ල හෝ අතුරුගිරිය ශාඛාවකට පැමිණෙන්න.

⌂ අපගේ ශාඛාවන්:
➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 137/4, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 217 7111
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

Upgrade your look! ✦Discover fashionable frames at the best prices in town. Drop by Ekanayake Opticians and let us help ...
08/04/2026

Upgrade your look! ✦

Discover fashionable frames at the best prices in town. Drop by Ekanayake Opticians and let us help you find your perfect fit today.

Our Branches:
➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 137/4, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 217 7111
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

★ නවතම මාදිලියේ අව් කණ්ණාඩි! ★ඔබේ පෙනුමට අලුත් හැඩයක් එක්කර ගන්න නවතම මාදිලියේ අව් කණ්ණාඩි (Sunglasses) එකතුවක් දැන් Eka...
03/04/2026

★ නවතම මාදිලියේ අව් කණ්ණාඩි! ★

ඔබේ පෙනුමට අලුත් හැඩයක් එක්කර ගන්න නවතම මාදිලියේ අව් කණ්ණාඩි (Sunglasses) එකතුවක් දැන් Ekanayake Opticians වෙතින්. ඔබට ගැළපෙනම විලාසිතාව තෝරාගන්න අදම අපගේ අතුරුගිරිය හෝ බත්තරමුල්ල ශාඛාවකට පැමිණෙන්න.

⌂ Our Branches:
➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 137/4, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 217 7111
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

කාලයත් එක්ක අපේ ඇස්වලටත් වයසට යනවා... ✦පෙනීම බොඳ වෙනකම්ම බලන් ඉන්නේ ඇයි? නිසි කලට කරන ඇස් පරීක්ෂාවකින් ඉදිරියට එන්න තියෙ...
29/03/2026

කාලයත් එක්ක අපේ ඇස්වලටත් වයසට යනවා... ✦

පෙනීම බොඳ වෙනකම්ම බලන් ඉන්නේ ඇයි? නිසි කලට කරන ඇස් පරීක්ෂාවකින් ඉදිරියට එන්න තියෙන ගැටලු ගොඩක් මඟහැරගන්න පුළුවන්. ඔබගේත් ආදරණීයයන්ගේත් දෑස් ආරක්ෂා කරගන්න අදම Ekanayake Opticians වෙත පැමිණෙන්න.

⌂ අපගේ ශාඛාවන්:
➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 137/4, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 217 7111
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

ඩිජිටල් තිර නිසා ඔබේ ඇස් දෙකටත් මහන්සිද? දිගු වෙලාවක් පරිගණක සහ දුරකථන තිර දෙස බලා සිටීමෙන් ඇස් වලට දැනෙන වෙහෙස සහ අපහසු...
29/03/2026

ඩිජිටල් තිර නිසා ඔබේ ඇස් දෙකටත් මහන්සිද?

දිගු වෙලාවක් පරිගණක සහ දුරකථන තිර දෙස බලා සිටීමෙන් ඇස් වලට දැනෙන වෙහෙස සහ අපහසුතාව මගහරවා ගන්න. ඔබේ දෑසට ආරක්ෂාවත්, උපරිම සුවපහසුවත් ගෙන දෙන උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සඳහා අදම Ekanayake Opticians වෙත පියනගන්න.

✓ ඩිජිටල් තිර වලින් ඇස් ආරක්ෂා කරන කාච
✓ සුවපහසු සහ නවීන මෝස්තර

ඔබේ ඇස් දෙකටත් විවේකයක් ලබා දෙන්න. වැඩි විස්තර සඳහා අමතන්න නැත්නම් ළඟම ශාඛාවට පැමිණෙන්න.

⌂ අපගේ ශාඛාවන් :
➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 137/4, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 217 7111
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 508 0566

Address

No. 1174/A, Rajamalwatta Road
Battaramulla

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+94112887766

Alerts

Be the first to know and let us send you an email when Ekanayake Opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ekanayake Opticians:

Share

Category