Hands On Hands Speech Therapy Center

Hands On Hands Speech Therapy Center We provide online therapy and in-clinic therapy services for toddlers, children, teens, adults, and seniors.

ආයුබෝ වේවා!!ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏    ...
14/04/2025

ආයුබෝ වේවා!!
ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,
නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා    🌸-Hands On Hands Speech Therapy Center-
01/01/2025

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා 🌸

-Hands On Hands Speech Therapy Center-

Thank you very much for the detailed feedback about our services. Wish you all the best!! ❤️- Hands on Hands Speech Ther...
23/08/2024

Thank you very much for the detailed feedback about our services. Wish you all the best!! ❤️

- Hands on Hands Speech Therapy Center-

Speech therapy at home: 8 tips for parents🌸As a parent, you have an important role in assisting your child in building s...
23/08/2024

Speech therapy at home: 8 tips for parents🌸

As a parent, you have an important role in assisting your child in building strong language abilities. If your child is receiving speech therapy, there are various actions you can take at home to enhance treatment and help your child enhance their speech skills outside of therapy sessions.

Engaging in speech therapy exercises at home with your child can greatly aid in their language advancement and enhance their speech and communication abilities.

-Hands on Hands Speech Therapy Center-

ආයුබෝ වේවා!!ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏    ...
15/04/2024

ආයුබෝ වේවා!!
ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,
නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

#2024

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා 🌸-Hands On Hands Speech Therapy Center-
02/01/2024

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා 🌸
-Hands On Hands Speech Therapy Center-

Introducing our new Speech-Language Pathologist (SLP) of Hands On Hands Speech Therapy Center 🎊❤️Tharika has worked with...
16/10/2023

Introducing our new Speech-Language Pathologist (SLP) of Hands On Hands Speech Therapy Center 🎊❤️

Tharika has worked with various populations from children to adults in educational, medical and outpatient clinic settings. She has clinical experience in articulation/phonology, language, voice, apraxia of speech, augmentative and alternative communication (AAC), and specially working with individuals diagnosed with Autism Spectrum Disorder (ASD).
In her free time, she enjoys spending time with friends and family, hosting events, and travelling.

Tharika is accepting new clients now! We are so excited to welcome Tharika to the HOH team! ❤️


ආයුබෝ වේවා!!ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏    ...
15/04/2023

ආයුබෝ වේවා!!
ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටමත්,
නිදුක් නිරෝගී, සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

#2023

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා 🌸-Hands On Hands Speech Therapy Center-
01/01/2023

ලැබුවාවූ නව වසර ඔබ සැමට නීරෝගිමත් සුබ නව වසරක් වේවා 🌸

-Hands On Hands Speech Therapy Center-

Launching of "Unipreneurs Magazine" 2022 Read the Magazine:  https://fas.wyb.ac.lk/unipreneurs-sri-lanka-e-magazine/ Wat...
09/04/2022

Launching of "Unipreneurs Magazine" 2022

Read the Magazine: https://fas.wyb.ac.lk/unipreneurs-sri-lanka-e-magazine/

Watch the Facebook live of launching the Magazine ceremony:
https://fb.watch/chiyx2UCmW/

Being an enterpuner is not easy. It's a long journey that is full of challenges and problems. In order to overcome these problems, you need to think out of the box, improve yourself constantly and learn from your mistakes 💪

On behalf of me and my husband Thilina viduranga I feel honoured to be a part of this great event and encourage those who are willing to start an own company in the future ❤️ Thank you very much for inviting us and introducing us to many more ❤️
Wayamba University Of Sri Lanka

Hands On Hands Speech Therapy Center

02/02/2022

We're hiring!

Vacancy: Speech- Language Pathologist Position (Full Time)

Are you ready to take the next step in your career? We are currently looking to recruit a Speech-Language Pathologist to provide high-quality therapy input to our clients under the direction of registered, qualified Speech & Language Pathologists.

