17/09/2021
නොමිලේ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ප්‍රජා සත්කාරය .....
පුරා වසර 11ක් අඛණ්ඩව සුවහසක් දෙස් විදෙස් ජනතාව ගේ බෝවන රෝග සහ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කරන ඉසිවර හෙල පියස ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාධිත සහ ආසාධිත ව සුව වූ බෝ නොවන රෝග වලින් පීඩා විදින ජනතාව උදෙසා සහ ආයුර්වේද ප්‍රතිශක්තිකරණය වර්ධන කිරීම සඳහා අදාළ උපදෙස් සහ මානසික උපදේශක සේවාවන් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වෙමු.
අවශ්‍ය අය විමසන්න
+94716778866
+94788778866 (watsup)
ayurvedahelapiyasa@gmail.com