
28/02/2023
සම්භාහන ප්‍රතිකාර මඟින් ඔබට ලැබෙන ප්‍රයෝජන
- රුධිර සංසරණය හොඳින් සිදුවීම
- මානසික ආතතිය අඩුවීම
- ශාරීරික වේදනාවන් සමනය වීම
-ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු වීම
- ශරීරයේ විස කොටස් බැහැර කිරීමට උපකාරී වීම
-ශාරීරික විඩාව දුරුවීම
-ශාරීරික හා මානසික සුවතාව
- ශීර්ෂ අභ්‍යංග (Head massage with neck and Shoulder)
- සර්වාංග අභ්‍යංග (Full Body massage)
වෛද්‍ය උපදේශන හා අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම සත්කාර සඳහා යොමුවීමට ඔබත් අදම වේලාවක් වෙන් කරගන්න..
වැඩි විස්තර සඳහා,
Isiwara Ayurvedic Center
Beruwala