Job Requirement

• Candidate must possess at least
Bachelor Degree in Speech and Hearing
Sciences
• At least one year of experience in the
related field
• The candidate should be skillful to work
with both children and adults clients
• Required language(s): Sinhala and
English (Conversant in the Tamil
language will be an added advantage)
• Fresh Graduates are also encouraged to
apply
• Good communication and interpersonal
skills

Drop your Resume to our email address

Deadline:
07th of February, 2022

ව(ර්)චුවල් ඔටිසම් තත්වය ඉතාම වේගයෙන් වර්ධනය වීමට කොරෝනා වසංගතය සමඟ නිවෙස් තුල නිර්මාණය වී  ඇති සීමාසහිත පරිසරය ඉතාම කනගා...
19/01/2022

ව(ර්)චුවල් ඔටිසම් තත්වය ඉතාම වේගයෙන් වර්ධනය වීමට කොරෝනා වසංගතය සමඟ නිවෙස් තුල නිර්මාණය වී ඇති සීමාසහිත පරිසරය ඉතාම කනගාටුදායකය ලෙස බලපා ඇත. ඔබ වඩාත්ම අසා ඇති ඔටිසම් (Autism) හෝ autistic spectrum disorder (ASD) රෝග විනිශ්චය කර ඇති සමහර දරුවන් මෙම තත්වයට පත්ව ඇත්තේ අධික කාලයක් ඉලෙච්ට්‍රොනික් තිරවලට නිරාවරණය වි නොහොත් ඉලෙක්ට්රොනික තිරවලට අබ්බැහි වි සිටීමෙනි. මෙහිදී රුපවාහිනිය , වීඩියෝ ක්‍රීඩා, ටැබ්ලට් සහ පරිගණක මත වැඩිපුර කාලයක් ගත කර තිබෙන බොහෝ කුඩා දරුවන්ට ඉතාමත් අවසනවන්ත ලෙස “ඕටිසම්” ලක්ෂණ ඇති බව සායනික සිද්ධි දෙස බැලිමෙන් අපට ඉතාමත් හොදින් පැහැදිලි වෙයි . මෙහිදී මෙම ඩිජිටල් තිර වලට ඇබ්බැහි වීම නිසා ඇතිවන තත්වය සඳහා (වචුවල් ඔටිසම්) "Virtual Autism" හෝ ඉලෙක්ට්රොනික තිර වලට ඇබ්බැහි වීම නිසා ඇති වී ඇති ඔටිසම් තත්ත්වය වේ.

ඔබගේ ආදරනීයන් ඩිජිටල් තිර වලට ඇබ්බැහි වීම නිසා සිදුවන්නේ කුමක්ද ?

දිනකට පැය කිහිපයක් තිරය නැරඹීමෙන් මොළය වර්ධනය වීම අඩාල වන අතර විවිධ හැසිරීම් හා සම්බන්ද ගැටලු සහ සමාජ සම්බන්ධතා සම්බන්ද ගැටලු පැනනැගීමට පටන්ගැනීම මෙහිදී සිදුවේ. එසේම උපතේ සිට වයස පහ දක්වා කාලය දරුවෙකු ගේ සාමාන්‍ය වර්ධනයේ ඉතාමත් තීරණාත්මක කාලයක් බව ඔබ ඉතාමත් තරයේ මතක තබාගත යුතුයි. එම වයස එතරම් වැදගත් වන්නේ කුමන හේතුවෙන්ද යන්න අපගේ පෙර සටහන් වලින් අපි පැහැදිලි කර ඇත. එබැවින් ඩිජිටල් තිර වලට ඇබ්බැහිවීම හේතුවෙන් දරුවාගේ වර්ධනීය අවස්තාවන් මගහැරී යාමෙන් බරපතල තත්ත්වයන්ට මුහුන දීමට දෙමාපියන්ට සිදුවේ. තවත් ආකාරයකින් ඔබගේ නොදැනුවත්බාවය නිසා දරුවන්ට විවිධ භාෂා ඉගැන්වීමට , සිංදු පුහුනුකිරිමට වැනි දේ වලට නිසි මග පෙන්විමක් නොමැතිව දරුවන් රුපවාහිනියට / දුරකථනයට යොමු කිරිමෙන් මෙවැනි ගැටලුකාරි තත්වයන්ට මුහුනදිමට සිදුවිය හැකිය.

