District Ayurveda Hospital - Beliatta

District Ayurveda Hospital - Beliatta District Ayurveda Hospital - Beliatta

10/02/2023

👍

සොඳුරු දසුන් 2020
18/05/2021

සොඳුරු දසුන් 2020

අප ආයතනයට සහ රාජ්‍ය සේවයට සමු දුන් තිලකා මිස්ගෙ සමුගැනීමේ අවස්ථාවඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්රාම දිවියක් පතමු.
07/01/2021

අප ආයතනයට සහ රාජ්‍ය සේවයට සමු දුන් තිලකා මිස්ගෙ සමුගැනීමේ අවස්ථාව
ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්රාම දිවියක් පතමු.

නිමවෙමින් පවතින අපේ වනපස උයන
04/01/2021

නිමවෙමින් පවතින අපේ වනපස උයන

නිමවෙමින් පවතින අපේ පළතුරු උයන
04/01/2021

නිමවෙමින් පවතින අපේ පළතුරු උයන

පැළ තවාන සහ හරිතාගාරරෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවය ,විශේෂ කොරෝනා මර්ධන ව්‍යාපෘතියට අමරතව, වෛද්‍ය සමරපාල මහතාගේ මූලිකත්වයෙ...
25/12/2020

පැළ තවාන සහ හරිතාගාර
රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවය ,විශේෂ කොරෝනා මර්ධන ව්‍යාපෘතියට අමරතව, වෛද්‍ය සමරපාල මහතාගේ මූලිකත්වයෙන් අඛණ්ඩව පවත්වා ගෙන යයි.

ආදර්ශ ආයු පෝෂණ ගෙවත්ත2020මාර්තු කොරෝනා ඇරඹුම සමග හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ඒකකය මගින් නව ඇරඹුමක් ලබා දුන් ගෙවත...
25/12/2020

ආදර්ශ ආයු පෝෂණ ගෙවත්ත
2020මාර්තු කොරෝනා ඇරඹුම සමග හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ඒකකය මගින් නව ඇරඹුමක් ලබා දුන් ගෙවත්ත,
අර්ථවත් ව්‍යායාමයක් සමග නිරෝගී බව ආරක්ෂා කරමින් වසවිසෙන් තොර ආහාර සපයා ගැනීම,කොරෝනා මර්ධනයට දිගු කාලීන විසඳුමකි.

04/11/2020
71 වන යුධ හමුදා දිනය සැමරීමයුධ හමුදා සේවයේ සිටි සහ සිටින සියලු විරුවන්ට උපහාර දක්වමින් හිතායු සුඛායු දීර්ඝායු පතමු!නේවාස...
10/10/2020

71 වන යුධ හමුදා දිනය සැමරීම
යුධ හමුදා සේවයේ සිටි සහ සිටින සියලු විරුවන්ට උපහාර දක්වමින් හිතායු සුඛායු දීර්ඝායු පතමු!
නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත විරුවෙකු සහ ,හමුදා සේවයෙන් විශ්රාම ලබා සිටින අප ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන් ද සහභාගී කරගෙන මෙම සැමරුම සිදු කිරීමට අදහස ලබා දෙමින් සහය දැක්වූ ,නේවාසික රෝගී වර්ණකුලසූරිය මහතාට ස්තූතියි.

Address

Aranwala Road
Beliatta
82400

Website

Alerts

Be the first to know and let us send you an email when District Ayurveda Hospital - Beliatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category