“ටීවී බලලා මගේ දරුවා ඉංග්‍රීසි වචනත් දන්නවා. සිංදු ඉගෙන ගත්තා, ඒක නිසා ටීවී පෙන්නුවට ප්‍රශ්නයක් නැහැ.” ලෙස ඔබ සිතනවා ඇති. නමුත් එමගින් සිදුවන්නෙ දරුවන්ගේ බුද්ධිය අධික ලෙස හීන වීමයි. මෙම තත්වය නිසා සමහර දරුවන් ඔවුන්ගේ නමට ප්‍රතිචාර දැක්වීම නවතා දමයි, සමහර කතාව ආරම්භ කර ඇති දරුවන් හිටි හැටියෙම එම කතාව නවතා දමයි. ඔවුන් මුහුන දෙස බල කතා කිරීමෙන් වැළකී සිටි අතර, ඔවුන් අවට ලෝකය ගැන උදාසීන වෙයි. ඇත්තෙන්ම, වයස අනුව සංවර්ධනයෙන් පසුගාමී වෙයි.

එසෙම ඔබ දන්නවාද ? දිනකට පැය 4කට වැඩි කාලයක් ඩිජිටල් තිර සමග කාලය ගත කිරීම කෙතරම් දරුවන්ට හානිකරද යන්න. එසේ පැය 4කට වඩා ඩිජිටල් තිර වලට ඇබ්බැහි වූ විට කිසිම උත්සාහයක් නොගෙන විනෝද වීමට දරුවන්ගේ මොළය පුරුදු වී සිටින බව ඔබ දන්නවාද? තවද, ලෝක සෞඛ්ය සංවිධානය පවසන්නේ, දරුවන්ගේ සෞඛ්යය සහ නිසි මොළය වර්දනය වීම සදහා , වයස අවුරුදු 1 ට අඩු දරුවන්ට ඩිජිටල් තිර කිසිසෙත්ම ලබා නොදිය යුතු බවයි. (එක් එක් වයස්කාන්ඩයන් සදහා ඩිජිටල් තිර ලබාදියයුතු පිලිවෙල පිලිබදව අප ඔබව මීට පෙර දැනුවත් කර ඇත). ඔබ මෙහි හානිකර පසුබිම දැනගත් පසු පුදුමයට පත්වේවි. මෙම ගැටලුව පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වන්නේ විශේෂයෙන්ම මෙවැනි තත්වයක් තුල දරුවන්ගේ කථන සහ භාෂා දියුනුවිමට දැඩි ලෙස හානි විමට හැකියවක් ඇති බැවිනි.

ඉතින්, දෙමාපියන් වශයෙන් ඔබ කුමක් කළ යුතුද?

දරුවෙකුගේ මූලික සංවර්ධන අවස්ථා වලට මූලිකත්වය දීම සිදු කල යුතුවේ. එනම් දරුවන්ට කතා කිරීමට, තර්ක කිරීමට සහ තීරණාත්මක සමාජ කුසලතා වර්ධනය කිරීමට, ඉගෙන ගැනීමට, ඔවුන්ට ආදරණීය පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කිරීම සහ ඔවුන්ට හැකි සෑම විටම ඔවුන්ගේ සියලු සංවේදනයන් ( පෙනීම, ඇසීම, දැනීම, සුවද සහ රස ) බාවිතා කිරීමට අවශ්යතාව සලසාදීමයි . විශේෂයෙන්ම ඔබ මෙවැනි අවස්තවකදි කථන හා භාෂා චිකිත්සකවරයකුගේ සහය ලබා ගැනීම සුදුසුවේ.

මුල් ළමාවිය ජීවිතයට එක් වරක් ලැබෙන අවස්ථාවක්!!

ඔබ අද ඔබ දෙස බලන විට ඉතාමත් සුන්දර මුල් ළමාවියක් ඔබට තිබු බව මතක්වෙවි. එත් අද වනවිට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මුල් ළමාවිය වර්තමාන දරුවන්ට පූර්ව ඩිජිටල් මායවක් බවට පත්ව ඇත. විසන්ධි වූ මිනිසෙක් නිර්මානය විමේ ආරම්බය සිදුවන්නෙ ඩිජිටල් තිරයට ඇබ්බැහි වීම මතයි. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි. කුඩා දරුවෙකුට මානසික වශයෙන් අවදියෙන් සිටිමට අවස්තාව ලද විටදී, අවට තිබෙන ඕනෑම දෙයක් පරීක්ෂා කිරීමට, රස බැලීමට සහ සෙල්ලම් කිරීමට ඔවුන්ගේ සියලු ඉන්ද්‍රියන් නිදහසේ භාවිතා කරමින්, ඔවුන් ස්නායු සම්බන්ධතා ඇති කර ගනිමින් තිරනාත්මක වර්දනීය සන්දිස්තාන ඉතාමත් හොදින් පසුකරගනි.එනිසාවෙන් දරුවන් සෞඛ්ය සම්පන්න සංවර්ධන මාවතක රදවා ගැනිමට ඩිජිටල් තිරයෙන් ඈත්කිරීම කලයුතුමවේ.

එබැවින් අපි ඔබට ඔබට නිර්දේශ කරන්නේ,

⚫️ සෑම විටකදීම ඔබේ දරුවා සමඟ කතා කරන්න.
⚫️ වැලි, තීන්ත, විවිධ සෙල්ලම් බඩු, ලී කැබලි වැනි දෙවල් ඔවුන්ට සෙල්ලම් කිරිම සදහා සපයන්න.
⚫️ අවම වශයෙන් දින කීපයකට වරක්වත් පිටතට ගොස් දරුවාට තනිව සහ අනෙකුත් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කාලය ලබාදිමට වග බලා ගන්න
⚫️ ඔබ දරුවන් සමඟ සිටින විට ඩිජිටල් තිර භාවිතා නොකරන්න
⚫️ ඔබේ දරුවාට දුරකථනය, ටැබ්, පරිගනක අදිය ලබා නොදෙන්න
⚫️ යම් අවස්තාවකදී දරුවා තිරයේ ඇති දේ කෙරෙහි අවධානය යොමු නොකරන බවක් පෙනෙන්නට තිබුණත්, පහට අඩු දරුවන්
රූපවාහිනිය නරඹන්නෙ කිසිදු තාර්කික බුද්ධියකින් නොවේ. ඒබැවින් එයින් ද වලකින්න.

එසේම යම් ආකාරයකින් ඔබේ ආදරනීයන් පිලිබදව යම් ආකාරයකින් හෝ ඔබට සැකයක් ඇත්නම් ඒම ගැටලු නිරාකරණය කරගැනීමට අපව අමතන්න.

TP: +94715496209 / + 94767537760
Email address: hohspeechtherapy@gmail.com
IG - hohspeechtherapy

#කථනසහභාෂාචිකිත්සාව #තාත්තලාට #අම්මලාට #සංවර්ධනය #වර්ධනය

Address

7/F, Medalanda, Mudungoda
Belummahara
11056

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94702337939

Website

Alerts

Be the first to know and let us send you an email when Hands On Hands Speech Therapy Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hands On Hands Speech Therapy Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram